LankaTiles ගන්න නියම තැනක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    LankaTiles ගන්න නියම තැනක්

    කලින් මම thread එකක් දැම්ම ටිලේ ගන්න තැනක් නැද්ද කියල -බැලුම්මහර Swisstek එක නැතුව - එකේ tile යනවා ටක් ගාලා ,අනික සුදු tile අඩුයි-16 x 16

    තැනක් හම්බුනා අද tile ගත්තා -16x 16 මට 185/= ගානේ දාල දුන්නා -lankatile ඔක්කොම තියෙන්නේ

    46516485_325494231369324_9140746796044124160_n.jpg

    2x 2 තියෙනවා - 360 වගේ වෙන්නේ- ගිහින් බලන්න- වෙන lankatile තියෙන තැන වලට වඩා ගණන් අඩුයි

    මෙන්න තැන -

    46453118_261733901166431_8902091745626423296_n.jpg

    මෙය හුදෙක්ම උදව්වක් විදිහට සහ tile හොයන ය වෙනුවෙන්ම දැම්ම එකක් මිසක්- business promote එකක් නොවේ
     
    • Like
    Reactions: sidathsaumya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රත්මලානෙන් ගනින් බන් මම දැක්කා වෙයර්හාවුස් එකේ 40%ක් ඩිස්කවුන්ට් තිබ්බා සෙල් දාලා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    aduwata bathroom fiitingsui tilesui ganna thanak nadda?sale dala wagee thiyena thanak.keeyak withara yaida bathroom fiitings walata?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    රත්මලානෙන් ගනින් බන් මම දැක්කා වෙයර්හාවුස් එකේ 40%ක් ඩිස්කවුන්ට් තිබ්බා සෙල් දාලා.

    Ratmalane moke da mchn aduwata tiyenne. Place eka kiyapanko
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ratmalane moke da mchn aduwata tiyenne. Place eka kiyapanko

    දැන් මාසයක් වගේ කලින් ගියා බන් රත්මලානේ මාලිගාව පාරේ හරි රාහුල මාවතේ හරි වගේ මතක විදිහට තිබ්බේ. වර්ෂ තොග අවසාන කිරීමේ සෙල් කියලා ලොකු බැනර් දාල තිබ්බා. හැම ටයිල් එකකටම 40%ක් ඩිස්කවුන්ට්.:yes: රත්මලාන පැත්තේ වෙයර්හාවුස් එක හොයා ගනින්නකෝ.:yes: හරියටම
     
    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    කලින් මම thread එකක් දැම්ම ටිලේ ගන්න තැනක් නැද්ද කියල -බැලුම්මහර Swisstek එක නැතුව - එකේ tile යනවා ටක් ගාලා ,අනික සුදු tile අඩුයි-16 x 16

    තැනක් හම්බුනා අද tile ගත්තා -16x 16 මට 185/= ගානේ දාල දුන්නා -lankatile ඔක්කොම තියෙන්නේ

    46516485_325494231369324_9140746796044124160_n.jpg

    2x 2 තියෙනවා - 360 වගේ වෙන්නේ- ගිහින් බලන්න- වෙන lankatile තියෙන තැන වලට වඩා ගණන් අඩුයි

    මෙන්න තැන -

    46453118_261733901166431_8902091745626423296_n.jpg

    මෙය හුදෙක්ම උදව්වක් විදිහට සහ tile හොයන ය වෙනුවෙන්ම දැම්ම එකක් මිසක්- business promote එකක් නොවේ

    koheda kiyannako matath ganna one.................
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    දැන් මාසයක් වගේ කලින් ගියා බන් රත්මලානේ මාලිගාව පාරේ හරි රාහුල මාවතේ හරි වගේ මතක විදිහට තිබ්බේ. වර්ෂ තොග අවසාන කිරීමේ සෙල් කියලා ලොකු බැනර් දාල තිබ්බා. හැම ටයිල් එකකටම 40%ක් ඩිස්කවුන්ට්.:yes: රත්මලාන පැත්තේ වෙයර්හාවුස් එක හොයා ගනින්නකෝ.:yes: හරියටම

    golumadama handiyeth sale dala thiyenava
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    Swisstec eke ehema managerwa wage anduranawa nam oya eka eka fault nisa kapapu tile tiyenawa ex: 800x800mm tile lot ekakin 100mm kapala dan size eka 800x700... Oya wage ewa sqft ekak 80ta wage ganna puluwan... Habai ewa normal ayata denne naa pansal walata wage witarai denne... Anduranawa nam shape eke ganna puluwan... Bedrooms walata wage allanna puluwan kisi awulak nathuwa...
     
    • Like
    Reactions: Sri Lankan Editor

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    දැන් මාසයක් වගේ කලින් ගියා බන් රත්මලානේ මාලිගාව පාරේ හරි රාහුල මාවතේ හරි වගේ මතක විදිහට තිබ්බේ. වර්ෂ තොග අවසාන කිරීමේ සෙල් කියලා ලොකු බැනර් දාල තිබ්බා. හැම ටයිල් එකකටම 40%ක් ඩිස්කවුන්ට්.:yes: රත්මලාන පැත්තේ වෙයර්හාවුස් එක හොයා ගනින්නකෝ.:yes: හරියටම

    machan owaye aduwata denne quality test fail una ewada ? ai echara adu ?
    mn lanka tiles main branch eken baluwa. 2*2 tile ekak 1090k kiwwane bn :angry: