.
.
.
.
.
.
.
.
.
.
.
.
මම කල්පනා කරේ..මගෙ wife එක්ක මගේ දඩු මොණරගේන් නුවරට පියාබන්න..
මට උබලගේ උඩව්වක් ඔනේ
දඩු මොණරා: platina 102 CC
කොලඹ ඉදන් තමයි යන්න හිතන් ඉන්නේ..
මම නම් පොඩ්ඩක් වත් බය නැ බන්...
එත් ගෙදර අයගෙන්
අනම් මනං Case බන්..
මම මීට කලින් 180 KM වගේ ගිහින් තියනවා..දුර අව්ලක් නැ.
මම ගිහින් තියෙන්නේ Matara පැත්තට වගේ නේ.
මෙක මට වෙනස් දෙයක් නිසයි උබලගෙන් අහන්නේ...
උබලගේ Experience Share කරපල්ල
අඩුම තරමේ Bump එකකින් වත් Sup එක දියන්..

මම හැමොටම 6 ගනේ සලකන්නම්....

- නග්ගන්න බැරි වෙයිලු.
- නගින එකක් නැලු.
- කදු ලු
- දුර වැඩිලු
- ලග නවන්න බැරි වෙයිලු.
- වංගුලු
මම මීට කලින් 180 KM වගේ ගිහින් තියනවා..දුර අව්ලක් නැ.
මම ගිහින් තියෙන්නේ Matara පැත්තට වගේ නේ.
මෙක මට වෙනස් දෙයක් නිසයි උබලගෙන් අහන්නේ...
උබලගේ Experience Share කරපල්ල
අඩුම තරමේ Bump එකකින් වත් Sup එක දියන්..

මම හැමොටම 6 ගනේ සලකන්නම්....

Last edited:

සතුටින් පලයං. කදුලු එන එකක් නෑ. 