(උබලට මතක ඇති සමහර විට මම අහල දැම්ම මැක් එකක් ගන්න. ඒක ගන්න ඕන. මේක මට නෙමේ.) Macbook Pro එකක් නෙමේ බලන්නේ.
- විශේෂයෙන්ම backend developer කෙනෙක්ට. docker අනංමනං දාගන්න ඕන. රටින් ගන්න බලන්නේ.
- මොනවද හොද බ්‍රැන්ඩ් එක ඩිවලොපින් කරන කෙනෙක්ට (exclude Macbook pro) මේකේ යන්න ඕන මොඩ්ල් එක මොකද්ද(ඔය තියෙන්නේ ex : paviliion වගේ)
උබට සෙට් උනොත් , ගෙන්න්න ක්‍රමේකුත් එක්ක මට කියන්න
uba mokadda balapu brand eka? hoyanawa maath.