KIA PICANTO?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම උබර් ගැනනම් දන්නේ නෑ මචන්..
    තමන්ගේ පලාතට කිට්ටු විශ්වාසවන්ත තැනක් හොයාගනින්..
    ඇග්‍රිමන්ට් එක හොදට කියවලා සයින් කරන්න..
    ඇග්‍ර්මන්ට් ගහනකොට ලෝන්ග් ටර්ම් නොගහ මාස 3න් 3ට අළුත් කරන්න..
    මාසෙකට සැරයක්වත් කෝල් එකක් දීලා විසිට් එකක් දාලා වාහනේ තත්වෙ, නඩත්තු ගැන හොයන්න..
    මොකේ රෙන්ට් එකට දැම්මත් රෙන්ට කාර් ඉන්ෂුරන්ස් දාල දාන්න..
    මම නම් ගැරන්ට් කරන්නේ කොපරේටිව් ඉන්ෂුරන්ස් එක..
    වාරිකේ අඩුයි අනිත් ඒවට සාපේක්ෂව, මේ පලාතේනම් ගෙවීම් හොදයි.. අනිත් පැති ගැන දන්නේ නෑ :yes:
    නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් දාල දුවලා ඇක්සිඩන්ට් වෙලා, ගෙනියපු එකා කෝල් කරලා ඉන්ෂුරන්ස් කම්පැණියට කිව්වොත් මම රෙන්ට් එකට අරන් ආවෙ කියලා, සත පහක් ගෙවන්නේ නෑ ඉන්ෂුරන්ස් එකෙන්.
    :shocked:

    ඒ ඉන්ශුවරන්ස් එකට කීයක් යනවද බන්? උබ කොහෙද?
    එතකොට බන් අපෙන් රෙන්ට් එකට ගන්න කම්පැනිය අපිට මාසෙට 60ක් දෙන එකේ උන්ටම පුලුවන්නේ ලීස් දාලා 60 වාරිකේ සෙට් වෙන විදියට ගන්න. .
    ඇයි උන් එහෙම කරන්නේ නැත්තේ?
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඒ ඉන්ශුවරන්ස් එකට කීයක් යනවද බන්? උබ කොහෙද?
    එතකොට බන් අපෙන් රෙන්ට් එකට ගන්න කම්පැනිය අපිට මාසෙට 60ක් දෙන එකේ උන්ටම පුලුවන්නේ ලීස් දාලා 60 වාරිකේ සෙට් වෙන විදියට ගන්න. .
    ඇයි උන් එහෙම කරන්නේ නැත්තේ?

    වැගන් ආර් එක මට කොපරේටිව් එකේ ඉන්ෂුරන්ස් කරන්න උනේ නෑ ලීසින් කම්පැණිය කොපරේටිව් එකත් එක්ක අවුල් නිසා..
    මම කරේ යුනියන් ඇශුරන්ස් එකේ..
    ඒකට 1,04000ක් ගියා..
    ඊට වඩා කොපරේටිව් එකේ අනිවා අඩුයි..
    මම දැම්ම තැන උන්ගෙම වාහන 29ක් තියෙනවා..
    උන්ම වාහන අරන් දානවට වඩා පිටින් ගන්න එක උන්ට හොදයිනේ බන්..
    වැඩ අඩුවෙනකොට වාහන ආපහු බාරදෙන්න පුළුවන්නේ :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වැගන් ආර් එක මට කොපරේටිව් එකේ ඉන්ෂුරන්ස් කරන්න උනේ නෑ ලීසින් කම්පැණිය කොපරේටිව් එකත් එක්ක අවුල් නිසා..
    මම කරේ යුනියන් ඇශුරන්ස් එකේ..
    ඒකට 1,04000ක් ගියා..
    ඊට වඩා කොපරේටිව් එකේ අනිවා අඩුයි..
    මම දැම්ම තැන උන්ගෙම වාහන 29ක් තියෙනවා..
    උන්ම වාහන අරන් දානවට වඩා පිටින් ගන්න එක උන්ට හොදයිනේ බන්..
    වැඩ අඩුවෙනකොට වාහන ආපහු බාරදෙන්න පුළුවන්නේ :D

