මම උබර් ගැනනම් දන්නේ නෑ මචන්..
තමන්ගේ පලාතට කිට්ටු විශ්වාසවන්ත තැනක් හොයාගනින්..
ඇග්රිමන්ට් එක හොදට කියවලා සයින් කරන්න..
ඇග්ර්මන්ට් ගහනකොට ලෝන්ග් ටර්ම් නොගහ මාස 3න් 3ට අළුත් කරන්න..
මාසෙකට සැරයක්වත් කෝල් එකක් දීලා විසිට් එකක් දාලා වාහනේ තත්වෙ, නඩත්තු ගැන හොයන්න..
මොකේ රෙන්ට් එකට දැම්මත් රෙන්ට කාර් ඉන්ෂුරන්ස් දාල දාන්න..
මම නම් ගැරන්ට් කරන්නේ කොපරේටිව් ඉන්ෂුරන්ස් එක..
වාරිකේ අඩුයි අනිත් ඒවට සාපේක්ෂව, මේ පලාතේනම් ගෙවීම් හොදයි.. අනිත් පැති ගැන දන්නේ නෑ
නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් දාල දුවලා ඇක්සිඩන්ට් වෙලා, ගෙනියපු එකා කෝල් කරලා ඉන්ෂුරන්ස් කම්පැණියට කිව්වොත් මම රෙන්ට් එකට අරන් ආවෙ කියලා, සත පහක් ගෙවන්නේ නෑ ඉන්ෂුරන්ස් එකෙන්.
![]()
ඒ ඉන්ශුවරන්ස් එකට කීයක් යනවද බන්? උබ කොහෙද?
එතකොට බන් අපෙන් රෙන්ට් එකට ගන්න කම්පැනිය අපිට මාසෙට 60ක් දෙන එකේ උන්ටම පුලුවන්නේ ලීස් දාලා 60 වාරිකේ සෙට් වෙන විදියට ගන්න. .
ඇයි උන් එහෙම කරන්නේ නැත්තේ?



