k*ri දත් දොස්තරයා.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,129
    16,987
    113
    Dath Ponnayada?
    Indin mama oowa hoyan gihin next week peti peti kapanawa.

    පෙත්තක් මටත් දියන් මචෝ.අපේ ඔස්කා මාළුවට දාන්න.:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,129
    16,987
    113
    හක්කේ අන්තිම දත සමහර වෙලාවට ගලවන්න අමාරුයි. එහෙම වෙලාවට පොඩි සර්ජරි එකක් කරන්න ඕන. අපේ ඔය බඩා මාම ගේ සර්ජරි දෙකක්ම කරල දත් දෙකම ඇන්න දැම්මේ, ඔය හිටියේ යස අපූරුවට. සර්ජරි එකක් කරනව නං ඒක ප්‍රී-ඩිටර්මයින් එකක්. හිටි දාරනේ දාගෙන කපන කොටන කොට රෝගියා අන්දොස්. එහෙම කරන්න බෑ. සර්ජරි එකක් කියන්නේ පිළිවෙළට කරන්න ඕන එකක්. සහ කලින් රෝගියා ව දැනුම්වත් කරන්න ඒන. එක්ස්-රේ ගන්න ඕන. සායනය සහ උපකරණ ෂුවර්-ස්ටෙරයිල් තත්ත්වයට ගේන්න ඕන. ඒ විදියට කලා නම් ඔහොම වෙන්නේ නෑ. මම ඊයෙත් සර්ජරි එකක් කලා. රෝගියා ගෙන් හ්ම් සද්දයක් නෑ. පස්සේ සංකූලතා එන්නෙත් නෑ.

    :cool:උඹල වගේ වැඩකරුවෝ නෑ බං හැමතැනම.පට්ට හොරු ඉන්නේ..:angry:
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ddilshantha සහෝදරයාගේ දත් ටික නැතිවෙයි.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :cool:උඹල වගේ වැඩකරුවෝ නෑ බං හැමතැනම.පට්ට හොරු ඉන්නේ..:angry:

    oya ponnayage katai pukai vitharai.oka galavapu dath kali apahu galavanne ara thalavthugoda inna fonseka doctor.okage clinic eka koi velave hari malabe minissu gini thiyanava.:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oya ponnayage katai pukai vitharai.oka galavapu dath kali apahu galavanne ara thalavthugoda inna fonseka doctor.okage clinic eka koi velave hari malabe minissu gini thiyanava.:rofl:
    දැන් අවුරුදු 13ක් තිස්සේ ගිනි තියනවා........:rofl::rofl:
    අනේ *කා ගනින් පොන්නයෝ!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දත් කියල දැක්ක ගමන් දුවන් ආවෙ කිබුලෙක් nuke කරන්න අපරාදෙ හෝප්ස් සේරම මෙව්ව වෙලා ගියානෙ ඉතිං ශික්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හක්කේ අන්තිම දත සමහර වෙලාවට ගලවන්න අමාරුයි. එහෙම වෙලාවට පොඩි සර්ජරි එකක් කරන්න ඕන. අපේ ඔය බඩා මාම ගේ සර්ජරි දෙකක්ම කරල දත් දෙකම ඇන්න දැම්මේ, ඔය හිටියේ යස අපූරුවට. සර්ජරි එකක් කරනව නං ඒක ප්‍රී-ඩිටර්මයින් එකක්. හිටි දාරනේ දාගෙන කපන කොටන කොට රෝගියා අන්දොස්. එහෙම කරන්න බෑ. සර්ජරි එකක් කියන්නේ පිළිවෙළට කරන්න ඕන එකක්. සහ කලින් රෝගියා ව දැනුම්වත් කරන්න ඒන. එක්ස්-රේ ගන්න ඕන. සායනය සහ උපකරණ ෂුවර්-ස්ටෙරයිල් තත්ත්වයට ගේන්න ඕන. ඒ විදියට කලා නම් ඔහොම වෙන්නේ නෑ. මම ඊයෙත් සර්ජරි එකක් කලා. රෝගියා ගෙන් හ්ම් සද්දයක් නෑ. පස්සේ සංකූලතා එන්නෙත් නෑ.