    ඒ කියන්නේ බන් රෙන්ට් එකෙන් ගෙවන්න බලන් වාහනයක් ගන්නවා කියන එක අවදානම් වැඩක් නේද. .
    උන් අරන් පලයන් කිව්වම ලීස් එක ගෙවන්න බැරිවෙනවනේ. .
    සොනිට්, කැන්ගරු, උබර් වගේ කැබ් සර්විස් එකකට දාලා දුවවන එකේ අවදානම ටිකක් හරි අඩුයි වගේ. . එහෙම දුවද්දි වාහනේ ගැනත් බයවෙන්න දෙයක් නෑනේ. .
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒ කියන්නේ බන් රෙන්ට් එකෙන් ගෙවන්න බලන් වාහනයක් ගන්නවා කියන එක අවදානම් වැඩක් නේද. .
    උන් අරන් පලයන් කිව්වම ලීස් එක ගෙවන්න බැරිවෙනවනේ. .
    සොනිට්, කැන්ගරු, උබර් වගේ කැබ් සර්විස් එකකට දාලා දුවවන එකේ අවදානම ටිකක් හරි අඩුයි වගේ. . එහෙම දුවද්දි වාහනේ ගැනත් බයවෙන්න දෙයක් නෑනේ. .

    කැබ් සර්විස් මේ පැත්තේ නෑ බන්..
    අවදානම් නෑ..
    එකකින් එපා කිව්වොත් තව ඕනතරම් රෙන්ට් සර්විස් තියෙනවා..
    කෝකටත් තව හොද පොට් එකක් එක්ක ටච් එකේ ඉන්න එක හොදයි.. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කැබ් සර්විස් මේ පැත්තේ නෑ බන්..
    අවදානම් නෑ..
    එකකින් එපා කිව්වොත් තව ඕනතරම් රෙන්ට් සර්විස් තියෙනවා..
    කෝකටත් තව හොද පොට් එකක් එක්ක ටච් එකේ ඉන්න එක හොදයි.. :yes:

    එහෙමද බන්. . එහෙමනම් කලින්ම තැන් තුනහතරක් ගැන දැනගෙනම වැඩේට බහින්න වෙනවා. . මන් මොරටුවේ නිසා මට හිතන්නේ කැබ් සර්විස් වලින් හයර් අරන් දුවන එක ලාබවෙයි කියලා. .
    තැන්ක්ස් මචන්. .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    කාර් එක ගත්තාම පොටෝ ටිකක් දාල පොඩි රිවිව් එකක් එහෙමත් දාන්ඩ

    ඔව් බන් පොටෝස් නම් දන්න බැරියැ... මේක ගන්න එකට වඩා යුස් කරපු ජපන් වාහනයක් හොඳයි කියලයි කියනේ බන්... මොක කරන්නත් සල්ලි වලට ගැලපෙන බෑන්ක් ලෝන් එකක් සෙට් වෙන්න එපැයි...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් බන් පොටෝස් නම් දන්න බැරියැ... මේක ගන්න එකට වඩා යුස් කරපු ජපන් වාහනයක් හොඳයි කියලයි කියනේ බන්... මොක කරන්නත් සල්ලි වලට ගැලපෙන බෑන්ක් ලෝන් එකක් සෙට් වෙන්න එපැයි...

