Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් ???

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    moda pako, tho bilada :lol::lol: tax wedi una kiyala ne ganna eka gannawa?

    45ta 50ta ganna tibba prius eka 90k karahama awulak nedda ganna eka gannawad? pako, ohoma uba kyana widihe salli karayo neme prius use kare, prius gatta middle class eke un, ehema unta gana double karama daraganna amarui, anit eka leasen, lankawe wahana walin 90% minissu ganne lease karala, meken wediyenma gahala tiyenne middle class ekata, ape rate uba kiyana billionaires lata meken awulak ne un khmt prius gannet be ponnayo,

    me tax eken awulak neti wennanam uba ekko billionaire kenek wenna ona nettam higannek wenna ona, man hitannam uba billionaire kenek kyala :lol::lol:

    ප්‍රියුස් කියන්නේ වාහනයක්ද .?

    එතකොට ලංකාවේ middle class වලට නම් ප්‍රියුස් තියෙන්නේ ..එතකොට lower class අයටද ඇල්ටෝ , වැගන් R වගේ ඒවාද තියෙන්නේ..එතකොට ත්‍රීවීල් කාටද තියෙන්නේ..හිගන්නන්ටද..?

    එතකොට උඹට ප්‍රියුස් එකක් ගත්තේ නැත්තන් low class වෙනවද..? :lol:

    නිකන් මෝඩ කතා කියන්න එපා සහෝ...ලංකාවේ එදා ඉදන්ම තියෙන්නේ පන්ති පරතරය වාහන වලින්..එදා ඉදන්ම ලෝකයේ සාමාන්‍ය මට්ටමේ තියෙන වහනයත් සුපිරි වහනයක් කරා ලංකාවේ බදු වලින්..අනිත් එක නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ ..මේක තාවකාලික පියවරක් විතරයි...ලංකාවට කාර් වලට tax නෙවෙයි මේ විධිහට ගියොත් සම්පුර්ණයෙන්ම ගෙන එක නවත්තන්න වෙනවා...ඒ තරමට ලංකාවේන් පිට රටට සල්ලි යනවා..එත් අදායම අඩු වෙලා...මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ..රුපියලේ අගය වැටෙන එක..අපේ සංචිත අඩු වෙන එක..අපේ අපනයන අදායම අඩු වෙන එක...අපේ ආනයන වියදම වැඩි වෙන එක...උඹලා වගේ තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න නිසා තමයි දේශපාලුවෝ ඒවගෙන් වාසි ගන්නේ...කලින් චන්දෙදි වාහන අඩුවට දෙනවා කියලා ad දාපු නිසාම කි දෙනෙක් චන්දෙ දුන්නද..?

    ..මෙතැනදී ඇත්තටම ලංකාවේ middle class අයට ගන්න පුළුවන් විධිහට ලංකාවේ වාහන වෙලදපොලේ මිල අඩු කරලා තියෙනවා සමහර models වලට....ඇත්ත හොද වාහන වලට වැඩි කරලා තියෙනවා...එත් සාමාන්‍ය වහනයක් ගන්න කෙනාට පොඩි සහනයක් දීලා තියෙනවා
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    ELAKIRI billionaire™
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ප්‍රියුස් කියන්නේ වාහනයක්ද .?

    එතකොට ලංකාවේ middle class වලට නම් ප්‍රියුස් තියෙන්නේ ..එතකොට lower class අයටද ඇල්ටෝ , වැගන් R වගේ ඒවාද තියෙන්නේ..එතකොට ත්‍රීවීල් කාටද තියෙන්නේ..හිගන්නන්ටද..?

