kella rata yanna hadanawa.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kella kiyanawa registration eka aragena matat yamu kiyala, eth mchn mama dn gov job ekak karanne, ekenuth ayin wela gihin ehe job karala hamba karanna puluwanda? ane manda mata pissu wage.

    එහෙනම් උබ පලයන් බන් ..ජොබක් නම් එහෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ
    මෙහෙ තපින එකේ නම් වැඩක් නෑ බන් එහෙම චාන්ස් එකක් තින්ද්දී ..මමත් gov ජොබක් කරන එකෙක් බන් ..! කිසි තේරුමක් නෑ බන් මටනම් මේ ලංකාවේ ජොබ් කරන එකෙන් ,,කවදා නම් ගොඩ එන්නද :(:(:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට කෙල්ලත් එක්ක යන්න බැරිද..? ඒකි රට යවලා උඹ ලංකාවෙ හිටියා කියන්නෙ උඹට නිතර නිතර පොඩි දේටත් ඒකිව සැක හිතෙනවා, අප්සට් යනවා.. හෙන විකාරයි.. ජොබ් එකවත් හරියට කරගන්න බැරිවෙයි උඹට..

    එහෙම රට ගිය පලියට හැම කෙල්ලම වෙනස් වෙයි කියලා හිතන්න අමාරුයි.. කැම්පස් ගියත් කොල්ලො සෙට් කරගන්නෙ නැති කෙල්ලො ඕන තරම් ඉන්නවනේ.. ඒත් බහුතරයක් කෙල්ලො ඉන්නෙ අනිත් ගොඩේ.. කොහොමත් කෙල්ලො විශ්වාස කරන්න අමාරුයි..

    අනික උඹ පැකිං කඩලම රට යවනවා නම්.. ඒ ගැන කතා කරලම වැඩක් නෑ..
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ඔයාටත් යන්න පුලුවන්නම් හොදයි..
    පුලුවන්නම් register වෙලා යවන්න හොරෙන් හරි..:)

    Prevention is better than cure

    gewal walin dannawa mchn eka nisa awulak na.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බයිලා ගහන්න එපා සිංහලු මම ඉන්නේ ඇමරිකාවේ ඔසිවල ඉන්න ඉන් මෙකේ ඔනතරම් ඉන්න්නවා අනික මේ දකින දකින කෙල්ලෝ එකක් කතා කරන්න යාලුවෙන්න වෙලා නැහැ බන් හැම තප්පරයම වටිනවා බන් යුනි හොස්ටල් වල්ට නැවතිලා පුක ඉරාගෙන එක්සැම් ප්‍රොජෙන්ක් සබ්මිට් කරද්දි පර්ට් ටයිම් ජොබ් කරද්දි තමන්ගේ එම් එක කවර් කරද්දි උබ එකක් ෆ්‍රේ වෙලවක චැටක් දානකොට වයිබර් කරන්න පුලුවන් හැම වෙලෙම , උබේ කෙල්ල යාලුවෝ එකක් සෙට් වෙලා පර්ටි දනකොට වල් හිත සැකය හිතන්න එපා බන් , උබ හරි වැරදි කෙල්ල රට යනවා කියලා එ අවස්තව උබට නැති වෙයි කියන සැකෙන් ඉන්නේ එක නෙව්යි බන් ජිවිතේ රට යනන් ලැබෙන චාන්ස් එක හැමොටම නැහැ, ගැනි රට ගිහින් ඩිග්‍රිය අහවර කරලා ජොබක් එහෙ කරල කොලේ හදාගත්තොත් කොහොමද උබව බැරිකරල ඩිපෙන් දලා හරි යන්න පුලුවන් නැත් නම් උබ එහෙ ඉගෙන ගන්න යනවා නම් එහෙමයි නැත් නම් කෙල්ල ලංකාවට අවම හොඩහ් ජොබක් කරන්න පුලුවන් නම් එහෙමයි එයි බන් ඔහොම හිතන්නේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    හැම කෙල්ලම එහෙම නෑ බන්.. පෞද්ගලිකව මට නම් මගේ කෙල්ලව වෙන ග්‍රහලෝකෙකට උනත් යවන්න මට බය නෑ. ඒ තරම් ඒ කෙල්ල අවංකයි... මම ඒ දවස් වල සැකෙන් එක එක විදියට Test කරල බැලුව. කිසිම එකකින් ඒකිගෙ මට තියෙන ආදරේ නැති කරන්න පුළුවන් උනේ නෑ. ඒ කෙල්ල මම වෙනුවෙන් ඉන්නව හැමදාම. ඉතින් ඒ වගේ උඹටත් උඹේ කෙල්ලව පට්ට ශුවර් නම් ආයෙ ඉතින් දෙයක් නෑ යවපන්.... Registration එක දාල ගියොත් උඹටත් යන්න පුළුවන් ඇති. ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න :rolleyes:
     
