LCD or LED

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    මචන්ල LCD monitors වඩා LED monitors ද හොඳ?
    සමහරු කියනවLED monitors ඇස් වලට හොඳ නැහැ කියල.
    මේ දෙකෙන් මොකක්ද වැඩියෙන්ම හොඳ??:confused::confused::rolleyes:LCD monitorsLED monitors ද??:confused::confused:
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    පැටියා;9479883 said:
    Backlight 1 witarai wenas.
    LED monitors wala pawer consumption 1 adui.
    That's the only difference. :)
    ethakota machn LCD monitor ekak gannawata wada LED monitor ekak ganna eka hodai da??
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    ඔය දෙකෙන් ගන්නවානම් ගන්න හොඳ මොකක්ද???
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    LED හොදයි. LCD එකට වඩා පොඩ්ඩක් slim. contras වැඩි හින්දා picture quality එක වැඩියි. ඒ හින්දා LED එකක් හොදයි. :D:D
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    එල එල.18.5 inches SAMSUNG LED monitorඑකක්14,500 වගේ තමයි වෙන්නේ.THANKZ ALL....