මචන්, මන් ලග වැඩ කරන්නේ නැති ලැප්ටොප් හාඩ් ඩිස්ක් 7-8 ක් තියනවා. මම ගලවලා බැලුව සමහර එවා. ගොඩක් හාර්ඩ්වල හෙඩ් එකේ අවුල තියෙන්නේ. හෙඩ් එක ඩැමේජ්. මේව හදන තැනක් දන්නවා නම් කියනවද....