JVP වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත්තේ ඇයි? (තව ඡන්ද දෙකයි උපරිම)

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අමුතුවෙන් වැටෙන්න දෙයක් තියෙනවද යකෝ 3%කට මහ මැතිවරණෙන් වැටුනට පස්සේ. අනුරයා කට උල් කරලා 2015 කිව්ව රත්තරන් අස්සයෝ, ලම්බෝර්ගිනි කාර්, කොටි ගණන්වල සල්ලි, වරාය නගරයේ ගල් ඉවර වෙන ඒවා, හම්බන්තොට වරායේ මැද තියෙන ගල, හයිවේ එකේ ඇඹුල් තියල් ගෙන්න යවපුවා ඔයිට වඩා තව රෙදි ගලවෙන්න දෙයක් තියෙනවද? :lol::rofl: ජෙප්පෝ ගූ මී හරක් කතා කියන්නේ රට ගැන ආදරේට ස්වාධින පුරවැසියෝ වශයෙන්. අපි ජෙප්පොන්ට බැන්නම අපි කුලියට ලියන උන් 😂
    ඔය කියපුවා ඔක්කොම තප්පර දහයෙ පහලොවේ එඩිට් කරපු වීඩියෝ කෑලි වලින් බලපුවා නේ.කතාවක සම්පූර්ණ අදහස එක වාක්‍යයකින් ගන්න හදන එක හෙන ගොබ්බයි.මොකද එහෙම ගන්න බෑ.එදා ඉඳන් අද වෙනකම් ගහන එකම තැටියනේ ඔය දැනුත් වයන්නේ.ඔච්චර තමා ඉතින් හාල් පොත වගේ තියෙන්නේ.ආණ්ඩුව දවස ගානේ හොරකම් කරනවා.ජෙප්පෝ එසැණින් ගනණ් මිනුම් එක්කම රෙදි නැති වෙන්නම දෙනවා.දුන්නම කාල ඉන්න බැරි වෙලා කුලී ලියන්නො දාලා අවුරුදු ගනන් පරණ තප්පර දහයෙ පහලොවේ වීඩියෝ කෑලි වල තියෙන එඩිට් කරපු කතා දදා ජෙප්පන්ට ගහලා හිත නිවා ගන්නවා.
     
    • Like
    Reactions: asanka4you

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    ඒ කියන්නේ හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ තඩි ගලක් තියෙනවා කිව්වම ඒකෙන් කියන්නේ හම්බන්තොට වරායේ නැව් එන්න බැරුව ගලක් තියෙනවා කියන එක නෙවෙයි ඒකෙ ඇතුලේ හැඟුණ තඩි සාහිත්‍ය කතාවක් තියෙනවා කියලද දැන් උඹ කියන්නේ?

    ගණන් මිනුම් නැතිවෙන්න දෙනවා කිව්වේ ලම්බෝගිනි 27යි, පොර්ට් සිටි එකේ ගල් කියුබ් කොටි 10යි වගේ ලොවෙත් නැති ගණන් මිනුම් දෙනවා තමයි :rofl:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ කියන්නේ හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ තඩි ගලක් තියෙනවා කිව්වම ඒකෙන් කියන්නේ හම්බන්තොට වරායේ නැව් එන්න බැරුව ගලක් තියෙනවා කියන එක නෙවෙයි ඒකෙ ඇතුලේ හැඟුණ තඩි සාහිත්‍ය කතාවක් තියෙනවා කියලද දැන් උඹ කියන්නේ?
    ඔය කතාවෙන්ම පේනවා කියපු දේ නෙවෙයි අහල තියෙන්නේ කියලා.නැව් එන්නේ නැත්තේ ගල නිසා කියල නෙවෙයි කීවේ.මට මතක විදියට ගල ඉවත් නොකර වරාය හදන්න ලොකු වියදමක් ගියා.ගල ඉවත් කරලා හැදුව නම් අඩු ගානකින් කරන්න තිබුනා.ඒත් කොමිස් කුට්ටියට ලෝබ කමේ අර වැඩි වියදම් ක්‍රමේට තමයි වැඩේ කරේ.අන්න ඒකටයි විරුද්ධ උනේ.ඒක වැරදිද?
    ඔන්න ඔය වගේ තමා ඔය අනිත් ටිකත්.අර එක බල්ලෙක් උඩු බුරද්දි අනික් බල්ලොත් කිසි හේතුවක් දන් නැතුව උඩු බුරනවා වගේ එකෙක් ගොං මඩක් ගැහුවම කිසි දෙයක් හොයන් නැතුව ඔහේ ඒකම කන්ටිනියු කරනවා.
     
