nalakaer

Active member
  • සහෝලා... මම Laptop එකක් ගන්නයි යන්නෙ කියපල්ලකෝ මොන brand එකද හොද කියලා.? i3
    60-65 ත් අතර වගේ බලන්නේ ගුණ දොස් කියපල්ලා. Toshiba, acer වගේ brand ‍වලට කැමතියි. සහෝලා කැමති ඒවත් මට කියන්න...සිරාවටම හොදේ....
    :D:D:D
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මම නම් ACER පාවිච්චි කරා. කිසි අවුලක් නෑ. අනිත් ඒවට වඩා ටිකක් ගනනුත් අඩුයි.