Kandy hospital ENT ප්‍රශ්නයක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මම ENT specialists Dr.Narampanawa චැනල් කර private. Doctor නුවර ඉස්පිරිතලේට එන්න දවසක් දුන්නා test එකක් කරන්න. මට ලොකු විස්තරයක් අහන්න ගානක් ගියේ නෑ. නුවර ENT එකට ගියාම doctor ගේ නම කියලා ඩොක්ටර්ව හම්බ වෙන්න පුළුවන් වෙයි ද? කලින් doctor ගෙන් බෙහෙත් ගත්ත test කරවා ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න විස්තරේ කොහොමද කියලා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    doctor liyala dunna test eka idiripath karanna
    පොඩි කොස්සක් තියෙනවා. Doctor එක ලියල තියෙන්නේ private channel center එකේ කොලේක. අවුලක් නැති වෙයි ද?
     
    • Like
    Reactions: Any.key

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Hospital eke ENT clinic thiyana dawas thiyanawa. ENT dokala 4-5 denek, eka eka dawas walata clinic eka karanne.

    Uba oya kiyana dokage cliniy eka thiyenne kawadda kiyala hospital eken ahagena , edata clinic yanna.
     
    • Love
    • Like
    Reactions: Any.key and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Hospital eke ENT clinic thiyana dawas thiyanawa. ENT dokala 4-5 denek, eka eka dawas walata clinic eka karanne.

    Uba oya kiyana dokage cliniy eka thiyenne kawadda kiyala hospital eken ahagena , edata clinic yanna.
    හරි බ්‍රෝ 🙂👍එහෙනම් අවුලක් නෑ. මට දවසක් දුන්නා :yes:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ලියල තියෙන්නේ private channel center එකේ කොලේක. අවුලක් නැති වෙයි ද?
    no issue
    oka normal deyak
    private channel karala hospital ena eka
    ethakota place eka wadi ledaata :)
     
    • Like
    Reactions: B.Chat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    මම ENT specialists Dr.Narampanawa චැනල් කර private. Doctor නුවර ඉස්පිරිතලේට එන්න දවසක් දුන්නා test එකක් කරන්න. මට ලොකු විස්තරයක් අහන්න ගානක් ගියේ නෑ. නුවර ENT එකට ගියාම doctor ගේ නම කියලා ඩොක්ටර්ව හම්බ වෙන්න පුළුවන් වෙයි ද? කලින් doctor ගෙන් බෙහෙත් ගත්ත test කරවා ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න විස්තරේ කොහොමද කියලා
    උබ හොස්පිටල් එකට ගියා කියලා උබට ඩොක්ටර්ව ලේසියෙන් හම්බ වෙන්න බෑ.. එයාගේ ක්ලීනික් එකට උබව දාලා ඒකේ රෙජිස්ටර් කරලා , ඊට පස්සේ රතු නම්බරයක් දීලා නම්බරේ පිලිවෙලට තමා ගන්නේ.. ඒ ගන්නකොට ඩොක්ටර් නාරම්පනාව නෙවේ උබව බලන්නේ, එයාගේ යටතේ ඉන්න අය. එතන නාරම්පනාව එක්ක තව ඩොක්ටර්ස් ල 5 ක් ඉන්නවා.ඒ අයගෙන් කෙනෙක් ලගට තමා උබව දාන්නේ.
    සාමාන්‍යයෙන් අලුත් අයට නොම්බර දෙනකොට උදේ 9 වගේ වෙනවා.. සමහර වෙලාවට 8.30 ටත් දෙනවා.. කලින් ගිහින් ඉන්න එක හොඳයි කෝකටත්.
    බ්‍රහස්පතින්දා සිකුරාදා තමා නාරම්පනාව ගේ ක්ලිනික් දවස්.. ඒ දවස් වල තමා එයා ඉන්නේ අනිත් දවස් වලට ඉන්නේ ඩොක්ටර් සෙල්වරත්නම් සහ ඇතුල්ගම ඩොක්ටර්ස් ලා.
    උබේ සීන් එක ඉන්බොක්ස් කරපන්.
    මමත් ඔය ක්ලිනික් සෙසන් එකට නිතර යන එන කෙනෙක්.. සෝ ඔක්කොම දන්නව.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    no issue
    oka normal deyak
    private channel karala hospital ena eka
    ethakota place eka wadi ledaata :)
    Thanks bro 🙂👍

    උබ හොස්පිටල් එකට ගියා කියලා උබට ඩොක්ටර්ව ලේසියෙන් හම්බ වෙන්න බෑ.. එයාගේ ක්ලීනික් එකට උබව දාලා ඒකේ රෙජිස්ටර් කරලා , ඊට පස්සේ රතු නම්බරයක් දීලා නම්බරේ පිලිවෙලට තමා ගන්නේ.. ඒ ගන්නකොට ඩොක්ටර් නාරම්පනාව නෙවේ උබව බලන්නේ, එයාගේ යටතේ ඉන්න අය. එතන නාරම්පනාව එක්ක තව ඩොක්ටර්ස් ල 5 ක් ඉන්නවා.ඒ අයගෙන් කෙනෙක් ලගට තමා උබව දාන්නේ.
    සාමාන්‍යයෙන් අලුත් අයට නොම්බර දෙනකොට උදේ 9 වගේ වෙනවා.. සමහර වෙලාවට 8.30 ටත් දෙනවා.. කලින් ගිහින් ඉන්න එක හොඳයි කෝකටත්.
    බ්‍රහස්පතින්දා සිකුරාදා තමා නාරම්පනාව ගේ ක්ලිනික් දවස්.. ඒ දවස් වල තමා එයා ඉන්නේ අනිත් දවස් වලට ඉන්නේ ඩොක්ටර් සෙල්වරත්නම් සහ ඇතුල්ගම ඩොක්ටර්ස් ලා.
    උබේ සීන් එක ඉන්බොක්ස් කරපන්.
    මමත් ඔය ක්ලිනික් සෙසන් එකට නිතර යන එන කෙනෙක්.. සෝ ඔක්කොම දන්නව.
    Thanks bro 🙂👍
    මගේ අවුල 👇
    https://elakiri.com/threads/කනේ-වතුර-අයින්-කරපු-කෙනෙක්-ඉන්නවා-ද.2044204/
    ------ Post added on May 3, 2022 at 3:29 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    උබව ගනී ක්ලීනික් සෙශන් එකට ඊට පස්සේ එතනින් බලයි Ear සක් කරන්න. උබේ කනේ කෙලවර Curve වෙලා නම් උබව ඔපරේශන් තියටර් එකට අරන් තමා කන සුද්ද කරලා තියෙන්න.. එක පාරම ගන්නේ නෑ පියවරෙන් පියවර බෙහෙත් එහෙම දීලා දාලා අඩු නැත්තම් තමා ඒකට යන්නේ..

    කණ සුද්ද කරන කොට දැනෙන වේදනාව වචනවලින් කියන්න අමාරුයි 😒
    කනේ කෙලවරටම මැශිම දාලා ඇදලා ගන්නවා ඔක්කොම ටික.. තරු පේනවා.. වේදනාකාරීයි නමුත් ප්‍රතිපල සතුටුදායකයි..