JVP වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත්තේ ඇයි? (තව ඡන්ද දෙකයි උපරිම)

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අැගේ වෙෙර මෝඩ බයියෝ චන්දේ දුන්නේ😹😹

    තේරෙයි කල් යයි😹😹😹😹
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    JVP කියන්නේ cult එකක්. දේශපාලන fantacy එකක්.

    අපේ යාලුවෝ 50-60 විතර group එකක් සෙට් වෙලා ඉන්නවා, දෙන්නෙක් JVP. උදේ ඉදන් හවස් වෙනකම් පොස්ට් දානවා. හුගක් ඒවා කිසි තේරුමක් නැති ඒවා. දේශපාලන වහල්ලු. මුළු ජීවිත කාලෙම JVP එකට කබුරනවා. උන් හිතන් ඉන්නේ අනිත් එවුන් පොස්ට් බලල JVP එකට ඉලගපාර චන්දෙ දෙවි කියල. 😀 😀 😀 😀 😀 😀
    මැරෙන්න කලිං ඒ වෙනසත් දැකගත්ත නේද බොසා 😃
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    JVP කියන්නේ cult එකක්. දේශපාලන fantacy එකක්.

    අපේ යාලුවෝ 50-60 විතර group එකක් සෙට් වෙලා ඉන්නවා, දෙන්නෙක් JVP. උදේ ඉදන් හවස් වෙනකම් පොස්ට් දානවා. හුගක් ඒවා කිසි තේරුමක් නැති ඒවා. දේශපාලන වහල්ලු. මුළු ජීවිත කාලෙම JVP එකට කබුරනවා. උන් හිතන් ඉන්නේ අනිත් එවුන් පොස්ට් බලල JVP එකට ඉලගපාර චන්දෙ දෙවි කියල. 😀 😀 😀 😀 😀 😀

    mehe waren kiri puthe

    BINGU_PUTHA

    Well-known member · From canada
    Joined Apr 26, 2013
    Last seen Today at 7:21 PM
     
    • Haha
    Reactions: LahiruRaz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇවන්ගාඩ් වේසිගෙ පුතාල දීපු උපදෙස් නිසා අපි ගොඩ ගියා මල්ලි
     
    • Haha
    Reactions: Any.key and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ආයේ ජිවිතේට ඕකුන්ට 3%කට වඩා ඡන්ද එන්නෙත් නෑ.

    Noice 🤡

    අනිත් එක බුරු පුතා ඉන්නකල් ආයේ උන්ගේ රජයක් පිහිටවන්න බෑ.

    Very Noice 🤡

    ඉතින් වැලපිල්ල අහන් ඉන්න තියෙන්නේ. තව ඡන්ද දෙකකින් පස්සේ ආයේ ජෙප්පෝ කියලා ජාතියක් නෑ. :lol::rofl:

    Very very Noice 🤡

    noice-nice.gif
     
    • Haha
    Reactions: zid2021