kottawa to kaluthara

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල කොට්ටවෙ ඉදන් කලුතරට යන්න highway bus නැද්ද? එහෙම නැත්තන් යන බස් root එක මොකද්ද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි පලයන් කොට්ටාව එක්ස්ප්‍රස් වේ එන්ට්‍රන්ස් එක ළඟ තියන බස් හොල්ට් එකට. සාමාන්‍යයෙන් කොටුව පැත්තේ ඉඳන් එනවා කොටුව මතුගම එක්ස්ප්‍රස්වේ AC බස්. ඒ බස් එකේ නැගල දොඩංගොඩ එක්සිට් එකෙන් බැහැල පාරේ යන නොර්මල් බස් එකක් අල්ලගනින් මතුගම කළුතර යන. ඕක තමයි එකම විදිහ.
     
    • Like
    Reactions: emoboy

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    මෙහෙමයි පලයන් කොට්ටාව එක්ස්ප්‍රස් වේ එන්ට්‍රන්ස් එක ළඟ තියන බස් හොල්ට් එකට. සාමාන්‍යයෙන් කොටුව පැත්තේ ඉඳන් එනවා කොටුව මතුගම එක්ස්ප්‍රස්වේ AC බස්. ඒ බස් එකේ නැගල දොඩංගොඩ එක්සිට් එකෙන් බැහැල පාරේ යන නොර්මල් බස් එකක් අල්ලගනින් මතුගම කළුතර යන. ඕක තමයි එකම විදිහ.

    :yes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මෙහෙමයි පලයන් කොට්ටාව එක්ස්ප්‍රස් වේ එන්ට්‍රන්ස් එක ළඟ තියන බස් හොල්ට් එකට. සාමාන්‍යයෙන් කොටුව පැත්තේ ඉඳන් එනවා කොටුව මතුගම එක්ස්ප්‍රස්වේ AC බස්. ඒ බස් එකේ නැගල දොඩංගොඩ එක්සිට් එකෙන් බැහැල පාරේ යන නොර්මල් බස් එකක් අල්ලගනින් මතුගම කළුතර යන. ඕක තමයි එකම විදිහ.

    mchan bandaragama exit eken bala yanna widihak danne nadda? ehema bus nathuwa athi neh?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    normal bus ekaka yanawa nan kohomada ban. dehiwalata awilla gaalu pare yana bus ekakada yanna ona?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Mcn Maharagama-Panadura highway bus thiyanawa. ewa ekaka palayan

    Ou Nugegoda Panadurat thiyenawa habai Kandy indan ena bus payak dekak balan inna wei senagat na, panaduren nam one taram bus thiyenawa kalutharata:yes:
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    mchan bandaragama exit eken bala yanna widihak danne nadda? ehema bus nathuwa athi neh?

    මහරගම - පානදුර එකක ඇවිල්ල, බණ්ඩාරගම ටවුන් එකෙන් බැහැල කලුතර බස් එකක නැගපන්. බණ්ඩාරගම - කලුතර ඒවා යන්නෙ කොට කොට හැබැයි. :baffled:
    නැත්නම් පානදුරේටම ගිහින් ගාලු පාරෙ යන එකක කලුතරට යන්නත් පුලුවන්.