රත්තරං;20026718 said:කිබුලයියේ.. මේ හක්කේ දතක් තියෙනවා රිදෙනවා. ආයේ පුරවන්න හදන්න බයිලා ඕනේ නෑ. ගලවලා දාන්නයි ඕනේ, අනිත් එක හිරිවට්ට වට්ට ඉන්න ඕනේ නෑ. හොදට පුටුවේ ඉන්දලා දනිස්ස නමලා තියල තද කරලා අල්ලගෙන ටක් ගාලා ඇදල දාන්න. අව්ලක් නෑ. මොකෝ කියන්නේ එන්නද? කරල දෙන්න පුලුවන්ද?
ps- දත් තියෙන්නේ අපේ නැන්දම්මගේ කටේ

හික් හික්..... 