    එතකොට උඹට ප්‍රියුස් එකක් ගත්තේ නැත්තන් low class වෙනවද..? :lol:

    නිකන් මෝඩ කතා කියන්න එපා සහෝ...ලංකාවේ එදා ඉදන්ම තියෙන්නේ පන්ති පරතරය වාහන වලින්..එදා ඉදන්ම ලෝකයේ සාමාන්‍ය මට්ටමේ තියෙන වහනයත් සුපිරි වහනයක් කරා ලංකාවේ බදු වලින්..අනිත් එක නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ ..මේක තාවකාලික පියවරක් විතරයි...ලංකාවට කාර් වලට tax නෙවෙයි මේ විධිහට ගියොත් සම්පුර්ණයෙන්ම ගෙන එක නවත්තන්න වෙනවා...ඒ තරමට ලංකාවේන් පිට රටට සල්ලි යනවා..එත් අදායම අඩු වෙලා...මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ..රුපියලේ අගය වැටෙන එක..අපේ සංචිත අඩු වෙන එක..අපේ අපනයන අදායම අඩු වෙන එක...අපේ ආනයන වියදම වැඩි වෙන එක...උඹලා වගේ තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න නිසා තමයි දේශපාලුවෝ ඒවගෙන් වාසි ගන්නේ...කලින් චන්දෙදි වාහන අඩුවට දෙනවා කියලා ad දාපු නිසාම කි දෙනෙක් චන්දෙ දුන්නද..?

    muta pissu hedilada :lol::lol::lol::lol:

    raviya kiwwe ohoma ekak nemene wahana wedi kyalane, den me salli pitaratata yana eka nawattanna gatta piyawarakda, etakota lankawe wahana hadanakam inna weida wahanayak ganna :lol:

    salli pitaratata yana eka gena dukaida, ehenam ponilata kiyahanko pyramid nawattanna kyala, koti ganan malaysia adinne :lol::lol:

    etakota 15% vat eka gehuwet ape un kala bila salli pita ratata yanawa nisada, den ehenam noka nobi imu :lol::lol:

    ane gon pako, meke politics huttak neme, uba mona paka kiwwat lankawe vehicle use karana ganna inna minissunta gahapu dara ganna beri tax ekak,

    prius genama merenna ai ganinko leaf mokakda wenasa kiwwa uba ekka vehicle gena tawa mona kata karannada ban, dekama ekaine neda, roda 4in ne neda :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mata mason bas kenekk kiwwa kathawak meka. Dan wada karanna minissu nathi wenna pradana hethuwa threewheelers. Kollo productive wadata yanne nalu. Economy ekata kelawenna main reason ekak eka.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ..මෙතැනදී ඇත්තටම ලංකාවේ middle class අයට ගන්න පුළුවන් විධිහට ලංකාවේ වාහන වෙලදපොලේ මිල අඩු කරලා තියෙනවා සමහර models වලට....ඇත්ත හොද වාහන වලට වැඩි කරලා තියෙනවා...එත් සාමාන්‍ය වහනයක් ගන්න කෙනාට පොඩි සහනයක් දීලා තියෙනවා

    mokakda sahane ban, marutiyatat kelala :lol::lol:

    munta ona wahana gennana eka nawattanna, mokada wahana wedi wena widihata infrastructure hadanna munta plans nehe, enisa lesima wede wahana gennana eka nawattamu :lol::lol: naluwen neme molayak kiwwe okatada ban :lol:

    oa adu wela tiyenne wahana okkoma wage demand eka adu ewa, anit eka adu kale deparak wedi karala kiyala amata karanna epa, leaf eke tax eke denatat 15 lacks witara wedi mahindage kaleta wada, demand eka wedi ewa target karala tama oa hema suttaraykma hadala tiyenne,

    owa tika terum ganna nam machan aduma gane car ekaka gihilla ata pata galawat tiyenne ona,, uba billionaire kenekne uba yanne private jet walin arahe mehe wenna ati enisa ubata mewa ternne ne :lol:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    muta pissu hedilada :lol::lol::lol::lol:

    raviya kiwwe ohoma ekak nemene wahana wedi kyalane, den me salli pitaratata yana eka nawattanna gatta piyawarakda, etakota lankawe wahana hadanakam inna weida wahanayak ganna :lol:

    salli pitaratata yana eka gena dukaida, ehenam ponilata kiyahanko pyramid nawattanna kyala, koti ganan malaysia adinne :lol::lol:

    etakota 15% vat eka gehuwet ape un kala bila salli pita ratata yanawa nisada, den ehenam noka nobi imu :lol::lol:

    ane gon pako, meke politics huttak neme, uba mona paka kiwwat lankawe vehicle use karana ganna inna minissunta gahapu dara ganna beri tax ekak,

    prius genama merenna ai ganinko leaf mokakda wenasa kiwwa uba ekka vehicle gena tawa mona kata karannada ban, dekama ekaine neda, roda 4in ne neda :lol::lol:

