k*ri දත් දොස්තරයා.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20026718 said:
    කිබුලයියේ.. මේ හක්කේ දතක් තියෙනවා රිදෙනවා. ආයේ පුරවන්න හදන්න බයිලා ඕනේ නෑ. ගලවලා දාන්නයි ඕනේ, අනිත් එක හිරිවට්ට වට්ට ඉන්න ඕනේ නෑ. හොදට පුටුවේ ඉන්දලා දනිස්ස නමලා තියල තද කරලා අල්ලගෙන ටක් ගාලා ඇදල දාන්න. අව්ලක් නෑ. මොකෝ කියන්නේ එන්නද? කරල දෙන්න පුලුවන්ද?

    ps- දත් තියෙන්නේ අපේ නැන්දම්මගේ කටේ

    :rofl::P හික් හික්..... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20026705 said:
    අයියේ. එක එක දත් එක එක වෙන ස්නායු වලට සම්බන්දයි නේද? ඔය සමහර දත් ගැලෙව්වහම ඇස් දුර්වල වෙනවා එහෙම කියනව නේද?

    ps- බඩයියත් කිව්වා හක්කේ දතක් සර්ජරියක් කරලා ගැලෙව්වට පස්සේ මොකක්ද ස්නායුවක් අවුල් ගිහින් යට මොකක්දෝ ගැජට් එකක් දැන් වැඩකරන්නේ නෑ කියල.:sorry:
    මේක නං අමු ම අමු ගොං කතාවක්..........
    උඹට ඕක කිව්වොත් කවුරු හරි පොඩ්ඩක් ඔලුව අතගාල බලන්න කියපං.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20026718 said:
    කිබුලයියේ.. මේ හක්කේ දතක් තියෙනවා රිදෙනවා. ආයේ පුරවන්න හදන්න බයිලා ඕනේ නෑ. ගලවලා දාන්නයි ඕනේ, අනිත් එක හිරිවට්ට වට්ට ඉන්න ඕනේ නෑ. හොදට පුටුවේ ඉන්දලා දනිස්ස නමලා තියල තද කරලා අල්ලගෙන ටක් ගාලා ඇදල දාන්න. අව්ලක් නෑ. මොකෝ කියන්නේ එන්නද? කරල දෙන්න පුලුවන්ද?

    ps- දත් තියෙන්නේ අපේ නැන්දම්මගේ කටේ
    දතේ අයිතිකාරය උම නෙවෙයි නේද?
    එහෙනං පූදින්නේ නැතුව හිටු.......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20026718 said:
    කිබුලයියේ.. මේ හක්කේ දතක් තියෙනවා රිදෙනවා. ආයේ පුරවන්න හදන්න බයිලා ඕනේ නෑ. ගලවලා දාන්නයි ඕනේ, අනිත් එක හිරිවට්ට වට්ට ඉන්න ඕනේ නෑ. හොදට පුටුවේ ඉන්දලා දනිස්ස නමලා තියල තද කරලා අල්ලගෙන ටක් ගාලා ඇදල දාන්න. අව්ලක් නෑ. මොකෝ කියන්නේ එන්නද? කරල දෙන්න පුලුවන්ද?

    ps- දත් තියෙන්නේ අපේ නැන්දම්මගේ කටේ

    :lol::lol: මං ඒත් ගල් උනා යකෝ හිරිවට්ටන් නැතුව දත ගලවන්න කිව්වාම...
    අන්තිම ටික දැක්කේ පස්සෙ
     
    blue_in_rio

    Well-known member
  • අප්පට සිරි, අපේ අයියලා ටිකත් සෙට් වෙලා තියෙන්නේ.දෙතුන් දෙනෙක්ගෙම රෙදි ගැලවෙයි වගේ. :P:P (අපේ කිඹුලයියට ගේමක් යනවා කියලා හිතන්, රෙද්ද උස්සගෙන ආවේ, අපරාදේ.දැන් ඉතිං කමෙන්ට් ටිකවත් බලලා යනවා ) :sorry::sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම කරන්න බෑ බං. තමන්ට කරන්න යන දේ දැන ගැනීම රෝගියෙකු ගේ අයිතිවාසිකමක්. අනික් රෝගිය රික්වෙස්ට් කරනව නං කමන් ගේ හස්බන්ඩ්/වයිෆ් ළග ඉන්න ඕන කියල, ඒ මනුස්සයටත් හරි හැටි තත්ත්වය කියල දීල පැත්තකින් ඉන්දතෑකි.
    අනිත් අය ගේ ක්‍රම නං මම දන්නේ නෑ. නමුත් මගේ ක්‍රමවේදය නං ඕකයි.

    උබ නම් එළ පොරක් තමයි එහෙනම්. :yes:
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    දත් දොස්තරලා දත එක පාර ගලවල දාන්නැ බන්. කොහොම හරි හාරල පුරවලා දත හදන්නයි බලන්නේ. ඒ මිනිස්සු දන්නව දතේ වටිනාකම. ස්නායු කේස් එහෙම තියෙනවනෙ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ප්‍රශ්නයක් උනාම උදවුවක් ගන්න පුළුවන් අදාළ පුද්ගලයා ඉන්දැද්දී උඹත් මේකේ ත්‍රෙඩ් එකක් දාල තියෙනවා... මේ වගේ එකක් දානකන් තමයි කට්ටිය බලන් ඉන්නේ බයිට් කරන්න කියල තේරුනේ නැත්ද බං... කිඹුලා අයියට පීඑම් එකක් දාල බලන්න තිබුනා ඔයාට පොඩ්ඩක් යන්න කලින්... එතකොට කරන්න ඕන දේවල් උපදෙස් ටිකක් අහගන්න තිබුනා... නැත්නම් එයා ළඟටම ගිහින් හරි මේ වැඩේ කරගන්න තිබුනා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දතේ අයිතිකාරය උම නෙවෙයි නේද?
    එහෙනං පූදින්නේ නැතුව හිටු.......

    :lol::lol: මං ඒත් ගල් උනා යකෝ හිරිවට්ටන් නැතුව දත ගලවන්න කිව්වාම...
    අන්තිම ටික දැක්කේ පස්සෙ

    උබලට තේරෙන්නේ නෑනේ මගේ පෙම්බර නැන්දම්ම පොඩ්ඩ ගැන මගේ ආදරේ:(:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;20035745 said:
    උබලට තේරෙන්නේ නෑනේ මගේ පෙම්බර නැන්දම්ම පොඩ්ඩ ගැන මගේ ආදරේ:(:(:(

    ටොම් ඇන්ඩ් ජෙරී වගේද...:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රත්තරං;20035745 said:
    උබලට තේරෙන්නේ නෑනේ මගේ පෙම්බර නැන්දම්ම පොඩ්ඩ ගැන මගේ ආදරේ:(:(:(

    මේ පොන්නයො උඹට පුකේ දත් ගලව ගන්න ඕනි නම් දතා ගාවට පලයන්.කටේ දත් ගලවන්න ඕනි නම් වෙන හොඳ තැනක් හොයාගෙන පලයන්.:angry: