Asitha-K said:Harima apuru nirmanayak!
ee minissunge es wala kandulu hollanne nethiwa meedewal karanna thibuna!![]()
අනවසර පැලපදියන් එළව දැමීම ගැන, මේ ඉදිරිපත් කෙරෙන රූප,කවි කතන්දර හරිම සංවේදී යි. ඇසට කඳුලක් නො ගෙනාවොත් පුදුමයි. නමුත් වරද කවුරුන් අතද? මා නම් දකින්නේ මොවුන් මෙවැනි තැන්හි අනවසරයෙන් පදිංචි වන දටු කල, ඒ අවස්ථාවේදීම ඉවත් නො කිරීමයි වරද? මුතුරාජවෙල අද්දර කෙතරම් අනවසර පැලපදියන් වේද? කෙදිනක මුත් ඔවුන් ඉවත් කිරීමේදීත් මෙපැණයට මුහුණ දෙනු නියතයි. කෙසේ වෙතුඳු කෙදිනක හෝ නීතිය නොතැකූවෙකු වෙත් නම් ඔහු හෝ ඇය නිවැරදි කළ යුතු නොවෙද? ඉඩ තියෙන තැනක ගෙයක් අටවා ගන්නට මට නිදහසක් තිබිය යුතුද? පසු ගිය කල මුඩුක්කු වලින් ඉවත් කර සුදුසු වාසස්ථාන දුන් කීදෙනෙකු ඒවා විකුණා නැවත මුඩුක්කු අටවා ගෙන ඇතිද? අහිංසකයන්ට අනුකම්පා කළ යුතුමය. නමුත් අහිංසක වේශයට නම් අනුකම්පා නො කළ යුතුය. මෙවැනි මුඩුක්කු කෙතරම් අනාචාරයන්ට හා නීති විරෝධී වැඩ උදෙසා පියොදෙනවාදැයි බොහෝ දෙනා නොදනිති. කුඩා ලමයා ගේ කඳුලු බින්දු අපේත් කදුලු බිදු බවට සැක නැත. නමුත් වැරැද්ද කෙදිනක හෝ නිවැරදි කළ යුතුමය.
jayanthah said:Lassana kaviyak macho........podi ekekge paththen kiyapu nisa hithatath wadinawa wediy
Ela...................

blackroses said:mokada umbath hmm mmm ganneee??![]()
![]()
![]()
![]()

blackroses said:
මේත ලියන්න ටිතත් පරක්කු කලෙත් පොඩි පොඩි හේතු නිසා....
බෙදාගන්න......
![]()
malkavi said:monawa kiyanada ban...me deshapalane apiwa golu karala..........![]()

dexdjs said:Umba Ithin Ekak Liwwoth Eka Ithin Bokken Ma ne........Maxa Machan No words to say uuuuuuuuu

niro123 said:paw asarana minissunta anhtimedi yana ena man nethi una..
apooru kaviyak bro..![]()

maleemsg said:මේක නම් මාරම වදින කවියක් බ්ලැකී....මට කියා ගන්න දෙයක්නෑ...ඒ තරමටම හිතට වැදුනා!
පව් අහිංසක ඡිවිත කුසක් මිස හිසක් නැති පාලකයෝ ඉන්න රටක ඉතිං ඔහොම දේවල් වෙනවා!



Wachana naha kiyannaClerk_Kent said:Niyameta liyala thiyanawa...elakiri![]()

T.Kanch said:Meka kiyawanakota danuna hageema thamai me tharam minissunta prashna thiyena me loke api wena wena bahu butha kiyawanne kiyala...![]()
![]()
hithata danena vidiyata liyala....harima apurui black ..![]()
![]()
![]()
