මචන්ලා මගේ සැම්සුන් LED මොනිටර් එකක් තියෙනවා. මට දැන් එකෙන් වැඩක් නැ විකුණලා දාන්ඩ ඕනෙ. උබල දන්න second hand බඩු ගන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ............................. around malabe rajagiriya battaramullanam godak hodai ........