kella rata yanna hadanawa.

damithcpu

Member
Feb 11, 2013
408
22
0
mchnla mage girl studies walata Australia yanna hadanawa. mamanam wadiya kamati naha ekata eth eyage asawa nisa mokuth kiyannath ba.

ape gewal walinuth me gana dannawa, ape gedara ayath eya yana ekata wadiya kamati naha.

me wage welawaka oyala ganna thirane mokakda? mata me gana advice ekak denna.
 
jusi

Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    හ්ම්ම්ම්ම් උඹට කෙල්ලව සුරේ නම් බය වෙන්න එපා.. නැත්නම් උඹල දෙන්න රේගිස්ටේර්වෙලා දෙන්නම පලයන්.. මොකද සමහර කෙල්ලෝ එක මත්තෙම මැරිලා ඉන්නවා..බට් ඒ රටවල ගයම එකී මොනාද කරන්නේ කියල උඹ දන්නේ නැති නිසා සැකය ඇති උනාම ප්‍රශ්න වැඩි බන්.. අත්දැකීමෙන් කියන්නේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mC7cTyN3.jpeg
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    wedding eka gannam tawa awurudu 4 wath inna wenawa. mokada mama gov job ekak karanne.. registration ekak aragena depending dala matath yanna puluwanda?

    ielts ehema math karanna oneda?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    සොරි තමා මචෝ..කෙල්ලො කොල්ලෝ ළගින් හිටියත් ටක් ගාලා වෙනස් වෙන එකේ වෙන රටකට ගියහම වෙනස් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් අපේ ගමේ ඔය වගේ සින් එකක් උනා ..!! ඒ ලව් එකට අවුරුදු 3-4ක් විතර ..!
    දෙන්නගෙම ගෙවල් වලින් දන්නවා ..!
    පස්සේ කෙල්ල AL අවුල් නිසා රුසියාවට ගියා මෙඩිකල් ඩිග්රි එකක් කරන්න ..පලවෙනි අවුරුද්ද විතර හොදට හිටිය පස්සේ කොල්ලත් එහෙ යන්න හිටියේ
    මෙන්න මේ ලගදී ආරංචි උනා එකී මෙහෙන් ගිය එකෙක් එක්ක එහෙ යාලු වෙලාලු ..අරුට බුට් එක ..!
    මම මේ කිව්වේ මෙහෙම සිද්දීත් වෙන්න පුළුවන් කියන එක ..නැතුව හැම කෙල්ලම මෙහෙමයි කිව්වා නෙමෙයි හොදේ :)
     
    kella kiyanawa registration eka aragena matat yamu kiyala, eth mchn mama dn gov job ekak karanne, ekenuth ayin wela gihin ehe job karala hamba karanna puluwanda? ane manda mata pissu wage.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    degree ekakata 4 years.

    ubath yanna,rata giyama mind change wenawa mchn.ehemath hoda buddiyak tiyena ekenek tamai target ekak tiyan inna puluwan.dan inna kello office giyamath change wena eke rata giyama change wenna chance eka godak wediy.ubaya yanna puluwan ielts one ne man hitanne hariyta danne ne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මචන් අපේ ගමේ ඔය වගේ සින් එකක් උනා ..!! ඒ ලව් එකට අවුරුදු 3-4ක් විතර ..!
    දෙන්නගෙම ගෙවල් වලින් දන්නවා ..!
    පස්සේ කෙල්ල AL අවුල් නිසා රුසියාවට ගියා මෙඩිකල් ඩිග්රි එකක් කරන්න ..පලවෙනි අවුරුද්ද විතර හොදට හිටිය පස්සේ කොල්ලත් එහෙ යන්න හිටියේ
    මෙන්න මේ ලගදී ආරංචි උනා එකී මෙහෙන් ගිය එකෙක් එක්ක එහෙ යාලු වෙලාලු ..අරුට බුට් එක ..!
    මම මේ කිව්වේ මෙහෙම සිද්දීත් වෙන්න පුළුවන් කියන එක ..නැතුව හැම කෙල්ලම මෙහෙමයි කිව්වා නෙමෙයි හොදේ :)

    මිනිහ,ළමයි ලංකාවේ ඉදලත් ගෑණු වෙන රටවල් වලට ගියහම එක එකත් එක්ක සෙට් වෙන එකේ කෙල්ලෝ කොහොම විශ්වාස කරන්නද.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    ඔයාටත් යන්න පුලුවන්නම් හොදයි..
    පුලුවන්නම් register වෙලා යවන්න හොරෙන් හරි..:)

    Prevention is better than cure

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Jeewithe hati ohoma thama ban.. kellawa ubata wiswasa nam echcharai.. kohe giyath ubata adare nam wenas nowi inna puluwanne..eth eka deyak me loke hamadema wenas wenawa.. e de danagena adare karapan.. ubata waradak wenna epa kiyala prarthana karanwa