JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උඹේ මොලේ දිග පළල පේනවා මේ කියන කතාවෙන්. මම කිව්වේ පාවිච්චි නොකරපු චන්ද ඔක්කොම විපක්ෂයේ කියල නෙවෙයි සොඳුර. උඹලගේ ජරාජීරණ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු එතන බහුතරයක් ඉන්නේ කියල. රටේ මිනිස්සු 40% ක් චන්දෙ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ උඹලාගේ පාලනය වලංගු රටෙන් 60% කට විතරයි කියන එකයි. තව හීනේ එලි උනේ නැහැ සොඳුර. තව ඉස්සරහටත් බලන් ඉන්නකෝ ප්‍රකාශිත නොවන චන්ද සංක්‍යාව ලයිස්තුවේ වැඩිම අගයක් ගන්න දවස වැඩි දුරක නැහැ.
    මෙන්න රජතුමාගේ අග නගරයේ මහා ඇමතිතුමා තමුන්ගේ කෘතගුණ සලකන ආකාරය තමුන්ගේ චන්දදායකයින්ට. මේවද බන් උඹල හරි දේ විදිහට දකින්නේ. විනාඩි 11 ඉඳන් බලන්නකෝ මේ වීඩියෝ එක. කඳුළු එන්න පුළුවන්, ලේන්සුවක් හොයාගෙන බලන්න හොඳේ..

    dv upul
     
    Mar 26, 2014
    275
    12
    0
    ඕන ඔට්ටුවක් අල්ලනවා ඊළඟ මහමැතිවරණයේදී කලින් මහමැතිවරණයට වඩා ප්‍රමාණයක් චන්දය ප්‍රකාශ නොකරන පිරිසට එකතුවෙනවා කියල. දැන් උඹල පක්ෂ දේශපාලනයෙන් අන්දවෙලා හරක් වගේ නැතුවට උඹලාට වඩා දහස්ගුනෙකින් උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් චන්දය පාවිච්චි කරන එකෙ ප්‍රතික්ෂේප කරනවා. මෝඩ ඔලු සහ පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන ඔලු ගණන ගණන් කරලා උඹල අනාගතයේත් චන්ද දිනයි.ඒ දිනලා උඹල උද පනියි අපි දිනන කියල. එත් චන්දය පාවිච්චි නොකරන පිරිසක උඹල දිහා බලන් ඉන්නේ බොහොම විහිළුවෙන් කියල උඹලට අමතක වෙලා.

    උඹ දන්නවද කතාවක් තියනවා මිදී යුෂ පානය කරලා අශ්වයෝ දහමෙන් සෙමෙන් නිදාගත්තළු. මිදියුෂ පෙරාපු රොඩු වතුරට දාල බොන්න දීපු කොටළුවෝ ජෝගි නටුවලු. උඹල සමාන වෙන්නේ අශ්වයෝන්ටද කොටලුවොන්ටද කියල මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද. සාමාන්යෙන් අපි කොටළුව කියල හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ බුරුව කියන සතාට වෙන්න ඕන මම හිතන්නේ..:lol::lol::lol::lol:

    රටවෙනුවෙන් කරන්න තියෙන අවම යුතුකම පැහැරහරින මිනිස්සුන්ටද උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් කිව්වෙ. ආයෙ දෙකක් නෑ හරිම සෝක්
    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ මොලේ දිග පළල පේනවා මේ කියන කතාවෙන්. මම කිව්වේ පාවිච්චි නොකරපු චන්ද ඔක්කොම විපක්ෂයේ කියල නෙවෙයි සොඳුර. උඹලගේ ජරාජීරණ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු එතන බහුතරයක් ඉන්නේ කියල. රටේ මිනිස්සු 40% ක් චන්දෙ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ උඹලාගේ පාලනය වලංගු රටෙන් 60% කට විතරයි කියන එකයි. තව හීනේ එලි උනේ නැහැ සොඳුර. තව ඉස්සරහටත් බලන් ඉන්නකෝ ප්‍රකාශිත නොවන චන්ද සංක්‍යාව ලයිස්තුවේ වැඩිම අගයක් ගන්න දවස වැඩි දුරක නැහැ.
    මෙන්න රජතුමාගේ අග නගරයේ මහා ඇමතිතුමා තමුන්ගේ කෘතගුණ සලකන ආකාරය තමුන්ගේ චන්දදායකයින්ට. මේවද බන් උඹල හරි දේ විදිහට දකින්නේ. විනාඩි 11 ඉඳන් බලන්නකෝ මේ වීඩියෝ එක. කඳුළු එන්න පුළුවන්, ලේන්සුවක් හොයාගෙන බලන්න හොඳේ..

