KOREA 2013

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මමත් ඇඩිමිසන් ගත්තා. මේපාර exam එකත් අමාරුයි. Industrial ගන්නේත් බොහොම පොඩ්ඩයිලු.

    එල එල. එහෙනම් මහන්සි වෙලා ගොඩ යමු. ‍ධීවර නම් අඩු ලකුණු වලින් බලන්නේ. ඒත් එහෙම කියලා නොදන්න කොරන්න බැරි මගුල් කරන්න යන්න බෑ. මම නිෂ්පාදන දැම්මේ
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    විභා‍ගෙට උපකාරී වන පොත් / ලිපි / වීඩියෝ / පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර

    කලින් විභාගෙට මුහුද දීපු අය ඒ අත්දැකීම් / විභාගෙට කෙටි ක්‍රම ආදිය තියෙනවනම් මේකේ දාන්න.
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කොරියා එන්න කිසිම දේෂපාලන බලපැමක් කරන්න කටවත්ම බැ..:yes::yes: එක නිසා කිසිම කෙනෙකුට සල්ලි දෙන්න එපා.. අනික Sms වලින් ගොඩ යන්න හිතන්නවත් එපා.. දැන් Sms සීන් එක කරන්න බැ.. තමන් මහන්සි වෙලා පාඩම් කරන්න ඔනේ.. විභාගේ දවස් කිට්ටු වෙනකොට එක එකා Sms ගැන කියයි අහු වෙන්න එපා..:no::no: කොහොම හරි පාඩම් කරලා කර ගන්න බලන්න.. අනික ධිවර අවිල්ල මෙහෙ පෑනල ඉන්න පුලුවන් එත් එක ලේසි නැ.. එලියට බහින්නේ නැතුව බයේ හන්ගිලා තමයි ඉන්න වෙන්නේ..:dull: අමරුවෙන් හරි විභාගේ ගොඩ දාගත්තොත් 150 000 වඩා ගන්න පුලුවනි දැන්..:D:D
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    uba korea da inne?? rs 150000k ituru kara gannda puluwan weida giyot?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    lankapuwath

    "Colombo-Lankapuvath) Admissions for candidates for the Korean Language examination will be issued between August 20-24 at all decentralized offices of the Sri Lanka Foreign Employment Bureau.

    Six centers in Colombo will also issue those cards,Bureau sources said.

    The Examination will be held in Colombo on October 13 and 14."

    is this tue??
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    uba korea da inne?? rs 150000k ituru kara gannda puluwan weida giyot?

    මචන් කොරියා ඉන්න ගොඩාක් කොල්ලො ගන්න ගාන කියන්න කැමති නැ.. මගේ යාලුවො ඉන්නවා 250 000 ගන්න එවුන්.. තව ඉන්නවා 130 000 ගන්න එවුන්... ගොඩාක් කොල්ලො 170 000- 220 000 අතර ගන්නවා.. 150 000 ඉතුරු කරන එක මොකද්ද බන් කොරියාවේ.. මේවා දාලා මට මෙහේ එවුන්ගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැ... :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: manදman

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    uba korea da inne?? rs 150000k ituru kara gannda puluwan weida giyot?

    මචන් කොරියා ඉන්න ගොඩාක් කොල්ලො ගන්න ගාන කියන්න කැමති නැ.. මගේ යාලුවො ඉන්නවා 250 000 ගන්න එවුන්.. තව ඉන්නවා 130 000 ගන්න එවුන්... ගොඩාක් කොල්ලො 170 000- 220 000 අතර ගන්නවා.. 150 000 ඉතුරු කරන එක මොකද්ද බන් කොරියාවේ.. මේවා දාලා මට මෙහේ එවුන්ගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැ... :rolleyes::rolleyes::rolleyes:

    ඒකනේ බං ගොඩක් එවුන් ඔහෙට එන්න වලි කන්නේ :rolleyes::rolleyes:
    කන්න ඉන්න හම්බවෙනවනම් මාසේ පඩිය අර අරාබි කාරයෝ පොරොන්දු දෙනවා වගේ‍‍‍
    නෙවෙයි කියන ගානම වෙලාවට ‍දෙනවනේ
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මචංලා මැලේසියාවේ ජොබ්පොඩඩක් පරිස්සමෙන්.
    සමහරුන්ව ඒ පැතිවල වහල් ශ්‍රමිකයන් විදිහට කම්හල් වලට පටවනවා ලු :oo::oo::baffled::dull:

    සිංගප්පූරුවට විසිටින් වීසා අරන් ගිහින් අතරමං කරන එවුන් ඉන්නවා ජොබ් දෙනවා කියලා.
    සිංගප්පූරුවේ ඉගන ගන්න ගමන් ජොබ් කරන්න හිතාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    mokakda ban hemoma kiyanne 2011 liyapu ewunuth thama gedara kiyala? matath dethun denekma kiwwa... me para exam application ganna ena kattiyath sehenna adu welalu giya parawal walata wediya.. :(

    lagadi giyapu yaluwo godak aya karanne welding,grinding, chemical company wala labour wage patta amaru weda, welding karala samahara dawasata es arinnath amarulu pahuwadata.

    den issara wage shape job denne ne machanla.

    korea yemath sihinayak witharak weyida? :(
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    පෝරිසාදයා;15448018 said:
    mokakda ban hemoma kiyanne 2011 liyapu ewunuth thama gedara kiyala? matath dethun denekma kiwwa... me para exam application ganna ena kattiyath sehenna adu welalu giya parawal walata wediya.. :(

    lagadi giyapu yaluwo godak aya karanne welding,grinding, chemical company wala labour wage patta amaru weda, welding karala samahara dawasata es arinnath amarulu pahuwadata.

    den issara wage shape job denne ne machanla.

    korea yemath sihinayak witharak weyida? :(

    මගෙත් යාළුවෙක් ඉන්නවා වැල්ඩින් ගියපු දැන් මාස 03 වෙනවා. පොරට 250000 පඩි OT එක්ක. ලංකාවේ වගේ නෙවෙයිලු අලුත් මොනවද මැෂින් ජාතියකින් කරන්නේ..
    අපි IT කරපු උන් වැල්ඩින් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ලංකාවේ පඩි මදි නිසා තමයි පොර ගියේ....
     
    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    Medical test ekata Include wena dewal kiyapanko .... mage vision eka adui

    ලොකු සින් එකක් නෑ බන්.. කන්නාඩි පාවිච්චි කරන්න පුලුවන්...
    පෙර වැරදි සහ දරුණු ලෙඩ නැත්නම් මෙඩිකල් එකත් ගොඩ.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1424607
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    class යන එවුන් දැන් කොහොමද තත්වේ. ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න පුලුවන්ද?
    තමන් ගැන කොරියන් බාසාවෙන් කතා කරගන්න පුලුවන්ද? දෙබස් තේරුම් ගන්න පුලුවන්ද?

    පේපර් එහෙම නැතිදෝ