    වේලාවක බලලා යන්න එන්න ඉන්නේ. . :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඇත්තම කරැන නම්. නිර්වින්දන කරම සියල්ලේම සංකූලතා පැවතීමයි.
    Local anesthesia ඒ කියන්නේ විදලා හිරි වට්ටවා සැත්කමක් කිරීම යනු කරැනේදී නිර්වින්දන බෙහෙත රැධිරයට එක වර මුදා හැරියොත් ඒ කියන්නේ කට්ට කෙලින්ම ලේ නහරයකට වැදිලා හිරි වට්ටන බෙහෙත් රැධිර නාලයකට ගියෙත් රැධිර පීඩනය ගොඩාක් පහත වැටී රෝගියා මිය යා හැකි වීමයි. සමහර කුඩා සැත්කම් වලදී එම අවධානම නොගෙන වෛද්‍යවරැ සැත්කම සිදු කරයි. ඇත්තම කරැනු හිරිවට්ටවා සැත්කම කිරීම වෛද්‍යවරයාට පහසු වීමයි. මොකද රෝගියාට පහසු බැවින් රෝගියා දක්වන පරතිරෝදය අඩු බැවින්. නමුත් අවදානමක් ගැනීමට නොහැකි නම් නිර්වින්දන බෙහෙත් විදිනු නොලබයි. බොහෝවිට හදිසි අවස්තාවකදී භාවිතයට අවශ්‍ය උපකරන ඇති බැවින් නිර්වින්දන බෙහෙත් ලබා දීම පහසුය. නමුත් පෞද්ගලික සායන වලදී ඒවා භාවිතය අඩුය. නමුත් පලපුරැදු වෛද්‍යවරැ නිර්වින්දන ඖෂධ ලබා දීම අවධානම සහ රෝගියාගේ රෝග තත්වය සලකා බලා නිවැරදිව භාවිතා කරයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හක්කේ අන්තිම දත සමහර වෙලාවට ගලවන්න අමාරුයි. එහෙම වෙලාවට පොඩි සර්ජරි එකක් කරන්න ඕන. අපේ ඔය බඩා මාම ගේ සර්ජරි දෙකක්ම කරල දත් දෙකම ඇන්න දැම්මේ, ඔය හිටියේ යස අපූරුවට. සර්ජරි එකක් කරනව නං ඒක ප්‍රී-ඩිටර්මයින් එකක්. හිටි දාරනේ දාගෙන කපන කොටන කොට රෝගියා අන්දොස්. එහෙම කරන්න බෑ. සර්ජරි එකක් කියන්නේ පිළිවෙළට කරන්න ඕන එකක්. සහ කලින් රෝගියා ව දැනුම්වත් කරන්න ඒන. එක්ස්-රේ ගන්න ඕන. සායනය සහ උපකරණ ෂුවර්-ස්ටෙරයිල් තත්ත්වයට ගේන්න ඕන. ඒ විදියට කලා නම් ඔහොම වෙන්නේ නෑ. මම ඊයෙත් සර්ජරි එකක් කලා. රෝගියා ගෙන් හ්ම් සද්දයක් නෑ. පස්සේ සංකූලතා එන්නෙත් නෑ.

    අපේ දතා ලඟට ගියෙ නැති උන්ට හොඳ පාඩම් :yes:
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕකට හේතුව කියන්න පුළුවන් එකම එකත් ඌම විතරනේ බන්... මම දන්න විදියට මෙකේ වෙන dentistල නෑ...