    oya AmilaXP thamai wahane uda negagena inne ... u thread eka dala suba pathanna gihilla :lol:
     
    kevinCas

    Member
    Mar 24, 2014
    13
    14
    3
    කුජීතයි

    ජෙප්පොන්ගෙ ඡුන්ද ටිකක් වැඩි වෙලා තමයි.ඒත් ඉතාම මෑතක පාත් වෙච්ච ෆොන්සේකා බලපල්ලකො මිනිහට තැන ආවනෙ බොලව් තොපේ මහලොකු ජනතා හඩට වඩා.ලැජ්ජයි යකෝ අවුරුදු 25 කට වැඩි ඉතිහාසයක් තියෙන සහෝදරයින්ගේ පක්ෂය.කෝ මොකද උනේ.ලංකාවෙන්ම ඡුන්දෙ තිබුනත් ඔච්චර තමයි.කුජීතයි.මුන්ගෙ තියෙන කුහක කම තමයි සේරටම හේතුව.උඹල ලොවෙත් නෑ මුන්ගෙ මහඑවුන් මේ රට විනාශ කරද්දි.දැන් තොත්ත බබාල වගේ කතාව.මුකුත්ම දන්නෙ නෑ.දැන් ජුනි වෙනකොට ජනාධිපති වරණයක් තියෙනවලූ එතකොට මක් වෙයිද.පුලූවන්නම් උඹලගේ ෆේස්බුක් රජාට ඉල්ලන්න කියපන්කො තනියෙන්. බලන්න පුලූවන් වෙන දේ.මොකා ආවත් තව අවුරුදු 6-7ක් ජනාධිපති මහින්දම තමයි.ඒක සක්කරයටවත් වෙනස් කරන්න බෑ.
     
    • Like
    Reactions: Vidane

    ඔයිට වඩා හොඳයි රට සින්නක්කරේට මහින්දට ලියල දීපන්. එතකොට චන්ද තියන්න වියදමකුත් නැහැ.

    බත් කන හරක මේකටත් ඔලුව වනයිද දන්නෙ නැහැ:lol::lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    උඹේ මොලේ දිග පළල පේනවා මේ කියන කතාවෙන්. මම කිව්වේ පාවිච්චි නොකරපු චන්ද ඔක්කොම විපක්ෂයේ කියල නෙවෙයි සොඳුර. උඹලගේ ජරාජීරණ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු එතන බහුතරයක් ඉන්නේ කියල. රටේ මිනිස්සු 40% ක් චන්දෙ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ උඹලාගේ පාලනය වලංගු රටෙන් 60% කට විතරයි කියන එකයි. තව හීනේ එලි උනේ නැහැ සොඳුර. තව ඉස්සරහටත් බලන් ඉන්නකෝ ප්‍රකාශිත නොවන චන්ද සංක්‍යාව ලයිස්තුවේ වැඩිම අගයක් ගන්න දවස වැඩි දුරක නැහැ.
    මෙන්න රජතුමාගේ අග නගරයේ මහා ඇමතිතුමා තමුන්ගේ කෘතගුණ සලකන ආකාරය තමුන්ගේ චන්දදායකයින්ට. මේවද බන් උඹල හරි දේ විදිහට දකින්නේ. විනාඩි 11 ඉඳන් බලන්නකෝ මේ වීඩියෝ එක. කඳුළු එන්න පුළුවන්, ලේන්සුවක් හොයාගෙන බලන්න හොඳේ..

    මිනිස්සු උගත්වෙන්න උගත්වෙන්න නිවටවෙනව කියන කතාව ඔබතුමා සනාථකලා:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    அமைதி;16456652 said:

    රටවෙනුවෙන් කරන්න තියෙන අවම යුතුකම පැහැරහරින මිනිස්සුන්ටද උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් කිව්වෙ. ආයෙ දෙකක් නෑ හරිම සෝක්
    :lol::lol:

    තමුන්ගේ සහ තමුන්ගේ ගොලබාලයින්ගේ මඩිය තරකරගන්න උත්සහ කරන, වංචාකාරී, දුෂිත, හරිහමන් අද්යාපන මට්ටමක් නැති, හරිහමන් බුද්ධියක් නැති, පාතාලය හා සම්භන්ධ , මත්ද්‍රව්‍ය හා සම්භන්ධ , චන්ද දායකයින්ට ගෞරව නොකරන, ප්‍රිය වචන කතා නොකරන, කොමිස් ගසන, අල්ලස් ගන්නා, රටේ සිවිල් නීතියට ගරු නොකරන , ඇතුළු මෙකී නොකී තවත් දහසක් වංචා දුෂණ හා සමාජවිරෝදී ක්‍රියා වලට සම්භන්ධ සත්ගුණවත් චන්ද අපේක්ෂකයින් වෙනුවෙන් චන්දය පාවිච්චි නොකරන මිනිස්සු මගේ දැක්මේ හැටියට උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් තමයි සොඳුර. වර්ධනය නොවූ මොලයක් ඇති උඹල වගේ එවුන්ට එක රටවෙනුවෙන් නොකරන යුතුකමක් වගේ පේනවා ඇති. පව් උඹල. මොලේ නැතුව උපදින එක කොයිතරම් කරුමයක්ද සොඳුර..
     
    :lol:
    රටේ යුතුකම් පැහැරහරින මිනිස්සුන්ගෙ නිදහසට කාරනා වැඩක් නැහැ. කොහොමවුනත් ඔහොම නොකරන මිනිස්සු 1ක් හරි මේ සැරේ චන්දෙත් ඉන්න ඇති. චන්දෙ නොදුන්නම ඒ මිනිස්සුන්ට අසාධාරනයක් වෙනව. අනික චන්දෙ නොදී ඉන්න එකෙන් හොරුන්ට තක්කඩින්ට වක්‍රාකාරයෙන් සහයක් ලැබෙනව. එලෙසම රට වෙනුවෙන් ඉටුකලයුතු අවම නොකරන්නන් නිවටයන් මිසක් බුද්ධිමතුන් නොවේ. මුහුනත් එක්ක තරහවෙලා නහය කපාගන්නා ආකාරයේ තියරි බුද්ධිමතුන් ලඟ නැත. එවැනි දේ ඇත්තේ වයසට ගිය පොඩි උන් තුලය :lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ආණ්ඩුවේ චන්ද අඩුවුණා. එක ස්වබාවික දෙයක්. 2009 දී තිබ්බ තත්වය නෙවි දැන්. අනිත් එක ආණ්ඩුවක් තියෙන්න තියෙන්න මිනිස්සු ආණ්ඩුව ගැන කලකිරෙනවා .මේක මුළු ඉතිහාසය පුරාම තියෙන දෙයක්. එත් යුද ජයග්‍රහණයත් එක්ක මේ ආණ්ඩුව පහුගිය කලේ තමුන්ගේ ජනප්‍රියතාවය වැඩි කරගත්ත.

    දැන් දැන් මිනිස්සු ආණ්ඩුවේ වැඩ ගැන කලකිරිලා ඉන්නේ. හැමදාම මිනිස්සු අපේ පැත්තේ කියල හිතන් ඉන්න ආණ්ඩුවේ අයට හොද රතු එළියක්.

    මොනවා උනත් විපක්ෂයට වඩා, අති විශේෂ ජයග්‍රහණයක් ලබාගන්න ආණ්ඩුවට පුළුවන් උන. JVP එක කැගහපු විදියට, ගෙනිච්ච ප්‍රචාරයේ හැටියට අනේ මන්ද. මටනම් හිතෙන්නේ, Keep calm and vote for fonseka's party කියල.

