Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් ???

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ලන්කාවෙ ගොඩක් එවුන් පට්ට මෝඩයි. බජට් එකට කලින් ලීෆ් එකක් අලුතෙන් මිල උනේ ලක්ශ 24-28 වගේ. එතකොට ඒකට ටැක්ස් උනේ ලක්ශ 2ක් විතරයි. රවිය සෙනිකව ඒකට ලක්ශ 20ක් කරා එක රැයෙන්. එතකොට 45-50 වගේ වෙනව. කවුරුත් ගෙනාවෙ නෑ ඊට පස්සෙ ඔවා ආය. ගෙන්නපු එවත් වරායෙ තාම හිර වෙලා තියනව ගෙවාගන්න බැරුව. ඉතින් ආය 9ක් අඩු කරා කීවට ඇත්තටම අඩුවක් වෙලානෑ. ඕක තේරුම් ගන්න පුලුවන් ඉතින් අඩු ගානෙ ෆුට් සයිකලයක්වත් තියන අයට විතරයි. රවියට කඩේ යන එවුන් හදන මෝඩ ෆේස්බුක් පොස්ට් මේකෙ දාන්න එපා. :lol:
     
    • Like
    Reactions: Podi Dagaya

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ

    :(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    motor bike ekakwat neti thopi wage higannanta owa terenne ne ban, ubata okkoma cars wage penunata ehema ne, car ekak kiyanne nikam gf wage wife wage, oa inne okkoma genune ban ona ekak ganinko kiwwata ehema ganna bene, ewage tama genu, tax wedi una eka gena shock wela inne toyyo bayyo okkoma, shock wela neti ekama set eka car ekakata jiwiteta negalawat neti thopi wage higana toyyo witarai :lol:

    :lol::lol:..ඔයා මේ කියන දේවල් වලට මම දුක් වෙන්නෙත් නෑ හිනා වෙන්නේ නෑ සහෝ..අනුකම්පා කරනවා...ඒ වගේම ඔයා කියන මගේ මෝටර් සයිකලය මොකද්ද කියන්න මම මහන්සි වෙන්නෙත් නෑ...anyway..tax වැඩි උනා කියලා නැ ගන්න පුළුවන් එකා ගන්නවා..බැරි එකා හුල්ලනවා ...උඹලා වගේ හිගාකාලා අමාරුවෙන් ලිසිං එකක් දාලා ගන්න අයට නම් ඉතින් මේවා ගොඩක් අමාරු ඇති..එත් වහනයක් ගන්න සල්ලි තියෙන අයට මේක ප්‍රශනයක් නෙවෙයි...අනිත් එක මේ ආණ්ඩුව පත් කරගත්තෙත් ලාබෙට වාහන ගන්න නේද...ඉතින් උඹලා උඩ දාගෙන චන්දෙ දීපු ලොකු මහත්වරුන්ට ගිහිල්ලා කියපන් දුක..එතකොට අඩු කරලා දෙයි ...:lol::lol:
     
    • Like
    Reactions: Podi Dagaya

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ලන්කාවෙ ගොඩක් එවුන් පට්ට මෝඩයි. බජට් එකට කලින් ලීෆ් එකක් අලුතෙන් මිල උනේ ලක්ශ 24-28 වගේ. එතකොට ඒකට ටැක්ස් උනේ ලක්ශ 2ක් විතරයි. රවිය සෙනිකව ඒකට ලක්ශ 20ක් කරා එක රැයෙන්. එතකොට 45-50 වගේ වෙනව. කවුරුත් ගෙනාවෙ නෑ ඊට පස්සෙ ඔවා ආය. ගෙන්නපු එවත් වරායෙ තාම හිර වෙලා තියනව ගෙවාගන්න බැරුව. ඉතින් ආය 9ක් අඩු කරා කීවට ඇත්තටම අඩුවක් වෙලානෑ. ඕක තේරුම් ගන්න පුලුවන් ඉතින් අඩු ගානෙ ෆුට් සයිකලයක්වත් තියන අයට විතරයි. රවියට කඩේ යන එවුන් හදන මෝඩ ෆේස්බුක් පොස්ට් මේකෙ දාන්න එපා. :lol:

