Kali Linux වැලින් වැඩකරන අය එන්න!!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බොරු දාන්න එපා බන්. මම ලිනක්ස් වලින් තෙම්පරාදු උන එකෙක්. ලොකු කමට කියනවා නොවෙයි.

    FB හැක් කරන්න බැහැ මොන විදිහටවත්. ඕනනම් ෆිෂින් පුළුවන්. එකට windows xp තිබ්බත් පුළුවන්. ලොල්

    මචන් මෙතන මම කියල තියෙන්නේ මුළු FB එක නෙවෙයි. උබ තෙම්පරාදු වෙලා කියලනම් තේරෙනවා. කෙනෙකුගේ username password හොරෙන් ගන්න පුළුවන් කියන්නේ මොනයම් විදියකින් අනිත් පැත්තෙන් ඒ කෙනාගේ privacy එක hack කරා වෙනවා. මේ දේවල් කරන්න බැරිනම් social engineering මොකටද බං ලෝලෝ!!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    මචන් මෙතන මම කියල තියෙන්නේ මුළු FB එක නෙවෙයි. උබ තෙම්පරාදු වෙලා කියලනම් තේරෙනවා. කෙනෙකුගේ username password හොරෙන් ගන්න පුළුවන් කියන්නේ මොනයම් විදියකින් අනිත් පැත්තෙන් ඒ කෙනාගේ privacy එක hack කරා වෙනවා. මේ දේවල් කරන්න බැරිනම් social engineering මොකටද බං ලෝලෝ!!

    :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    මචං මේකෙදි වෙන්නේ සයිට් එක clone කරලා apache local server එකක් හදල දෙනවා. අන්තිමට එන ලින්ක් එක victim ට යවන්න ඕනේ.

    ඔය router එකේ port forward කරගන්න
    Advanced Setup > nat >virtual server ගිහින්

    auto pawn කියල හොයල බලන්න. ඔය method එකේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. NW දැනුමත් ටිකක් ඕනේ .

    Ps: ඔයාට ඕනේ fb hack කරන්න නම්, free host එකක phishing page එකක් හදාගන්න ඔයිට වැඩිය ලේසි. වෙන්නෙත් ඔය දේම තමයි.
     
    Last edited:

    මම ඊයේ SLT කථා කරලා මගේ IP එක public බලන්න පුළුවන් වෙන්න හදා ගත්තා. එත් මගේ router එකෙන් port forward කරට වැඩ කරන්නේ නැ. canyouseeme.org එකෙන් බලන්න පුළුවන්නේ එත් පෙන්නනේ නැ. මම kali Linux වලට අලුත් තව setting වල මොනවා හරි වැරදියට හදාගෙන දගලනවද කියන්න මම දන්නේ නැ පුලුවන්නම් help එකක් දෙන්න...
     
    Port එක use වෙන්නේ නැත්නම් canuseeme එකේ පෙන්නන් නෑ.
    apache page එක හදල canuseeme එකේ බලන්න.

    නැත්නම් windows වල http://www.rjlsoftware.com/software/utility/portlistener/ දාල forward කරපු පොර්ට් එක listen වෙන්න දාල useeme එකේ බලන්න. firewall disable first. එත් open නැත්නම් forward කරලා තියනවා වැරදි.

    කාලි වල හදන්න දෙයක් නම් නෑ.

    Ps: public තිබ්බට nat enabled. forward krnna klin kiwa widihata
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    ado matath oka set wela thibbe bn. port forward wenne nathi nisa mn atha arala damma. slt ekata cl karanna one heta. thankx machn...
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    Port එක use වෙන්නේ නැත්නම් canuseeme එකේ පෙන්නන් නෑ.
    apache page එක හදල canuseeme එකේ බලන්න.

    නැත්නම් windows වල http://www.rjlsoftware.com/software/utility/portlistener/ දාල forward කරපු පොර්ට් එක listen වෙන්න දාල useeme එකේ බලන්න. firewall disable first. එත් open නැත්නම් forward කරලා තියනවා වැරදි.

    කාලි වල හදන්න දෙයක් නම් නෑ.

    Ps: public තිබ්බට nat enabled. forward krnna klin kiwa widihata

    මට මේක මුල ඉදලම පැහැදිලි කරපන් තරහ ගන්නේ නැතුව..