    මේ elakiri යේ නුල් කීයක් වැටුනද ෆොන්සේකා වෙනුවෙන්? JVP එක වෙනුවෙන්? ආණ්ඩුව වෙනුවෙන්?
    මේ හැම දෙයක්ම හුදු මවාපෑම් විතරයි. මිනිස්සුන්ගේ ජනමතය, මේ elakiri ඉන්න සමහර සුළුතරයකගේ මතයට වඩා වෙනස්. ඒගොල්ලෝ ෆෝරම් උනාට, දිගට හරහට නුල් දැම්මට, රටේ ජනතාවගේ මතය වෙනස්. උන්ට රටේ මිනිස්සුන්ගේ හදවත ගැහෙන රාවය තේරෙන්නේ නැහැ. රනිල්ට වගේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා

    උබ කියන එක හරි...
    ශක්තිමත් විපක්ෂය ඕනේ මහින්දගේ පිස්සු කෙලින ඒවා නවත්තන්න...
    කවදාවත් ජෙප්පොන්ට විපක්ෂේ වෙන්න බෑ
    SF ටත් එහෙමයි....
    UNP එක හැමදාම ඔය ගාන එනවා....
    මන් නම් හිතන්නේ UNP + JVP + SF දාල එකට එකතු කරලා ජනදිපතිවරනෙට ආවා නම් සැහෙන්න කට්ටියකගේ චන්ද ටිකක් තියෙනවා...
    අනිවා ලොකු බලපෑමක් කරන්න පුළුවන්...
    එත් මන් හිතන්නේ නෑ රනිල් කවදාවත් JVP එක එක්ක එකතු වෙයි කියලා...
    රනිල් නැතුව UNP එකට වෙන එකෙක් ඕනේ....
    SF ටිකක් ඉස්සරහට එනවා.... එත් කවදාවත් ලොකුවට UNP එකෙයි සන්දානෙයි චන්ද ටික කඩා ගන්න බෑ
    මේවා මේ එළකිරි එකේ දාලා අපි තර්ක කරලා වැඩක් නෑ
    ශක්තිමත් විපක්ෂයක් ඕනේ මිසක් පක්ෂ ගොඩක් තියෙන එක කිසිම තේරුමක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,034
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සු පුසා;16455023 said:
    ත්‍රෙඩ් දාගන්න තරම් රිදිලා, උඹලටනම් පිස්සු බන්,
    ජේ වී පී එක ඡන්දේ ඉල්ලුවේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි විපක්ෂේ ශක්තිමත් කරන්න කියලා, ඒ දේ වෙනදට වඩා යම් ප්‍රමානයකින් හරි උනා.
    උඹල කොච්චර දැඟලුවත් ආණ්ඩුවේ චන්ද ලක්ශ ගානකින් අඩුවෙලා, එච්චරයි

    oka bn ude hawasa ITN / rupavahini balana unta terenne na..sarala deyak ne..mole parinatha na kiyalane oken penne.. anukampa karapan :):) molayak tiyena un statistics tikak hari terena un me wage gon katha kiyanne nane... anduwata chanda laksha ganak aduwela percentage ekath aduwela kiyala unta penne na.. hama district ekakinma niyojithayo godak anduwata natiwela tiyenawa kiyala unta penne na...JVP ekata hama taninma aluten wadipura ekakwath awith kiyala terenne na..JVP ekata matara chanda 2 gunayak wadiwela kiyala unta penne na... DP eka palaweni parata colombo walin manthree duura 9k aran anduwata 9k aduwela kiyala penne na... DP ekata hambantota ara anith hama district ekema manthri duura awith kiyala penne na.. anduwata 2009 gatta chanda walin loku pratishatayak wirudda paksha walata gihin kiyala terenne na... kotinma owa ITN eke wat rupavahini eke wat pennanne na..:):):) ekai un nodanne... paw ban.. :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹේ මොලේ දිග පළල පේනවා මේ කියන කතාවෙන්. මම කිව්වේ පාවිච්චි නොකරපු චන්ද ඔක්කොම විපක්ෂයේ කියල නෙවෙයි සොඳුර. උඹලගේ ජරාජීරණ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු එතන බහුතරයක් ඉන්නේ කියල. රටේ මිනිස්සු 40% ක් චන්දෙ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ උඹලාගේ පාලනය වලංගු රටෙන් 60% කට විතරයි කියන එකයි. තව හීනේ එලි උනේ නැහැ සොඳුර. තව ඉස්සරහටත් බලන් ඉන්නකෝ ප්‍රකාශිත නොවන චන්ද සංක්‍යාව ලයිස්තුවේ වැඩිම අගයක් ගන්න දවස වැඩි දුරක නැහැ.
    මෙන්න රජතුමාගේ අග නගරයේ මහා ඇමතිතුමා තමුන්ගේ කෘතගුණ සලකන ආකාරය තමුන්ගේ චන්දදායකයින්ට. මේවද බන් උඹල හරි දේ විදිහට දකින්නේ. විනාඩි 11 ඉඳන් බලන්නකෝ මේ වීඩියෝ එක. කඳුළු එන්න පුළුවන්, ලේන්සුවක් හොයාගෙන බලන්න හොඳේ..

