creed1 ta pm ekak dala ahanna.oya ganan walata kittuwen hoda wagonr ekak eyagen ganna puluwan weyi.
okay bro thanks
thanks machanbump
NDB hodai, 14.25% wage interest eka
thanks machan... mama call ekak aran balannam
creed1 ta pm ekak dala ahanna.oya ganan walata kittuwen hoda wagonr ekak eyagen ganna puluwan weyi.
thanks machanbump
NDB hodai, 14.25% wage interest eka
ȜMA X;21181586 said:meke ekek giya sathiye thread ekak dala thibba 90% wenakan leas dala denwa kiyala. poddak parana threads tika balapn. jalthara karayekda danna habi
Wahane hondai. Auto ekak ganin ban Manual aran wikunagannath bae anika traffic eke epa wenawa manual



ahala beluwa ban... ithuru gaana madi nam ungen personal loan ekak widihatalu denne.. ekai warikei dekak karanna amarui ban
anyway thanks machan
thanks machan
wagan r use karapuwa ban... hoyanna danne na...duwapu km gaanen wahane measure karanna behe neda?



මම මාස 4කට කලින් ගත්තා 2015 එකක්.. කි.මී 14,000 දුවලා තිබුනේ.. සුපිරි වාහනේ
ඕවා අළුත් වාහන නිසා බයවෙන්න දෙයක් නෑ බන්.. මීටරේ වෙනස් කලත් ටයර්, කන්ඩිශන්, ලංකාවෙ රෙජිස්ටර් වෙලා යූස් කරපු කාලෙන් හිතගන්න පුළුවන්නේ..
මමනම් ඒක රෙන්ට කාර් දාල තියෙන්නේ.. දැන් කි.මි 35,000ක් දුවලා![]()
wagon r ekak kiyakata wage danna puluwanda?

wagon r ekak kiyakata wage danna puluwanda?
ප්‍රශ්නේ වැරදියට තේරුම් ගත්තේ 

අවුරුද්දක් පරණ වැගන් ආර් එකක් ගනින්..
එතකොට ලීස් එක 70%ක් දෙනවා..
බ්‍රෑන්ඩ් නිව් වලට තමයි 50% දෙන්නේ
වැගන් ආර් ෆුල් ඔප්ෂන් බන්.. අනික ජපන් නේ![]()
එහෙම දුන්නම වාරික 2ක් නෙමෙයිබන්.. එකම වාරිකේ.. හැබැයි මුල් අවුරුදු 2ක වාරිකේ ගාණ වැඩියි..
මං අහල තියෙන විදියට ලංකා බැංකුවෙ තමයි අඩුම ලීසින් රේට් යන්නේ..
12.5ක් වඟේ..
ඒකේ බලපන්
මම මාස 4කට කලින් ගත්තා 2015 එකක්.. කි.මී 14,000 දුවලා තිබුනේ.. සුපිරි වාහනේ
ඕවා අළුත් වාහන නිසා බයවෙන්න දෙයක් නෑ බන්.. මීටරේ වෙනස් කලත් ටයර්, කන්ඩිශන්, ලංකාවෙ රෙජිස්ටර් වෙලා යූස් කරපු කාලෙන් හිතගන්න පුළුවන්නේ..
මමනම් ඒක රෙන්ට කාර් දාල තියෙන්නේ.. දැන් කි.මි 35,000ක් දුවලා![]()
ow ban... balanawa... hitha giye me wahenata..Korean, Indian jarawalata wada wadical use nokarapu Japanekta yanna![]()
balamuko machan.. thanksOya wage podi wahana wala manual wala market eka sahenna adui
mokada owa godak aya ganne ladies, or husband wife dennama drive karanna![]()
Oya ganata used Lancer CS2 ekak Honda ES ekak ganna tibba. me balapanko lassana. habai scene eka tiyenne repair enna puluwan fuel hodatama karanne naha. uba lease/loan dana nisa ewath balanna wenawane. BTW ubata personnel loan ekak danna puluwan nam loku ganak ehema ganin, mokada ekata potha thiyanna oni naha, wikunaddi kelinma wikunanna puluwan
https://ikman.lk/en/ad/honda-civic-es5-2007-for-sale-kandy
eka thama ban.. Leasing walatai loan walatai rates wenas. mamath mekama thama thread eken ehuwe.අයි මචන් ලෝන් දාන්නේ නැත්තේ ඒක ලාබ නැද්ද?
thanks machanBump
auto box is a must for this segment
safety comes first
so airbag + abs is very important
picanto has 5 year warranty which others dont have




wagon r nam supiri thama ban... 1 year nam aulak na... pattagapuwane den 27lkas kiyanne.... poddak balapan ikman eke....
thanks machan ube ideas walata... mewwa wena kohenwath ehuwata kiyanne naa ban samaharu.. aran amaruwe wetunama uabata honda wede karanna beri magul kara gatta kiyala...
thiyanawata gannawa nemei ban.. thiyena seesathama dala thama ganne...