    ජපනෙක්නම් හැච්බැක් එකක්ද සෙඩාන් එකක්ද ගන්න හීතන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් බන් පොටෝස් නම් දන්න බැරියැ... මේක ගන්න එකට වඩා යුස් කරපු ජපන් වාහනයක් හොඳයි කියලයි කියනේ බන්... මොක කරන්නත් සල්ලි වලට ගැලපෙන බෑන්ක් ලෝන් එකක් සෙට් වෙන්න එපැයි...

    picanto eke auto eka den kiiyatada thiyenne machan? giya avurudde nam 28.4tada koheda thibbe
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මචන් උබට පුලුවන්නම් වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් ගනින්. .
    නැවත විකිනීම, තෙල් කිරීම, ඔප්ශ්න් අතින් ගත්තත් ඒක හොදයි. .

    ලීස් දානවනම් මචන් බැංකුවක්ම තෝරගන්න. .
    ගොඩක් ලීස් කම්පැනි වල මුල් ගාන අරන් ඒකට එන පොලිය හැම මාසේම ගන්නවා. .
    බැංකුවල අඩුවෙන ශේශය මත මාසෙන් මාසෙට පොලිය හදනවා. .
     
    ඔව් මචන් හැමෝම කියන්නේ මේ ගෙන ලිසින් කරලා ගන්න එපා... බෑන්ක් ලෝන් එකකින් ගන්න කියල තමා.. ස්ටින්ග්ග්‍රේ එකක් බැලුව පාවිච්චි කරපුවත් 28ක් වගේ තමා යන්නේ.. පිකන්තෝ එකට යන එක පාඩුයි තමා බන් .... තව ටිකක් ඉවසනවා බන්... තියෙන ආසාවට ලක්ෂ 10ක් වගේ දීල ගේනවා වගේ නෙමෙයි... වරිකේ ගෙවන්න ගියහම තමා හිර වෙන්නේ...

    තැන්ක්ස් මචන් උබේ අයිඩියාස් වලට.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔව් මචන් හැමෝම කියන්නේ මේ ගෙන ලිසින් කරලා ගන්න එපා... බෑන්ක් ලෝන් එකකින් ගන්න කියල තමා.. ස්ටින්ග්ග්‍රේ එකක් බැලුව පාවිච්චි කරපුවත් 28ක් වගේ තමා යන්නේ.. පිකන්තෝ එකට යන එක පාඩුයි තමා බන් .... තව ටිකක් ඉවසනවා බන්... තියෙන ආසාවට ලක්ෂ 10ක් වගේ දීල ගේනවා වගේ නෙමෙයි... වරිකේ ගෙවන්න ගියහම තමා හිර වෙන්නේ...

    තැන්ක්ස් මචන් උබේ අයිඩියාස් වලට.

    ස්ටින්ග්‍රේ එකක් 28කට 10ක් අතින් දීලා 18ක් ලීස්/ලෝන් දාලා අවුරුදු 5කට ගත්තොත් මාසික වාරිකේ 42000ක් වත් වෙයි මචන්. .
    වාහනයක් අවශ්යමනම් 15-20 වගේ සෙකන්ඩ් හෑන්ඩ් එකකට යන්න. .
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala

    ස්ටින්ග්‍රේ එකක් 28කට 10ක් අතින් දීලා 18ක් ලීස්/ලෝන් දාලා අවුරුදු 5කට ගත්තොත් මාසික වාරිකේ 42000ක් වත් වෙයි මචන්. .
    වාහනයක් අවශ්යමනම් 15-20 වගේ සෙකන්ඩ් හෑන්ඩ් එකකට යන්න. .

    පිලිගන්නවා මචන් කතාව...:yes::yes::yes:
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    bump & also check these

    1. Fuel consumption - specially when you are in a loan or lease helps in the long run

    2. Spares part & service prices - again helps you to keep your car

    3. try leasing from a bank or there are cheap auto-loans in gov banks. And also there are promotions (check everywhere because these are conducted by specific branches)

    4. If you lease you are entitled to choose full-insurance , pick a good one because otherwise u'll be fucked

    5. finally buy what you want according to your need and budget, not what others tell you to buy

    6. Make sure you never ever buy shitty ass car like KWID crap.