    මට අපේ මැතිවර ඉතිහාසයේ 100% චන්දය පාවිච්චි කරපු දවසක් කියනවද???ඔයාට එහෙම කියන්ඩ බැරිනම් තර්කය වැරදියි:lol::Pඋන්ට චන්දෙ දුන්න එවුන් ඒ ගැන බලා ගනී මට අදාල නැ.:no::P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උබ කියන එක හරි...
    ශක්තිමත් විපක්ෂය ඕනේ මහින්දගේ පිස්සු කෙලින ඒවා නවත්තන්න...
    කවදාවත් ජෙප්පොන්ට විපක්ෂේ වෙන්න බෑ
    SF ටත් එහෙමයි....
    UNP එක හැමදාම ඔය ගාන එනවා....
    මන් නම් හිතන්නේ UNP + JVP + SF දාල එකට එකතු කරලා ජනදිපතිවරනෙට ආවා නම් සැහෙන්න කට්ටියකගේ චන්ද ටිකක් තියෙනවා...
    අනිවා ලොකු බලපෑමක් කරන්න පුළුවන්...
    එත් මන් හිතන්නේ නෑ රනිල් කවදාවත් JVP එක එක්ක එකතු වෙයි කියලා...
    රනිල් නැතුව UNP එකට වෙන එකෙක් ඕනේ....
    SF ටිකක් ඉස්සරහට එනවා.... එත් කවදාවත් ලොකුවට UNP එකෙයි සන්දානෙයි චන්ද ටික කඩා ගන්න බෑ
    මේවා මේ එළකිරි එකේ දාලා අපි තර්ක කරලා වැඩක් නෑ
    ශක්තිමත් විපක්ෂයක් ඕනේ මිසක් පක්ෂ ගොඩක් තියෙන එක කිසිම තේරුමක් නෑ

    :yes::yes::yes:
    හරියට හරි. විපක්ෂය එක වුනොත් ආණ්ඩුවට ලොකු අබියෝග කරන්න පුළුවන්. එත් දැන් වෙන්නේ විපක්ෂය කලි කෑලිවලට කැඩිලා, මිනිස්සුගේ විශ්වාසය අඩුවීම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජෙප්පොන්ගෙ ඡුන්ද ටිකක් වැඩි වෙලා තමයි.ඒත් ඉතාම මෑතක පාත් වෙච්ච ෆොන්සේකා බලපල්ලකො මිනිහට තැන ආවනෙ බොලව් තොපේ මහලොකු ජනතා හඩට වඩා.ලැජ්ජයි යකෝ අවුරුදු 25 කට වැඩි ඉතිහාසයක් තියෙන සහෝදරයින්ගේ පක්ෂය.කෝ මොකද උනේ.ලංකාවෙන්ම ඡුන්දෙ තිබුනත් ඔච්චර තමයි.කුජීතයි.මුන්ගෙ තියෙන කුහක කම තමයි සේරටම හේතුව.උඹල ලොවෙත් නෑ මුන්ගෙ මහඑවුන් මේ රට විනාශ කරද්දි.දැන් තොත්ත බබාල වගේ කතාව.මුකුත්ම දන්නෙ නෑ.දැන් ජුනි වෙනකොට ජනාධිපති වරණයක් තියෙනවලූ එතකොට මක් වෙයිද.පුලූවන්නම් උඹලගේ ෆේස්බුක් රජාට ඉල්ලන්න කියපන්කො තනියෙන්. බලන්න පුලූවන් වෙන දේ.මොකා ආවත් තව අවුරුදු 6-7ක් ජනාධිපති මහින්දම තමයි.ඒක සක්කරයටවත් වෙනස් කරන්න බෑ.
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩුවේ චන්ද අඩුවුණා. එක ස්වබාවික දෙයක්. 2009 දී තිබ්බ තත්වය නෙවි දැන්. අනිත් එක ආණ්ඩුවක් තියෙන්න තියෙන්න මිනිස්සු ආණ්ඩුව ගැන කලකිරෙනවා .මේක මුළු ඉතිහාසය පුරාම තියෙන දෙයක්. එත් යුද ජයග්‍රහණයත් එක්ක මේ ආණ්ඩුව පහුගිය කලේ තමුන්ගේ ජනප්‍රියතාවය වැඩි කරගත්ත.

