Laptop ගෙවන්න ගන්න උදව් plz

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Laptop ගෙවන්න ගන්න උදව් plz

    කාලෙකට පස්සෙ අලුත් laptop එකක් ගන්න හිතුවා. Credit card උත් නැති එකේ එක්කො full cash දීලා නැත්තම් half දීලා ඉතුරුවා installment විදිහට තමයි ගන්න වෙන්නෙ.දෙවෙනි option එක හොදයි වගේ දැන් තත්වෙ හැටියට. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ගෙවන්න ගන්නව නම් මුලින් කීයක් දෙන්න ඕනෙද, monthly installment එක කීයද කියල laptop වල?

    මන් ගන්න හිතන් ඉන්නෙ core i5 laptop ekak. Acer නම් හොදයි.මොකද මෙච්චර කාලෙකට ගත්තු Acer laptops ලෙඩ දුන්නැති හින්දා.

    දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන්ද .please.