Lasik Operation කරන හොද දොස්තර කෙනෙක්

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    Lasik Operation කරන හොද දොස්තර කෙනෙක්

    Lasik Operation කරන හොද දොස්තර කෙනෙක් පොඩ්ඩක් recommend කරනවද කරපු කට්ටිය ?

    DR A.B MAKULOLUWA
    DR RANGIKA GUNARATHNE
    DR D. WARIYAPOLA
    DR H PALIHAKKARA
    DR IMALI FONSEKA
    DR KUSUM RATHNAYAKE
     
    Last edited:

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Dr Charith Fonseka Hodai kiynawa
    mage yaluwek karagen tyenawa
    masa 6 wage kise aulak na dan
    kannadi use karane na
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Dr. Makuloluwa ගොඩක් හොදයි, සල්ලිවලට කෑදර නැහැ, මගෙයි පුතාගෙයි ඇස් chek කරලා තව පරීක්ෂණ වගයකට හෙටත් එන්න කීවා උදේම, මම හිතුවෙ ⁣පහුවදා එන්න කීවෙ ගාන කපන්නද දන්නෙ නැහැ කියලයි, ඒ වුනාට සතයක්වත් අපෙන් පහුවදා ගත්තෙ නැහැ, ඉස්සෙල්ලම බැළුවෙත් අපිවයි, තව ගොඩක් දේවල් තියෙනවා ඒත් type කරන්න බැහැ