ko rate nitiya ?

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
smallvilleclerk50 ගේ පණිවිඩය

කසුන්, උබ දුක් මහන්සියෙන්, නොකා නොබී, හරියට වැසිකිලියට යන්නේ වත් නැතුව මේ 10000 ගහන්න වෙච්ච මහන්සිය අපි දන්නවා මචන්. මේ 10000 ගහන්න උබ කාපු ක‍ටුවලට රුපියල ගානේ දුන්නොත් 50 සී සී අංකූරෙක් ගන්න පුලුවන්. උබ දිවා රෑ නොබලා, නිදි නොලබා මේ පෝස්ට් දාපු හැටි මට තවම මතකයි, නින්ද යාවි කියලා බයට උබ රෑට කකුල් දෙක වතුර බේසමක ඔබන් හිටියා නේද?පස්සේ කොච්චර කල් එහෙම හිටියද කියනවා නම් කකුල් වල බැදිච්ච දියසෙවල කන්න ගප්පි ජෝඩුවක් ගෙනත් දෙන්නත් මට සිද්ධ වුනා. ඒ තරන් බොක්කෙන් කැපවීමෙන් උබ වෙන කරපු දෙයක්තියෙනවද? කන බොන එකවත් වෙලාවට කරන්න වුනේ නෑ නේ මේක නිසා. මතකද එක පාරක් උබ ගල් බනිස් කියලා හිතලා මවුස් එක ගිලලා මාර ජල්තරයක් වුනා. මූ බස් එකේ යනකොට තෙරපෙන තෙරපෙන සැරේට මවුස් බටන් ක්ලික් වෙලා ඇච්ටිවිටි මෙනු ඕපන් වෙන්න ගත්තා, මිනිහට පොඩ්ඩක් වැරදිලා කෙල්ලෙක්ගෙ බටන් ප්‍රෙස් කරන්න ගිහින් කූරු ගනින්න වුන සීන් එකත් අපිට හොදට මතකයි, අන්තිමට අංකල් (කසුනාගේ පියතුමාණෝ) මෙයාව අර ටෑලන්ට් ශෝ එකේ කඩු ගිලින කෙනා ලගට ගෙනිහිං තමයි ඒක වමාරව ගත්තේ. ඇයි අර උබ වැසිකිලි නොයා ඉදලා මළ බද්ධය හැදිලා වෙච්ච දුකක්. ,අන්තිමට 40 වැලිකඩදහියකින්හූරලා තමයි පශ්චාත් භාගය සුද්ද කරලා ගත්තේ
සොදුරු මතක නේද මචන්. :):)
උබ එකපාරක් අර අන්ජලා කියන කෙල්ලට ලයින් දාන්න ගිහින් වෙච්ච ඇබැද්දියත් අපිට හොදට මතකයි, ඔය අම්මන්ඩි තමයි හොදට හිටපු කසුන් කොලුවව නරක්කලේ, උබ ඕවට සැලෙන්නෙ එපා කසුන්, උබත් එක්ක අපි ඉන්නව

උබ මෙ ගිහාන්,ලකී, තිලා කියන පාප මිත්‍රයා කියන කතා ගනන් ගන්න එපා
කීප් පෝස්ටින්. උබට ඉතා ඉක්මනින්ම පෝස්ට් 565 635 360 083 090 249 204 901ත් ගහන්න ලැබේවා කියලා පතනවා

[/CENTER]
ko rate neethiya :angry::angry::angry::angry:
:rofl::rofl:
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,906
    12,238
    113
    Behind u :p
    congratzz machan,
    victoire.gif
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hehe... anjala akka gena dhala thiyena eka thamayi sira... :rofl:
    ඕක හදිස්සියට බන් ලිව්වෙ, පස්සෙ එලකිරි එකක් ලියන්න ඕන :rofl: ඔය කතාව අයිති ස්මෝල්විට, මම ටිකක් වගේ එඩිට් කලා