    :angry::angry: යකෝ මේකේ ඉන්න දතා කරපු වැඩක් නෙවෙ බොල.... යකෝ රටටම ඉන්නේ මේකේ ඉන්න දතා විතරද....?? :angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :angry::angry: යකෝ මේකේ ඉන්න දතා කරපු වැඩක් නෙවෙ බොල.... යකෝ රටටම ඉන්නේ මේකේ ඉන්න දතා විතරද....?? :angry::angry:
    ගමේ එකාට ගමේ එකා.. ලැප්/දත් නම් ඉතින් මාලබේ තමා.. හැබැයි බස් නම් ටාටා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හක්කේ අන්තිම දත සමහර වෙලාවට ගලවන්න අමාරුයි. එහෙම වෙලාවට පොඩි සර්ජරි එකක් කරන්න ඕන. අපේ ඔය බඩා මාම ගේ සර්ජරි දෙකක්ම කරල දත් දෙකම ඇන්න දැම්මේ, ඔය හිටියේ යස අපූරුවට. සර්ජරි එකක් කරනව නං ඒක ප්‍රී-ඩිටර්මයින් එකක්. හිටි දාරනේ දාගෙන කපන කොටන කොට රෝගියා අන්දොස්. එහෙම කරන්න බෑ. සර්ජරි එකක් කියන්නේ පිළිවෙළට කරන්න ඕන එකක්. සහ කලින් රෝගියා ව දැනුම්වත් කරන්න ඒන. එක්ස්-රේ ගන්න ඕන. සායනය සහ උපකරණ ෂුවර්-ස්ටෙරයිල් තත්ත්වයට ගේන්න ඕන. ඒ විදියට කලා නම් ඔහොම වෙන්නේ නෑ. මම ඊයෙත් සර්ජරි එකක් කලා. රෝගියා ගෙන් හ්ම් සද්දයක් නෑ. පස්සේ සංකූලතා එන්නෙත් නෑ.
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම කරන්න බෑ බං. තමන්ට කරන්න යන දේ දැන ගැනීම රෝගියෙකු ගේ අයිතිවාසිකමක්. අනික් රෝගිය රික්වෙස්ට් කරනව නං කමන් ගේ හස්බන්ඩ්/වයිෆ් ළග ඉන්න ඕන කියල, ඒ මනුස්සයටත් හරි හැටි තත්ත්වය කියල දීල පැත්තකින් ඉන්දතෑකි.
    අනිත් අය ගේ ක්‍රම නං මම දන්නේ නෑ. නමුත් මගේ ක්‍රමවේදය නං ඕකයි.
    අයියේ. එක එක දත් එක එක වෙන ස්නායු වලට සම්බන්දයි නේද? ඔය සමහර දත් ගැලෙව්වහම ඇස් දුර්වල වෙනවා එහෙම කියනව නේද?

    ps- බඩයියත් කිව්වා හක්කේ දතක් සර්ජරියක් කරලා ගැලෙව්වට පස්සේ මොකක්ද ස්නායුවක් අවුල් ගිහින් යට මොකක්දෝ ගැජට් එකක් දැන් වැඩකරන්නේ නෑ කියල.:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඩොකා ගේ නමේ මුල අකුරු R.I. ද?
    පොර සුදු මහත පොරක්....එහෙම කෙනෙක් නෙවෙයි නං හිටියේ ඒ මං කියන පොර නෙවෙයි. වෙන මොකෙක් හරි හංබෙල්ලෙක්.....
    කිබුලයියේ.. මේ හක්කේ දතක් තියෙනවා රිදෙනවා. ආයේ පුරවන්න හදන්න බයිලා ඕනේ නෑ. ගලවලා දාන්නයි ඕනේ, අනිත් එක හිරිවට්ට වට්ට ඉන්න ඕනේ නෑ. හොදට පුටුවේ ඉන්දලා දනිස්ස නමලා තියල තද කරලා අල්ලගෙන ටක් ගාලා ඇදල දාන්න. අව්ලක් නෑ. මොකෝ කියන්නේ එන්නද? කරල දෙන්න පුලුවන්ද?

    ps- දත් තියෙන්නේ අපේ නැන්දම්මගේ කටේ