මම ජීවිතේ දැකපු අසහනකාරීම, ගොබ්බම, තිරිහන්ම උන් දැකලා තියෙන්නේ නුවර ලව් කරපු කාලේ.
පාරේ අත් අල්ලන් යන්න නෑ කන්න වගේ බලනවා, විනාඩි 10න් දහයට වීල් පක්කු නවත්ත නවත්ත අඩුවට රූම් යෝජනා කරනවා, පොලිස් කාරයෝ කපල් වලට කිසි තැනක ඉන්න දෙන්නේ නෑ, තව කියන්න පුලුවන් වැඩක් නෑ.
නූගත් ගොබ්බ කලකන්නිම තමයි දැක්කේ.
දවසක් ත්‍රීවීල් පක්කු නැතුව හොටෙල් එකකට යන්න ගිහින් මුන් ඇවිත් සද්දේ දැම්මා "එහෙම කොහොමද මල්ලි ඔයා තනියම යන්නේ අපි සල්ලි ගන්නෙත් නෑ, අපිට නිකන් හම්බෙන ගාන ඇයි නැතිකරන්නේ" අරක මේක කියලා.
මුන් පාර හරස් කරලා දෙතුන් පාරක් කියෙව්වා. (පේරාදෙණිය පැත්තේදි, දේවාලයක් ලඟ, දැන් හරියටම මතක නෑ). අන්තිමේ කෑල්ලත් බයවෙලා වැඩේ අතරලා දාලා ආව, අපි කතාකරලා බූක් කරපු හොටෙල් එකට අපිට යන්න විදියක් නැතුව.
කෑල්ල රෙන්ට් එකට ගෙයක් අරන් හිටියා, මේකෙ අයිතිකාරය සද්දේ දාල තිබ්බ දවල් වරුවේ මම එහෙ ගියා කියලා, ඇහුවම බැඳලා නතුව එහෙම ගියාම ලමයි නරක් වෙනවලු.
පකයා නිකන් ප්‍රභාසංස්ලේශනය කරලා ඉපදිලා වගේ කතාව.
ඉතින් මම රෑට හොරා වගේ යන්න ඕන අපි සල්ලි දීලා ඉන්න ගේට. පස්සේ මාස 3න් ජොබත් ඇතරලා දාල ඒකි ආපහු කොළඹ ආවා.
පුදුම සක්කිලි අසහනකාරයෝ ඉන්න පැත්තක්. ලිංගිකත්වය අරහං උන, දලදාව ගිල්ල උගුඩුවෝ වගේ මුන් ඉන්නේ හැමතැනම.