nelum said:Monawa kiyannada manda atthatama lassanai....
paw e asarana lamai.....![]()

G2H said:Hmm.. harima sanwedii siddiyak..![]()
eyala himin himin mahansiyen goda nagagatth jeewithe..
samaharawita oya dewal karapu ayata eyalage sathmahal prasada hadanna giya kalaya wage keepa gunayak kalya, sramaya, witharak neweiikadulu, dadiya, hageem, balaporotthuth.. me heene habawak karaganna eyalata weyawenna athii..
godaak hoda nirmanayak...

blackroses said:"Heena galawa iwath kala" kiyala wording wagayak mama use karanna hetuwath oya de tamai..........![]()
![]()
![]()
![]()
G2H said:Ow.. "Heena galawa iwath kala.." kiyana eken ede kiyawenawa thamai.. Galawa Iwath karapu ahinsaka heena..![]()

blackroses said:mama mage me kaviyata politics edala gatte naa..... katawath benne naa.... eeye rea hadissiye oya kaviya liya uneee...... pen drive eke me podi kellage es 2 mage diha kelinma balan hitiya........ mata ahaka balaganna bari taramata a es maawa asarana kala.........
daily mirror web editor tath thnx karanan oniiii me picz mage kaviyata use karanan awasara dunnata......![]()
![]()
![]()
)
G2H said:Ow..ow.. menirmanaye Polics adala karaganeemak penne ne..metana thiyenne sanwediwa dakapu samajaye patthak ..
hmm e podi ekkenahe as deka hariyatama pahadilinum ne methana..eth ahinsaka kamak num math dekka.. (Dan me oya kiwwata passei dakke E babawa hariyata)
Eehh meya loku loku weda godak koralane nirmane apita rasawidinna salaswanna..![]()
![]()
rocky said:Siyalu de rata jathiya wenuwen kapa karanna ready crowd ekak inna rataka
minissu widina duka pena tika denae inne...
thats the reason R.Brothers Still works on there opinion....
Issara Mahinda wenuwen EK eke Kegahapu Aya den Koheda danne nehe inne

rocky said:Siyalu de rata jathiya wenuwen kapa karanna ready crowd ekak inna rataka
minissu widina duka pena tika denae inne...
thats the reason R.Brothers Still works on there opinion....
Issara Mahinda wenuwen EK eke Kegahapu Aya den Koheda danne nehe inne

rocky said:Machan Ethana thiyenne mona wage feeling ekakda kiyala .....
apita denenawa ... eka nethiwa newei....
Eth aththatama slave island wala wechcha me de Saarc nisamada kale kiyana eka genath hithapan machan....
war ekath market karana kale........
wedak nehe ban ...... apita den karanna deyak nehe...
wena deyak balagena inna thama thiyenne
අනවසර පැලපදියන් එළව දැමීම ගැන, මේ ඉදිරිපත් කෙරෙන රූප,කවි කතන්දර හරිම සංවේදී යි. ඇසට කඳුලක් නො ගෙනාවොත් පුදුමයි. නමුත් වරද කවුරුන් අතද? මා නම් දකින්නේ මොවුන් මෙවැනි තැන්හි අනවසරයෙන් පදිංචි වන දටු කල, ඒ අවස්ථාවේදීම ඉවත් නො කිරීමයි වරද? මුතුරාජවෙල අද්දර කෙතරම් අනවසර පැලපදියන් වේද? කෙදිනක මුත් ඔවුන් ඉවත් කිරීමේදීත් මෙපැණයට මුහුණ දෙනු නියතයි. කෙසේ වෙතුඳු කෙදිනක හෝ නීතිය නොතැකූවෙකු වෙත් නම් ඔහු හෝ ඇය නිවැරදි කළ යුතු නොවෙද? ඉඩ තියෙන තැනක ගෙයක් අටවා ගන්නට මට නිදහසක් තිබිය යුතුද? පසු ගිය කල මුඩුක්කු වලින් ඉවත් කර සුදුසු වාසස්ථාන දුන් කීදෙනෙකු ඒවා විකුණා නැවත මුඩුක්කු අටවා ගෙන ඇතිද? අහිංසකයන්ට අනුකම්පා කළ යුතුමය. නමුත් අහිංසක වේශයට නම් අනුකම්පා නො කළ යුතුය. මෙවැනි මුඩුක්කු කෙතරම් අනාචාරයන්ට හා නීති විරෝධී වැඩ උදෙසා පියොදෙනවාදැයි බොහෝ දෙනා නොදනිති. කුඩා ලමයා ගේ කඳුලු බින්දු අපේත් කදුලු බිදු බවට සැක නැත. නමුත් වැරැද්ද කෙදිනක හෝ නිවැරදි කළ යුතුමය.