    :yes::yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වාහනයක් ගන්න ආස අය දැන්ම හොද මාර්කට් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ජපන් වහනයක් ගන්න...තව මිල වැඩි වෙන්න කලින්...මේ tax එක උපරිම උනොත් තව අවුරුද්දක් තියෙයි..අනිවා පළාත් පාලන චන්දෙ එනකොට මේක අඩු කරනවා..නැත්තන් UNP එකට දිනන්න බැරි නිසා...එක නිසා දැන් මිල අඩුවට පරණ ජපන් වහනයක් අරගෙන tax අඩුවෙයි කියලා දැනෙනකොට විකුනපන් ....අනිවා චන්දෙ එනකොට tax අඩු කරනවා...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    13315356_1766085460294001_2721014270934817639_n.jpg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    mokakda ban oya prius eke thiyana watinakama hoda gasoline engine ekak thiyana wahanayak ganillako. maha lokuwata salli karayo kiyala penwanna prius aran yanawa balan giyahama prius ganne petrol tikak gaha ganna beri higannone:lol:

    sad but true .. mata nam theren na 7m walata wahanayak aran athi sepakuth na pickup ekath na :no::no::no:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලන්කාවෙ ගොඩක් එවුන් පට්ට මෝඩයි. බජට් එකට කලින් ලීෆ් එකක් අලුතෙන් මිල උනේ ලක්ශ 24-28 වගේ. එතකොට ඒකට ටැක්ස් උනේ ලක්ශ 2ක් විතරයි. රවිය සෙනිකව ඒකට ලක්ශ 20ක් කරා එක රැයෙන්. එතකොට 45-50 වගේ වෙනව. කවුරුත් ගෙනාවෙ නෑ ඊට පස්සෙ ඔවා ආය. ගෙන්නපු එවත් වරායෙ තාම හිර වෙලා තියනව ගෙවාගන්න බැරුව. ඉතින් ආය 9ක් අඩු කරා කීවට ඇත්තටම අඩුවක් වෙලානෑ. ඕක තේරුම් ගන්න පුලුවන් ඉතින් අඩු ගානෙ ෆුට් සයිකලයක්වත් තියන අයට විතරයි. රවියට කඩේ යන එවුන් හදන මෝඩ ෆේස්බුක් පොස්ට් මේකෙ දාන්න එපා. :lol:

    ow ban epa wenawa rocket science wage munta terum karanna puduma amarui :lol::lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    වාහනයක් ගන්න ආස අය දැන්ම හොද මාර්කට් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ජපන් වහනයක් ගන්න...තව මිල වැඩි වෙන්න කලින්...මේ tax එක උපරිම උනොත් තව අවුරුද්දක් තියෙයි..අනිවා පළාත් පාලන චන්දෙ එනකොට මේක අඩු කරනවා..නැත්තන් UNP එකට දිනන්න බැරි නිසා...එක නිසා දැන් මිල අඩුවට පරණ ජපන් වහනයක් අරගෙන tax අඩුවෙයි කියලා දැනෙනකොට විකුනපන් ....අනිවා චන්දෙ එනකොට tax අඩු කරනවා...

    math me tike eka thamai karanna yanne . business paththakata dala thawa wahanayak aran thiya gannawa .. lol .20-25 athare aran thiya ganna monada honda wahana?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ලන්කාවෙ ගොඩක් එවුන් පට්ට මෝඩයි. බජට් එකට කලින් ලීෆ් එකක් අලුතෙන් මිල උනේ ලක්ශ 24-28 වගේ. එතකොට ඒකට ටැක්ස් උනේ ලක්ශ 2ක් විතරයි. රවිය සෙනිකව ඒකට ලක්ශ 20ක් කරා එක රැයෙන්. එතකොට 45-50 වගේ වෙනව. කවුරුත් ගෙනාවෙ නෑ ඊට පස්සෙ ඔවා ආය. ගෙන්නපු එවත් වරායෙ තාම හිර වෙලා තියනව ගෙවාගන්න බැරුව. ඉතින් ආය 9ක් අඩු කරා කීවට ඇත්තටම අඩුවක් වෙලානෑ. ඕක තේරුම් ගන්න පුලුවන් ඉතින් අඩු ගානෙ ෆුට් සයිකලයක්වත් තියන අයට විතරයි. රවියට කඩේ යන එවුන් හදන මෝඩ ෆේස්බුක් පොස්ට් මේකෙ දාන්න එපා. :lol:

