උදව්වක් දෙන්න පුලුවන්ද?
28" 32" වගේ තමයි ගන්න හිතුවෙ.
ගාන ටිකක් අඩු හොද කොලිටි මොඩල්ස් මොනවද ඔයාලා පාවිච්චි කරන්නෙ?
අබාන්ස් සිංගර් දම්රෝ හොදද?
මේ හැම එකකටම වඩා wow වල ගනන් අඩු මොකද? warrenty එහෙම මුන්ගෙ අවුල් ද?
උදව් කරන අයට rep දෙමි.