බොරු දාන්න එපා බන්. මම ලිනක්ස් වලින් තෙම්පරාදු උන එකෙක්. ලොකු කමට කියනවා නොවෙයි.
FB හැක් කරන්න බැහැ මොන විදිහටවත්. ඕනනම් ෆිෂින් පුළුවන්. එකට windows xp තිබ්බත් පුළුවන්. ලොල්
මචන් මෙතන මම කියල තියෙන්නේ මුළු FB එක නෙවෙයි. උබ තෙම්පරාදු වෙලා කියලනම් තේරෙනවා. කෙනෙකුගේ username password හොරෙන් ගන්න පුළුවන් කියන්නේ මොනයම් විදියකින් අනිත් පැත්තෙන් ඒ කෙනාගේ privacy එක hack කරා වෙනවා. මේ දේවල් කරන්න බැරිනම් social engineering මොකටද බං ලෝලෝ!!