    pen02x01

    Member
    Dec 9, 2015
    17

    Test karana widiya matath kiyannako:P
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    බයිලා ගහන්න එපා සිංහලු මම ඉන්නේ ඇමරිකාවේ ඔසිවල ඉන්න ඉන් මෙකේ ඔනතරම් ඉන්න්නවා අනික මේ දකින දකින කෙල්ලෝ එකක් කතා කරන්න යාලුවෙන්න වෙලා නැහැ බන් හැම තප්පරයම වටිනවා බන් යුනි හොස්ටල් වල්ට නැවතිලා පුක ඉරාගෙන එක්සැම් ප්‍රොජෙන්ක් සබ්මිට් කරද්දි පර්ට් ටයිම් ජොබ් කරද්දි තමන්ගේ එම් එක කවර් කරද්දි උබ එකක් ෆ්‍රේ වෙලවක චැටක් දානකොට වයිබර් කරන්න පුලුවන් හැම වෙලෙම , උබේ කෙල්ල යාලුවෝ එකක් සෙට් වෙලා පර්ටි දනකොට වල් හිත සැකය හිතන්න එපා බන් , උබ හරි වැරදි කෙල්ල රට යනවා කියලා එ අවස්තව උබට නැති වෙයි කියන සැකෙන් ඉන්නේ එක නෙව්යි බන් ජිවිතේ රට යනන් ලැබෙන චාන්ස් එක හැමොටම නැහැ, ගැනි රට ගිහින් ඩිග්‍රිය අහවර කරලා ජොබක් එහෙ කරල කොලේ හදාගත්තොත් කොහොමද උබව බැරිකරල ඩිපෙන් දලා හරි යන්න පුලුවන් නැත් නම් උබ එහෙ ඉගෙන ගන්න යනවා නම් එහෙමයි නැත් නම් කෙල්ල ලංකාවට අවම හොඩහ් ජොබක් කරන්න පුලුවන් නම් එහෙමයි එයි බන් ඔහොම හිතන්නේ