    මෙතන කවුද පොලිටික්ස් නෑ කියන්නේ..වාහන වැඩි කියලා රවි කිව්වට එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්..රජයට පුළුවන් තරම් අදායම ඕනි..වාහන කියන්නේ ලංකාවේ රජයට තියෙන හොදම අදායමක්..ඒ වගේමයි VAT එක..පොඩ්ඩක් නිකමට වගේ බලන්න ලංකාව ඉන්න තැන ..අදටත් ණය නැත්තන් ලංකාවට අනාගතයක් නෑ ...එත් අපිට හැමදාම ණය ගන්න බෑ ..එහෙනම් මොකක් හරි වෙනසක් වෙන්න ඕනි....එකට රජයේ අදායම් වැඩි කරන්න වැඩ කරන්න ඕනි..මට ඔයාට ආර්ථික විද්‍යාව කියලා දෙන්න බෑ ..එත් ඕනිම පොඩි ළමයෙක්ට තේරෙනවා අපිට අදායමට වඩා වියදම වැඩි නම් අපිට අදායම් වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනි කියලා...එතකොට ලේසිම එක තමයි අපේ වියදම් අඩු කරගන්න එක...

    ඉතින් උඹ කියන විධිහට ඔය තරම් ප්‍රියුස් එකක් ගන්න ඕනි කම තිබුනා නම් 2015 බදු අඩු කරපු වෙලාවේ ගන්න තිබ්බනේ..තාම සල්ලි එකතු කරනවද..?
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mata mason bas kenekk kiwwa kathawak meka. Dan wada karanna minissu nathi wenna pradana hethuwa threewheelers. Kollo productive wadata yanne nalu. Economy ekata kelawenna main reason ekak eka.

    economy ekata kelawenna main reason eka 3wheel da, aho toyyani :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රියුස් කියන්නේ වාහනයක්ද .?

    එතකොට ලංකාවේ middle class වලට නම් ප්‍රියුස් තියෙන්නේ ..එතකොට lower class අයටද ඇල්ටෝ , වැගන් R වගේ ඒවාද තියෙන්නේ..එතකොට ත්‍රීවීල් කාටද තියෙන්නේ..හිගන්නන්ටද..?

    එතකොට උඹට ප්‍රියුස් එකක් ගත්තේ නැත්තන් low class වෙනවද..? :lol:

    නිකන් මෝඩ කතා කියන්න එපා සහෝ...ලංකාවේ එදා ඉදන්ම තියෙන්නේ පන්ති පරතරය වාහන වලින්..එදා ඉදන්ම ලෝකයේ සාමාන්‍ය මට්ටමේ තියෙන වහනයත් සුපිරි වහනයක් කරා ලංකාවේ බදු වලින්..අනිත් එක නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ ..මේක තාවකාලික පියවරක් විතරයි...ලංකාවට කාර් වලට tax නෙවෙයි මේ විධිහට ගියොත් සම්පුර්ණයෙන්ම ගෙන එක නවත්තන්න වෙනවා...ඒ තරමට ලංකාවේන් පිට රටට සල්ලි යනවා..එත් අදායම අඩු වෙලා...මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ..රුපියලේ අගය වැටෙන එක..අපේ සංචිත අඩු වෙන එක..අපේ අපනයන අදායම අඩු වෙන එක...අපේ ආනයන වියදම වැඩි වෙන එක...උඹලා වගේ තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න නිසා තමයි දේශපාලුවෝ ඒවගෙන් වාසි ගන්නේ...කලින් චන්දෙදි වාහන අඩුවට දෙනවා කියලා ad දාපු නිසාම කි දෙනෙක් චන්දෙ දුන්නද..?