    දැන් දැන් මිනිස්සු ආණ්ඩුවේ වැඩ ගැන කලකිරිලා ඉන්නේ. හැමදාම මිනිස්සු අපේ පැත්තේ කියල හිතන් ඉන්න ආණ්ඩුවේ අයට හොද රතු එළියක්.

    මොනවා උනත් විපක්ෂයට වඩා, අති විශේෂ ජයග්‍රහණයක් ලබාගන්න ආණ්ඩුවට පුළුවන් උන. JVP එක කැගහපු විදියට, ගෙනිච්ච ප්‍රචාරයේ හැටියට අනේ මන්ද. මටනම් හිතෙන්නේ, Keep calm and vote for fonseka's party කියල.

    මේ elakiri යේ නුල් කීයක් වැටුනද ෆොන්සේකා වෙනුවෙන්? JVP එක වෙනුවෙන්? ආණ්ඩුව වෙනුවෙන්?
    මේ හැම දෙයක්ම හුදු මවාපෑම් විතරයි. මිනිස්සුන්ගේ ජනමතය, මේ elakiri ඉන්න සමහර සුළුතරයකගේ මතයට වඩා වෙනස්. ඒගොල්ලෝ ෆෝරම් උනාට, දිගට හරහට නුල් දැම්මට, රටේ ජනතාවගේ මතය වෙනස්. උන්ට රටේ මිනිස්සුන්ගේ හදවත ගැහෙන රාවය තේරෙන්නේ නැහැ. රනිල්ට වගේ.
    :yes::yes::yes: තනිකර ඇත්ත කියල තියෙන්නෙ, රතු එලි කතාව ඇරෙන්ඩ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිකන් තොත්ත බබා වෙන්ඩ එපා,:P කෙලවිලා කියල තේරෙනව නේද උබලට.:):) ඇත්ත කතාවනම් ශ්‍රි ලකා නිදහස් පක්ශය 1994 ඉදන් අද දක්වා බලේ ඉන්නෙ.යකො අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් උබලට පෙරල ගන්ඩ බැනෙ බොලාට කුජීතයි, උබල මේ ලැජ්ජාව වහ ගන්ඩ කියන චන්ද අඩු කතා.:lol::lol::Pඔක්කොම කැලේ,පච උනා නේද යකො.:P තොපි අවුරුදු 26 විපක්ශෙ ඉන්ඩ අද ටිකට් එක ඇදුන,ලොල් බන් රෙදි නැ බොලාගෙ.:lol::lol::lol::P

    ඇයි යකෝ 2001 මතක නැද්ද ආණ්ඩුව පෙරලුනේ. :lol::lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    :yes::yes::yes:
    හරියට හරි. විපක්ෂය එක වුනොත් ආණ්ඩුවට ලොකු අබියෝග කරන්න පුළුවන්. එත් දැන් වෙන්නේ විපක්ෂය කලි කෑලිවලට කැඩිලා, මිනිස්සුගේ විශ්වාසය අඩුවීම.

    ඔව් බන් ,මේක එළකිරියේ කිව්වට වැඩක් නැනේ...අරුන් කරන්නේ නැතුව.... :lol::lol:
    අපි නිකන් වෙලාව කනවා මේවා කියල.....:dull:
    මන් නම් වැඩිය පොලිට්ක් ත්‍රෙඩ් වලට එන්නේ නෑ :no:
    මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න මේවා වලින් බෑ :no:
    මොකද පොලිටික් ත්‍රෙඩ් එකකින් මේ රටේ මිනිස්සුන්ගේ මනාපේ ගන්න බෑනේ බන්....:no:
    එලකිරියට කොමත් පොලිටික් ගැලපෙන්නේ නෑ මෙතන කට්ටියම එකට ඉන්න ඕනේ තැනක්නේ මරාගන්නේ නැතුව
    :):)