Laptop battery prob...

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    dell inspiron 15, battery එකෙන් වැඩ කරද්දී එකපාරට off වෙනවා (Battery එක බැහැල නෙවෙයි ) battery time එක පැය 4 විතර පෙනන්නවා , ඒ වෙලාවම වැඩ කරන්නත් පුළුවන් එත් අතර මැදදී off වෙනවා අයෙත් on කලහම වැඩකරනවා ...Plug කරගෙන වැඩ කරද්දී අවුලක් නැ.....????????????

    battery එක දාන්න වෙනවද එක හදා ගන්න පුළුවන් ලෙඩක් ද ???????????
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    bump same here Asus X555L
    2.gif
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    okkoma parts check karahan aula koheda kiyanna be mchn


    මචං අවුල battery එකේ තමයි ඒ battery එක වෙන lap එකක ගැහුවම එකටත් එහෙමම වෙනවා ...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    samaharawita oke awla eka dead cell ekak wenna puluwan.. ehema nam me wede karana eka hodai.. mokada eka cell ekak rs 750ta wage ganna puluwan original ekak.. original cell tiyena battery ekak hena ganan.

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1640245
     
    • Like
    Reactions: demee