    ..මෙතැනදී ඇත්තටම ලංකාවේ middle class අයට ගන්න පුළුවන් විධිහට ලංකාවේ වාහන වෙලදපොලේ මිල අඩු කරලා තියෙනවා සමහර models වලට....ඇත්ත හොද වාහන වලට වැඩි කරලා තියෙනවා...එත් සාමාන්‍ය වහනයක් ගන්න කෙනාට පොඩි සහනයක් දීලා තියෙනවා

    Mahinda yanna issella thibba wage thungunayak tax gahala dan eka gunayak adu karala menna adu kalaa kiyanawalu:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙතන කවුද පොලිටික්ස් නෑ කියන්නේ..වාහන වැඩි කියලා රවි කිව්වට එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්..රජයට පුළුවන් තරම් අදායම ඕනි..වාහන කියන්නේ ලංකාවේ රජයට තියෙන හොදම අදායමක්..ඒ වගේමයි VAT එක..පොඩ්ඩක් නිකමට වගේ බලන්න ලංකාව ඉන්න තැන ..අදටත් ණය නැත්තන් ලංකාවට අනාගතයක් නෑ ...එත් අපිට හැමදාම ණය ගන්න බෑ ..එහෙනම් මොකක් හරි වෙනසක් වෙන්න ඕනි....එකට රජයේ අදායම් වැඩි කරන්න වැඩ කරන්න ඕනි..මට ඔයාට ආර්ථික විද්‍යාව කියලා දෙන්න බෑ ..එත් ඕනිම පොඩි ළමයෙක්ට තේරෙනවා අපිට අදායමට වඩා වියදම වැඩි නම් අපිට අදායම් වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනි කියලා...එතකොට ලේසිම එක තමයි අපේ වියදම් අඩු කරගන්න එක...

    ඉතින් උඹ කියන විධිහට ඔය තරම් ප්‍රියුස් එකක් ගන්න ඕනි කම තිබුනා නම් 2015 බදු අඩු කරපු වෙලාවේ ගන්න තිබ්බනේ..තාම සල්ලි එකතු කරනවද..?

    2015 kawda ban badu adu kare?

    uba hitanne meka rajaye adayama wedi karana gahapu ekak kiyalada?

    uba ahuwe nedda ara vehicle import karana ekek kiwwa meken 1500cc adu vehicle gena eka 85% adu wenawa over 1500 cc gena eka sampurnyenma neti wei kyala? thats exactly what the gov wants, adayama wedi karanna neme unta ona wahana gena eka adu karanna hodatama,
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mahinda yanna issella thibba wage thungunayak tax gahala dan eka gunayak adu karala menna adu kalaa kiyanawalu:rofl:

    2015 දී මහින්දට වඩා tax අඩු කළා ....මම දන්නා කලෙක මහින්ද නම් ඒ තරම් අඩු කරලා නෑ ....
     
    :lol::lol: owa mun danne nane ban, owa danne cars use karana unne , mu hitanne leaf eka ehema den fatta labai kyala :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙතන කවුද පොලිටික්ස් නෑ කියන්නේ..වාහන වැඩි කියලා රවි කිව්වට එතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්..රජයට පුළුවන් තරම් අදායම ඕනි..වාහන කියන්නේ ලංකාවේ රජයට තියෙන හොදම අදායමක්..ඒ වගේමයි VAT එක..පොඩ්ඩක් නිකමට වගේ බලන්න ලංකාව ඉන්න තැන ..අදටත් ණය නැත්තන් ලංකාවට අනාගතයක් නෑ ...එත් අපිට හැමදාම ණය ගන්න බෑ ..එහෙනම් මොකක් හරි වෙනසක් වෙන්න ඕනි....එකට රජයේ අදායම් වැඩි කරන්න වැඩ කරන්න ඕනි..මට ඔයාට ආර්ථික විද්‍යාව කියලා දෙන්න බෑ ..එත් ඕනිම පොඩි ළමයෙක්ට තේරෙනවා අපිට අදායමට වඩා වියදම වැඩි නම් අපිට අදායම් වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනි කියලා...එතකොට ලේසිම එක තමයි අපේ වියදම් අඩු කරගන්න එක...