    ne ban mona tax awath leaf eke gana wenas une ne :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:..ඔයා මේ කියන දේවල් වලට මම දුක් වෙන්නෙත් නෑ හිනා වෙන්නේ නෑ සහෝ..අනුකම්පා කරනවා...ඒ වගේම ඔයා කියන මගේ මෝටර් සයිකලය මොකද්ද කියන්න මම මහන්සි වෙන්නෙත් නෑ...anyway..tax වැඩි උනා කියලා නැ ගන්න පුළුවන් එකා ගන්නවා..බැරි එකා හුල්ලනවා ...උඹලා වගේ හිගාකාලා අමාරුවෙන් ලිසිං එකක් දාලා ගන්න අයට නම් ඉතින් මේවා ගොඩක් අමාරු ඇති..එත් වහනයක් ගන්න සල්ලි තියෙන අයට මේක ප්‍රශනයක් නෙවෙයි...අනිත් එක මේ ආණ්ඩුව පත් කරගත්තෙත් ලාබෙට වාහන ගන්න නේද...ඉතින් උඹලා උඩ දාගෙන චන්දෙ දීපු ලොකු මහත්වරුන්ට ගිහිල්ලා කියපන් දුක..එතකොට අඩු කරලා දෙයි ...:lol::lol:

    moda pako, tho bilada :lol::lol: tax wedi una kiyala ne ganna eka gannawa?

    45ta 50ta ganna tibba prius eka 90k karahama awulak nedda ganna eka gannawad? pako, ohoma uba kyana widihe salli karayo neme prius use kare, prius gatta middle class eke un, ehema unta gana double karama daraganna amarui, anit eka leasen, lankawe wahana walin 90% minissu ganne lease karala, meken wediyenma gahala tiyenne middle class ekata, ape rate uba kiyana billionaires lata meken awulak ne un khmt prius gannet be ponnayo,

    me tax eken awulak neti wennanam uba ekko billionaire kenek wenna ona nettam higannek wenna ona, man hitannam uba billionaire kenek kyala :lol::lol:
     
    godak un prius lease karal aran hotels walata ehema dala tourism kara. ethakota awurudu 5kin free wahanayak .. ekata kelewwa ithin :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    godak un prius lease karal aran hotels walata ehema dala tourism kara. ethakota awurudu 5kin free wahanayak .. ekata kelewwa ithin :lol:

    ow, den aru kiyanawa wage leaf aran demmanam hari km 100n 100ta charge kara kara tour yanan :lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    ow, den aru kiyanawa wage leaf aran demmanam hari km 100n 100ta charge kara kara tour yanan :lol:

    suddanta kiyanna wenawa lankawe tour ekak yanna 1month wath inna balan enna kiyala charge karanna witharak 8h yanawa ne . :lol::lol::lol: . wagon R wage ewal ganne nadda danne na neda owata :(:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    suddanta kiyanna wenawa lankawe tour ekak yanna 1month wath inna balan enna kiyala charge karanna witharak 8h yanawa ne . :lol::lol::lol: . wagon R wage ewal ganne nadda danne na neda owata :(:(:(

    owa wedak ne ban hitahan me aduwata kelawenawa lagadima unp un hemadama ohoma tamai try karal try karala anduwa gannawa gatta dawase idan minissunwama huran kanawa ita passe itin awurudu ganak noennama peradenawa :lol: , denatama unp iwarai mahinda my3 chandrikala bedila inna nisa tama unp raja wenne, ekko my3 merenna ona nettam mahinda merenna ona nettam rajitayai chandrikai merenna ona, etakam ranil raja :(