maara seen 1 ne
madmax2016 Well-known member Nov 16, 2016 1,384 642 113 Apr 26, 2018 #22 me kai scene ekalagadi idala litro eke gas tank eke conecter eke awul ewa tiyenawa .. aluthen ena ewage size awul... regulater eka hariyata set wen naha gal gediyak tiyannama one litro ekata complain karapalla ... regulater eke awulak nemei
me kai scene ekalagadi idala litro eke gas tank eke conecter eke awul ewa tiyenawa .. aluthen ena ewage size awul... regulater eka hariyata set wen naha gal gediyak tiyannama one litro ekata complain karapalla ... regulater eke awulak nemei
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Apr 26, 2018 #23 Kumara456 said: අපෙත් ඔය සීන් එක උනා.. laugfs gas එකට ගහල තියෙන regulator එක Shell Gas එකට ගහපුවම ගෑස් ලීක් වෙනව Click to expand... ඔක තමයි කියන්නේ මාරු ගාන්නේ නැතුව එකකට විතරක් ගහන්න කියලා. මම කිව්වේ ගෑස් සිලින්ඩර් හොදේ.
Kumara456 said: අපෙත් ඔය සීන් එක උනා.. laugfs gas එකට ගහල තියෙන regulator එක Shell Gas එකට ගහපුවම ගෑස් ලීක් වෙනව Click to expand... ඔක තමයි කියන්නේ මාරු ගාන්නේ නැතුව එකකට විතරක් ගහන්න කියලා. මම කිව්වේ ගෑස් සිලින්ඩර් හොදේ.