    ඉතින් උඹ කියන විධිහට ඔය තරම් ප්‍රියුස් එකක් ගන්න ඕනි කම තිබුනා නම් 2015 බදු අඩු කරපු වෙලාවේ ගන්න තිබ්බනේ..තාම සල්ලි එකතු කරනවද..?

    රජයට $ ලන්කාවට ගෙන්වන්න ඕනනම් අපනයන නීති ලිහිල් කරන්න පුලුවන්. .
    අපනයන ටැක්ස් අඩුකරන්න පුලුවන්. . මුන් අපනයනය කරන එවුන්වත් මරාගෙන කන්න හදන්නේ. . කලින් ආන්ඩුවත් මේ ආන්ඩුවත් දෙකම. .
    මම ලීබඩු වගයක් අපනයනය කරන්න හිතලා පස්සේ ඒ අදහස අතැරගත්තා අපනයනයේ ක්‍රියාවලිය සන්කීර්න නිසා. .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    2015 දී මහින්දට වඩා tax අඩු කළා ....මම දන්නා කලෙක මහින්ද නම් ඒ තරම් අඩු කරලා නෑ ....

    pissuda yako, UNP apu dawase idan 3n parak tax wedi kara, kalin deparama wedi kara witarai, me para e wedikarapu ewagen samahara ewa 3/1 witara adu karala,
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    2015 kawda ban badu adu kare?

    uba hitanne meka rajaye adayama wedi karana gahapu ekak kiyalada?

    uba ahuwe nedda ara vehicle import karana ekek kiwwa meken 1500cc adu vehicle gena eka 85% adu wenawa over 1500 cc gena eka sampurnyenma neti wei kyala? thats exactly what the gov wants, adayama wedi karanna neme unta ona wahana gena eka adu karanna hodatama,

    ඔව්...වාහන ගන්න එක පට්ට විධිහට අඩු වෙනවා...එත් ඔයා හිතන්නේ දැන් වාහන ගන්නේ බිලියනර්ස්ලා විතරයි කියලද..?

    තව ටික දවසකින් 2016 අලුත් models පාරේ යනවා....මම කලිනුත් කිව්වා වගේ ගන්න එකා ගන්නවා...අමාරුවෙන් සල්ලි එකතුකරලා ලිසිං කරලා පඩියෙන් 3/4 කම ලිසින් ගෙවලා ගන්න හිටිය අයට අමාරුයි...එක ඇත්ත...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රජයට $ ලන්කාවට ගෙන්වන්න ඕනනම් අපනයන නීති ලිහිල් කරන්න පුලුවන්. .
    අපනයන ටැක්ස් අඩුකරන්න පුලුවන්. . මුන් අපනයනය කරන එවුන්වත් මරාගෙන කන්න හදන්නේ. . කලින් ආන්ඩුවත් මේ ආන්ඩුවත් දෙකම. .
    මම ලීබඩු වගයක් අපනයනය කරන්න හිතලා පස්සේ ඒ අදහස අතැරගත්තා අපනයනයේ ක්‍රියාවලිය සන්කීර්න නිසා. .

    මොනආණ්ඩුවත් එකයි බන්....ලංකාවේ සම්පුර්ණ විප්ලවයක් එන්න ඕනි...අපි හිතන විධිහ වෙනස් වෙන්න ඕනි...එතකොට ලංකාව දියුණු වෙයි..මේ ආණ්ඩුව උනත් කරන්නේ එදා වේල් වැඩ...හිටපු ගමන් tax වැඩි කරනවා...ගැසට් ගහනවා...එහෙම රටක් හදන්න බෑ බන්...උඹ කිව්වා වගේ අපේ අපනයන වලිනුත් බදු ගහලා ගන්න ක්‍රමයක් එදා ඉදන්ම තියෙන්නේ....