මටනම් කියන්න තියෙන්නේ මේකයි මචන්.
උඹට හොඳට සල්ලි තියෙනවනම් වොරන්ටි ඉවර උනාම ලොකු ගානක් දීලා TV එක හදාගන්න හෝ අයින් කරන එක ගේමක් නැත්නම් හොඳ බ්‍රෑන්ඩ් එකක ගාන වැඩි TV එකක් ගනින් මචන්
කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් උනත් ගෙනත් මාසෙන් 2න් කෙලවෙච්ච අය ඉන්නවා.එහෙම දාපු ත්‍රෙඩ් කීපයකුත් මේකේ තියෙනවා.
උඹට ලොකු වියදමක් දරන්න බැරිනම් කෙලින්ම පලයන් දම්රෝ එකට ගනින් Innovex එකක්.
මම කලෙත් ඕකම තමයි .උන්ගේ සර්විස් එක නියමයි.බඩුත් හොඳයි.(උන්ගෙන් මම සෑහෙන බඩු ප්‍රමාණයක් අරන් තියෙනවා දැනට)
මම ගත්තේ 24" එකක් පෙබරවාරි වල 26900/- කෑෂ් වලට 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා.ගෙවන්න ගන්නත් පුළුවන්
කලර්ස් වලනම් අවුලක් නෑ.සවුන්ඩ්ස් ටිකක් විතර කොලිටි මදි.සබ්වුෆර් එකක් දාපන් එකත් විසඳෙනවා.
ලොකුම දේ මචන් ඕනෑම ලබ්බේ ෆෝමැට් එකක් ප්ලේ වෙනවා

අවුරුදු 2ක් වොරන්ටි.ගෙවන ගානට වටිනවා
http://innovex.lk/tv_item.html