kello nopathan

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔහොම දෙයක් හිතුන එක ලොකු දෙයක් මචන් උබට.
    අනිවා මේ වගේ වෙලාවට තෙවන පාර්ශවයකින් උදව්වක් ගත්තාම හිත හදාගන්න ලේසියි.
    නවලෝකේ ඉන්නවා දොස්තර නිරෝශ මෙන්ඩිස් කියලා කෙනෙක්.
    මිනිහා මැක්සා ඔය වගේ සීන් වලට.
    පර්සනලි දන්නවා මචන්.
    ගොඩක් හොදයි.
    අනිවා පලයන් චැනල් එකක් දාගෙන.

     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    168cac37b912312c7ebf15eab8c4ccc3.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dr la onama na ban, umbata godak wena dewal thianawa karanna, ehe mehe awidapan parisarayath ekka indapan, umbata thiana welawa madi kiala hithei jeewithe windinna.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මචන්ලා මනස හදා ගන්න උදව් කරන්න පුළුවන් doctors ලා කියනවද ලොකු උදව්වක්...අවුරුදු 10 වඩා ආදරේ කරපු හැමිනුන කෙල්ල දාලා ගියා මචංලා
    :(


    ඩොකාල ඕනේ නෑ
    ගිය එකීට සුකාගන්න කියහන්
    පලි ගන්න යන්න එපා ඒ උනාට
    මගෙත් 5 years old එකක් ඉවර උනා තාම සති දෙකක් නෑ
    මේ photo එක changed my life
    2zre1ea.jpg

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඩොකාල ඕනේ නෑ
    ගිය එකීට සුකාගන්න කියහන්
    පලි ගන්න යන්න එපා ඒ උනාට
    මගෙත් 5 years old එකක් ඉවර උනා තාම සති දෙකක් නෑ
    මේ photo එක changed my life
    2zre1ea.jpg



    if you can enjoy silence, you will never be sad again :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබේ හොදට බන් ඕක උනේ ඕක කරගහල අන්තිමට උබට දුක්විදින්න වෙන්නෙ, ඔහොම සල්ලි වලට තමන්ගේ ආත්මේ පාවාදෙන වෙ*යක් නැති උන එකම හොදයි මචං :cool::yes: ඕකුන් කවදා හරි කරන්නේ ජිවිත කාලෙම ලජ්ජා වෙන දේවල්, උබේ වෙලාවට ඕක උනේ :) සුපිරි films ටිකක් එහෙම බලහන් යාළුවොත් එක්ක සෙට් වෙයන් ඕක මග ඇරිලා යයි :cool:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඩොක්ටර්ස්ලා ඕනේ නෑ මචන්.. හිත දැඩි කර ගනින්. මේ වගේ වෙලාවල් වලට තමයි උඹ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන. එකක් මතක තියා ගනින් අරක්කු සිගරට් වලට ජීවිතේ හදන්න බෑ විනාශ කරනවා මිසක්. ඒ වගේම ජීවිතේට ආදරේ කරපන්. හිතට ෆිට් එකක් ගනින් ඒ දාලා ගිය කෙල්ලට පේන්න උඹ කවදා හරි දවසක ලස්සනට ඉන්නවා කියලා. :(

    hm aniwa machan :yes::yes:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය ආදරේ කාට හරි සම්ප්‍රේශනය කරපන්.කෙල්ලෙක්ට බැරිනම් බල්ලෙක්ට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මචන්ලා මනස හදා ගන්න උදව් කරන්න පුළුවන් doctors ලා කියනවද ලොකු උදව්වක්...අවුරුදු 10 වඩා ආදරේ කරපු හැමිනුන කෙල්ල දාලා ගියා මචංලා
    :(


    :(:(:( ගේම් ගහපන් යාලු ,සින්දු අහන්න නම් එපා ,කොල්ලොත් එක්ක කොහෙ හරි පලයන් කදු නගින්න වගේ නම් එල ,අත් දැකීමෙන් කියන්නෙ මගෙ හිත හදාගන්න උදව් කරෙත් එලකිරි එකේ ඉන්න කොල්ලො බන් .ඩොකා ගවට ගියා ට වැඩිය තමන්ම හිත හදාගන්න එක තමයි හොද.
    ඒජ් ඔෆ් එම්පයර් වගේ ගේම් එකක් තෝරගනින් . good luck bro
    :(:(:(
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    කෙල්ල දාල ගියේ සල්ලි හින්ද නම් උඹ මහා ලොකු මාරකයකින් බේරුනා කියල සතුටු වෙයන්.