    degree ekata yanakota matat yanna widihak thiyanawada mchn registration eka gaththoth. ehema gihin eya study karanakota mata work karanna puluwanda? dennatama wiyam karagena study karanna taram mata wathkamak naha ban.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ
    බයිලා ගහන්න එපා සිංහලු මම ඉන්නේ ඇමරිකාවේ ඔසිවල ඉන්න ඉන් මෙකේ ඔනතරම් ඉන්න්නවා අනික මේ දකින දකින කෙල්ලෝ එකක් කතා කරන්න යාලුවෙන්න වෙලා නැහැ බන් හැම තප්පරයම වටිනවා බන් යුනි හොස්ටල් වල්ට නැවතිලා පුක ඉරාගෙන එක්සැම් ප්‍රොජෙන්ක් සබ්මිට් කරද්දි පර්ට් ටයිම් ජොබ් කරද්දි තමන්ගේ එම් එක කවර් කරද්දි උබ එකක් ෆ්‍රේ වෙලවක චැටක් දානකොට වයිබර් කරන්න පුලුවන් හැම වෙලෙම , උබේ කෙල්ල යාලුවෝ එකක් සෙට් වෙලා පර්ටි දනකොට වල් හිත සැකය හිතන්න එපා බන් , උබ හරි වැරදි කෙල්ල රට යනවා කියලා එ අවස්තව උබට නැති වෙයි කියන සැකෙන් ඉන්නේ එක නෙව්යි බන් ජිවිතේ රට යනන් ලැබෙන චාන්ස් එක හැමොටම නැහැ, ගැනි රට ගිහින් ඩිග්‍රිය අහවර කරලා ජොබක් එහෙ කරල කොලේ හදාගත්තොත් කොහොමද උබව බැරිකරල ඩිපෙන් දලා හරි යන්න පුලුවන් නැත් නම් උබ එහෙ ඉගෙන ගන්න යනවා නම් එහෙමයි නැත් නම් කෙල්ල ලංකාවට අවම හොඩහ් ජොබක් කරන්න පුලුවන් නම් එහෙමයි එයි බන් ඔහොම හිතන්නේ

    :lol:
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Machan kalabala wela uttara hoyanna puluwan problem ekak nemei oka......
    Me welawe ubata eka parama ati wena feeling eka apita therenwa.......
    But uba kalpana karala uttara hoyanna oni deyak oka.....

    1. Girl ta yanna nodi hitiyoth, passe girl ubata bani chance eka apu welawe dunne naa kiyala rata yanna.......

    2. Marry karala hari registration eka aran hari giyath mokadda thiyana guranntee eka eki ehe thaniyama idi kiyla.....(mokada marry karala lankawe inne ewunuth pita yana eke)

    3.Ai ubata yanna bari kelleath ekkama studies walata?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    Test karana widiya matath kiyannako:P

    අවස්ථානුකූලයි... ඒ වගේම ඒව මගේ දුර්වලතා... මම සැක කරල තියෙනව යාලු වෙච්ච මුල් මාස 6 ඇතුලත ඕන තරම්... එතන මටයි වැරදුනේ... කෙල්ල සුපිරි ආදරෙයි මට.....
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    ubath yanna,rata giyama mind change wenawa mchn.ehemath hoda buddiyak tiyena ekenek tamai target ekak tiyan inna puluwan.dan inna kello office giyamath change wena eke rata giyama change wenna chance eka godak wediy.ubaya yanna puluwan ielts one ne man hitanne hariyta danne ne.

    ow ban owun wenas wenawa register karanda epa ban. ita passe divorce wenda danga landa epai ban. hitha hada ganin. nethi nam rata yawanda epa.ammalath akamathi eke ath arala dapan. i know this is hard .but its reality machan i am telling this my own experience.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    gewal walin dannawa mchn eka nisa awulak na.

    Gov Job එක ගැන හිතන්න එපා බන්.. :no:
    1 උබට යන්න පුලුවන්නම් ඒක තමයි හොදම දේ.. එහෙ ගිහින් jobak කරන ගමන් මොනවා හරි ඉගෙන ගන්නත් පුළුවන් වෙයි. පස්සේ කලෙක දෙන්නටම එහෙ settle වෙන්නත් පුළුවන් නේ..

    කැපකිරීම් කරපන් දිගුකාලින සතුට වෙනුවෙන්..

    උබේ love එකට දැන් කොච්චර කල්ද..?
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    Machan kalabala wela uttara hoyanna puluwan problem ekak nemei oka......
    Me welawe ubata eka parama ati wena feeling eka apita therenwa.......
    But uba kalpana karala uttara hoyanna oni deyak oka.....

