බැට් එකකට පොල් පිත්තක් කපා ගමු
පහ පහ දාල බොලයකුත් ගෙන්න ගමු
ඉරි අල්ලලා අනුපිලිවෙල හදා ගමු
ගසාගෙ wife umpireට තබා ගමු




ලැබුනොත් මිල මුදල් යහමින් වැජබෙන්ටIPL ගසනා අපේ කොල්ලෝ .............සැම
මෙදා පොටේ නාගන්නවා ..........හොදටෝම
යන්නට ගිය නිසාපෙන්නා පස්ස ..........හැම
ගසනට ඕනි ආපසු ඔකුන්ගේ ..............හම
රජ මැති වරුන් ආසන වල .........වජබෙන්නේ
ඉන්දන මිලත් අහසේ දැන් ..........පවතින්නේ
ගමනා ගමනේ වර්ජනයට .........සැරසෙන්නේ
විදුලිය වැදුණු අප හට හෙට කුම .......වෙන්නේ
ගාන සැරයි මාලිංගගේ විකට්...........එකක්
දෙමලු ගැහුවා කියලා නෑ වගේ.........වගක්
චන්දි කොලුවා බැහැ කිව්වා ඇරලා....කටක්
අනේ..අපොයි.. මුදලට යටවුනිද........රටක්
දර දිය ඇදලා අපි උන් පුටුවට . . . යව්වා
අපේ බදු වලින් තෙල් ගහගෙන උන් දිව්වා
කොයි කොයි එකා කිව්වත් එව්වා මෙව්වා
උන්ගේ ලයිට් බිල් අපි සැමදා . . .ගෙව්වා
නංගිලා මල්ලිලා සමගින් love .............කරනා
කවදාවත්ම කසදෙනම් නොම ..............සිතනා
දැන් දැන් කලට ජිවන වියදම ............පෙනෙනා
දරුවන් සදන්නට මට දැන් බය ..............හිතුනා
දර දිය ඇදලා අපි උන් පුටුවට . . . යව්වා
අපේ බදු වලින් තෙල් ගහගෙන උන් දිව්වා
කොයි කොයි එකා කිව්වත් එව්වා මෙව්වා
උන්ගේ ලයිට් බිල් අපි සැමදා . . .ගෙව්වා
නංගිලා මල්ලිලා සමගින් love .............කරනා
කවදාවත්ම කසදෙනම් නොම ..............සිතනා
දැන් දැන් කලට ජිවන වියදම ............පෙනෙනා
දරුවන් සදන්නට මට දැන් බය ..............හිතුනා



ගොඩ උනොතින් කඩෙකට බඩු ටික අරගන්න
දහවල් තරුත් තිබෙනවා නොවැ . . දැකගන්න
ගන්නා පඩිය මදි මාසෙම . . . . . .ඇදගන්න
ලඟදිම ගෙලට වෙන්නේ වැල . . . . ලාගන්න
love එක සමග ඕන තැනක ඇවිදින්න
හදනා දරු පැටව් ජීවත් කරවන්න
මර බිය නැතිව ඔබ හට ජීවත් වන්න
රටක් දුන්නෙ කව්දැයි සිහියට ගන්න
![]()
love එක සමග ඕන තැනක ඇවිදින්න
හදනා දරු පැටව් ජීවත් කරවන්න
මර බිය නැතිව ඔබ හට ජීවත් වන්න
රටක් දුන්නෙ කව්දැයි සිහියට ගන්න
![]()
හිත රිදෙනවා ලංකාවේ ක්‍රම...............දැකුමා
අමතක වීම සිංහලයාගේ හැටිම .............තමා
කෝපමන උස්සලා ගැහුවත් දෙකට .........නමා
ලබන මනාපෙත් දෙන්නේ ඔහුට ............තමා
කට්ටිය අද ක්‍රිකට් ගැනයි..........පවසන්නේ
මට නම් නෑ ඔය subject........දිරවන්නේ
හිතුනොත් නම් ඉඳහිට මැච්.......නරඹන්නේ
IPL බලන්න නම්.................නෑ හිතුනේ
මහත්වරුන්ගේ ක්‍රීඩා......................කිව්වාටඉස්සර මමත් බලනවා ඔය ............ ක්‍රීඩාව
පෙර කල අපේ උන් කලේ නැහැ ... ප්‍රෝඩාව
IPL ඩොලර් මත විකිනෙන ........... ක්‍රීඩාව
දැන් නම් මටත් ඇලජික් ඔය .......... ක්‍රීඩාව