Okunge service antimai..anna ape gedarath tinawa phone akak peththakata dala...jivitheta call kalata anne nee...mul kalenam hodata service tibbaLanka Bell CDMA Phone එකක් තියෙනවා Number එක හැම තැනම දාලා තියෙන්නේ Ad වල එහෙම
ගිය මාසේ 14 Siganl ගියා , අය Siganl ආවේ මේ මාසේ 10 එත් ඊයේ උදේ අය ගියා
Customer Care එකට 4-5 පාරක් කිව්වා මම ගිය මාසේ ඉදලා
වෙන ටවුන් එකකට අරන් ගියාම Siagnl හොදට එනවා Phone එකේ අවුලක් නෑ
මේකට Antena එකක් වගේ දැම්මොත් Siganl එයිද ? ඈත ටවර් එකකින්
Number එක හැමෝම දන්නා නිසා පට්ට පාඩුයි මට මේක මෙහෙම වෙච එක