    1. Girl ta yanna nodi hitiyoth, passe girl ubata bani chance eka apu welawe dunne naa kiyala rata yanna.......

    2. Marry karala hari registration eka aran hari giyath mokadda thiyana guranntee eka eki ehe thaniyama idi kiyla.....(mokada marry karala lankawe inne ewunuth pita yana eke)

    3.Ai ubata yanna bari kelleath ekkama studies walata?
    .

    mata ratagihin wiyadam karagena igena ganna taram wathkamak na. mama danata gov job ekak karanne. bandala gihin mata work karanna puluwannam eyata study karanna kiyala ehenam prasnayak nah.
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    Gov Job එක ගැන හිතන්න එපා බන්.. :no:
    1 උබට යන්න පුලුවන්නම් ඒක තමයි හොදම දේ.. එහෙ ගිහින් jobak කරන ගමන් මොනවා හරි ඉගෙන ගන්නත් පුළුවන් වෙයි. පස්සේ කලෙක දෙන්නටම එහෙ settle වෙන්නත් පුළුවන් නේ..

    කැපකිරීම් කරපන් දිගුකාලින සතුට වෙනුවෙන්..

    උබේ love එකට දැන් කොච්චර කල්ද..?

    4 years mchn.
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    .

    mata ratagihin wiyadam karagena igena ganna taram wathkamak na. mama danata gov job ekak karanne. bandala gihin mata work karanna puluwannam eyata study karanna kiyala ehenam prasnayak nah.

    Kellage gedara aya ubath ekka shape d mchan?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    duka tamai sudu

    adare karanawa nam oya wage decision ekak ganna eka amarui

    kella umbata attatama adare nam ohoma yanne na lankawe idagena igena gannawa

    ada godak kello kollo yalu unata etana adarayak na
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    mchnla mage girl studies walata Australia yanna hadanawa. mamanam wadiya kamati naha ekata eth eyage asawa nisa mokuth kiyannath ba.

    ape gewal walinuth me gana dannawa, ape gedara ayath eya yana ekata wadiya kamati naha.

    me wage welawaka oyala ganna thirane mokakda? mata me gana advice ekak denna.

    හ්ම්ම්ම්ම් උඹට කෙල්ලව සුරේ නම් බය වෙන්න එපා.. නැත්නම් උඹල දෙන්න රේගිස්ටේර්වෙලා දෙන්නම පලයන්.. මොකද සමහර කෙල්ලෝ එක මත්තෙම මැරිලා ඉන්නවා..බට් ඒ රටවල ගයම එකී මොනාද කරන්නේ කියල උඹ දන්නේ නැති නිසා සැකය ඇති උනාම ප්‍රශ්න වැඩි බන්.. අත්දැකීමෙන් කියන්නේ

    රෙජිස්ටර් කරලා යැව්වා කියල හ‍රි නැතුව හරි එහෙ ගියාට පස්සේ ඒ culture එකත් එක්ක වෙනසක් නෑ. නොයවා ඉන්න එපා. ඒක එයාගේ අයිතියක්.

    පුලුවන්නම් උබත් පලයන්. කෙල්ල හොදනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. පිට යනවනම් යන ගෑනි කවදාහරි යනවාමයි. එක නිසා ඕනවට වැඩ හිතන්නත් එපා, සැක කරන්නත් එපා, නොසොයා ඉන්නත් එපා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    .

    mata ratagihin wiyadam karagena igena ganna taram wathkamak na. mama danata gov job ekak karanne. bandala gihin mata work karanna puluwannam eyata study karanna kiyala ehenam prasnayak nah.

    ubata yanna puluwan.but mchn kellata ubata wada priority ekak tiyenawa Australia yanna e kiyanne sahenna asawak tiyenawa yanna,ara love aaj kal da mokadda film eka wage.ubata adare nehe kiyana eka newe but ubata wada target ekak eyata tiyenawa.uba nethuwa inna beri kellek nan ohoma yanne ne.duka thamai but reality eka oka thamai.