KOREA 2013

edwarddonuk

Member
Apr 30, 2012
466
46
0
South Korea
අපි කොච්චර කිව්වත් ඔතන දේශපාලන සීන් එකක් තියෙනවා. 2011 ලියපු අයත් තාම ගෙදරට වෙලා ඉන්නේ.. ධීවර සහ ඉදිකිරීම් දාපු උන්ට ගොඩක් චාන්ස් එක වැඩීලු මේ පාර. හැබැයි ඒක ඉතින් කට්ටක්. පඩිය වැඩි උනාට මාරම කට්ටක්. නිෂ්පාදන දාන උන්ට රැකියා අඩුයි කිව්වා.

සල්ලි මතවත් දේශපාලන බලපෑම මතවත් කොරියාවේ රැකියාවක් සඳහා යන්න බෑ. පොඩි හරි ඉඩක් දෙන්න HRD – Korea ආයතනයේ කොරියානු අධ්ය ක්ෂක මණ්ඩලය සූදානම් නෑ.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    ''Results of 11th EPS-Topik Examination 2013''

    2526 candidates out of the 18466 passed Korean language proficiency test. 538 candidates for manufacturing,1028 for construction, 960 for fisheries...

    Cut off marks for Manufacturing -148
    Cut off marks for Construction- 92
    Cut off marks for Fishing - 80