අලුත් මල්ලී;19270253 said:Thawa ekak softlogic site eke pennanne oke 940m vga kiyala eth un gawa thiyenne 920m vga..man ehuwama kiwuwe website eke weradila kiyala..
වැරදිලා

තව තම්බි නානලගේ කම්පැණියක් තියෙනවා...... i7 2.4GHz වෙනුවට 3.0GHz කියලා බොරුව දාලා ලැප් විකුණන.....!! 

![]()

සිංහලු වෙලත් මුං යන්නේ ඔවටම තමා බං![]()

Ado I5 ekak 91 kata ganna eke
Asus i7 ekak 104 kata wage ganna eka waasi nadda bn graphic carduth ekka
I5 gannawa nam processor eka U nathuwa H wage tiyena ewage nam performance hodai

මචංලා ඔන්න එහෙනමි මම අද lap එකක් ගත්තා![]()
Dell i5 එකක් තමා ගත්තේ
කිරියේ මේ වෙනුවෙන් උදවි කරපු යාලුවො හැමොටම ගොඩක් ස්තුතියි.![]()
තව 4gb ram එකක් දාගන්න ඔන තියෙන්නේ 4gb
specially urajdrlk සහොදරයා මතක් කරන්න ඔන![]()