ගාලු පාරෙන් කතරගම යද්දී මොනාද බලන්න තියෙන තැන් ??
තව කතරගම ගිහින් බලන්න යන හොද තැන් ටිකක් කියපලකෝ
තව කතරගම ගිහින් බලන්න යන හොද තැන් ටිකක් කියපලකෝ


මාදු ගග
පොල්හේන
කතරගම ගිහිල්ලා නම් සිතුල්පව්ව විහාරයට අනිවාර්යෙන් යන්න
Kalton Walawwa...


)
)
)
මොනා නැතත් කෝටි ගානක් වියදම් කරලා හැදුවයි කියන ඉමහත් වටිනාකමින් යුතු පාරවල් ටික බලුවහැකි..
පාරට දැනෙන්න වාහන එලවනවා නෙමෙයි..![]()


Weherahena Temple
Galle Fort
Wewurukannala Viharaya
Hambantota Harbour
Hambantota Birds Research Park
Tele Cinema Park(Ranminithanna)

Samaharak kaalawalata ona lu samaharak kaaleta ona na!! pass gana nam sure na mchn poddak hoyala balapan..thnx machoo
Hambantota Harbour eka balanna yanna pass monahari ganna onida ?