    හම්බන්තොට වරාය ගැන අනුර කුමාරගේ වදන් :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: 2osama

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉත්
    හම්බන්තොට වරාය ගැන අනුර කුමාරගේ වදන් :lol::lol::lol::lol:

    ඉතින් දැන් මේකේ අවුල මොකද්ද?මාස තිස් හයක් තිස්සේ නැව් 27ක් කියන්නේ හොඳටම මදිනේ.ඒක තමා ඔය කියන්නේ.අනික වරාය ඇමතිමනේ කියල තියෙන්නේ.නාස්තියක් උනත් හැදුවට පස්සේ නාස්තියක් උනා කියලා ආය කඩල දාන්නද කියන්නේ.ඒකෙන් මොකක් හරි වැඩක් ගන්න ඕනනේ.ඉතින් නැව් වලට තෙල් ගහන එක තමා කරන්න පුලුවන් හොඳම දේ.ඒක තමා යට වීඩියෝ එකේ කියන්නේ.තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ.
     
    හම්බන්තොට වරාය open කරා කිව්වේ ඒකෙ පලවෙනි අදියර open කරාම, එතකොට තෙල් ගහන්න, Cargo handle කරන්න infrastructure හදල තිබුනේ නෑ. මේ හිඟන්නා ඒ කාලේ තමයි ඇවිත් කට උල් කර කර "අපෝ නැව් එන්නේ නෑ, මෙච්චරද ආවේ අච්චරද ආවේ? මෙව්වා වරයවල්ද?" කියලා ගොන් කතා කිව්වේ. වරායක් හැදුවට නැව් එන්නේ නෑ සේවාවක් සපයන්න බැරිනම්. ඊට පස්සේ විකුනන්න යද්දී "අම්මෝ නැව් වලට තෙල් ගැහුවනම් ලංකාවම ගොඩ, ඒ වගේ වරායක් මේ මුළු ලෝකෙම නෑ, රටේ සම්පත් මෙව්වා" කට තියෙනවට දිව නැවෙන පැත්තට බොරු කියන මෝඩ හුකන්නෙක් ඕකා.
     
    එහෙම ඒවා නැත්තම් ඒක වරායක් නෙවේ තමා.මිනිස්සු රවට්ට ගන්න ඕනවට රටටම අණබෙර ගහලා බාගෙට හදපු වරායක් විවෘත කරාම ඔහොම තමා.ඕක හැදුවේ රටට සේවයක් කරන්න නම් නෙවෙයි කොහොමත්.හැදුවට පස්සෙ තමා කරන දේ කල්පනා කරේ.ඕක විකුණන්න උනෙත් ඒකනේ.මේ ආණ්ඩුවෙන් ඕක ආයෙ නොගන්නෙත් ඒක නිසාම වෙන්න ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @wiky123 88/89 ubalage gedata JVP eken panala polimak dala uba ipaduna nisada ban uba nissanka senadipathige salli aran mewa kotanne, thread dala adagena nanawa kiyanne mewata thamai

    anduwa redi galogena pana baye inne kiyana ekata ubage me thread eka thamai hodama udaharanaya.

    @nicjosh83 , nissnka senadipathige anith balu kukkath thread ekata oluwa dala lissala gihin theiyenne aith comment walata baye.

    @Sathira529 , macho moda nugath baiyo anatha wela karanna puluwan hema natumakma natanawa goda enna, uba ohoma oluwata gahuwa wage Gahanna epa paw ban.

    1615655078358.png

    nissanka senadipathi kolloth gahanawada
    ------ Post added on Mar 13, 2021 at 10:35 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    හම්බන්තොට වරාය ගැන අනුර කුමාරගේ වදන් :lol::lol::lol::lol:

    ජෙප්පෝ කියන්නේ ඉගෙන ගෙන නැති මෝඩ හරක් ජාතියක් උන් ට බොක්කට වැදෙන විදියට තමා අනුරයා පච විදින්නේ 🤣🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    ජෙවීපී එකෙ වඳවීම පැත්තක දැම්මොත් හදිසියෙම ඇයි මෙ ජේ වී පී එකට ආයෙ ගහන්න පටන් ගත්තෙ ?

    සීනි වලින් නාගත් ගූ සොදාගැනිමටද ?

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    gon baiyo monawhari unahama toiyanta jeppanta gahala hithe duka nethi kara gannawa.
    thread eka dapu eka amuma amu gon mati mol harak pattiyak, JVP , UNP , SJB wada wela giyath thibunath wedak ne kiyala okata therum ganna tharan oluwak ne.

    seeni tika hoda ganna wate inna weunta gahala ratak hadenne ne kiyala modayata therumak,ne, madamulana redi hodanna onama gu godak hodanawa
     
    • Like
    Reactions: neyohk