LED TV එකක් ගන්න

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ගයාන් ලක්මාල්;18996978 said:
    උදව්වක් දෙන්න පුලුවන්ද?

    28" 32" වගේ තමයි ගන්න හිතුව‍ෙ.

    ගාන ටිකක් අඩු හොද කොලිටි මොඩල්ස් මොනවද ඔයාලා පාවිච්චි කරන්නෙ?

    අබාන්ස් සිංගර් දම්රෝ හොදද?

    මේ හැම එකකටම වඩා wow වල ගනන් අඩු මොකද? warrenty එහෙම මුන්ගෙ අවුල් ද?

    උදව් කරන අයට rep දෙමි.

    damro my choice...service good,,,, best price,,,,,

    oya kiyana taram colour wala aulak ne.... use karala tiyena aya kiyai kohomada kiyala....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ගයාන් ලක්මාල්;18997077 said:
    මට තියෙන අවුල තමයි ඇයි මෙච්චර අඩුවට දෙන්නෙ. company reject වෙච්ච ඒවද?

    තාම එච්චර කල් නෑනේ අරගෙන කොහොමද බඩු හොදද?

    oka Genuine JVC newi

    wow.lk ekema SHARP 32" (non 1080p) ekak thibba 28 da koheda. eka balanna.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    oka Genuine JVC newi

    wow.lk ekema SHARP 32" (non 1080p) ekak thibba 28 da koheda. eka balanna.

    http://www.wow.lk/mall/p/sharp-32-inch-led-tv-le265m-prodcsv4434/prodcsv4434/

    Promos till 30th september.

    Pay only Rs. 26,129.00 with ComBank Credit Card
    Pay only Rs. 29,203.00 with ComBank Debit Card
    Pay Only Rs. 2,499.17 at 0% interest instalment for 12 Months. T&C Apply
    Pay only Rs. 23,992.00 with eZ Cash . T&C Apply
    Pay Only Rs. 2,561.65 at 0% interest instalment for 12 Months. T&C Apply

    Use TV5OFF promocode for further 5% discount.
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටනම් කියන්න තියෙන්නේ මේකයි මචන්.
    උඹට හොඳට සල්ලි තියෙනවනම් වොරන්ටි ඉවර උනාම ලොකු ගානක් දීලා TV එක හදාගන්න හෝ අයින් කරන එක ගේමක් නැත්නම් හොඳ බ්‍රෑන්ඩ් එකක ගාන වැඩි TV එකක් ගනින් මචන්
    කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් උනත් ගෙනත් මාසෙන් 2න් කෙලවෙච්ච අය ඉන්නවා.එහෙම දාපු ත්‍රෙඩ් කීපයකුත් මේකේ තියෙනවා.

    උඹට ලොකු වියදමක් දරන්න බැරිනම් කෙලින්ම පලයන් දම්රෝ එකට ගනින් Innovex එකක්.
    මම කලෙත් ඕකම තමයි .උන්ගේ සර්විස් එක නියමයි.බඩුත් හොඳයි.(උන්ගෙන් මම සෑහෙන බඩු ප්‍රමාණයක් අරන් තියෙනවා දැනට)
    මම ගත්තේ 24" එකක් පෙබරවාරි වල 26900/- කෑෂ් වලට 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා.ගෙවන්න ගන්නත් පුළුවන්
    කලර්ස් වලනම් අවුලක් නෑ.සවුන්ඩ්ස් ටිකක් විතර කොලිටි මදි.සබ්වුෆර් එකක් දාපන් එකත් විසඳෙනවා.
    ලොකුම දේ මචන් ඕනෑම ලබ්බේ ෆෝමැට් එකක් ප්ලේ වෙනවා :rofl:
    අවුරුදු 2ක් වොරන්ටි.ගෙවන ගානට වටිනවා
    http://innovex.lk/tv_item.html
     

    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    ubata ona nam lg,panasonic,samsung aran dennam market akata wada aduwata, with warrenty. dealer price akata denna puluwan
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan okkoma forien brand SL walata enakota tax gahanwa. Mehe labeta tiyena LG, Sony, Samsung okkoma parana models. Dan ewwa EU/US use karanneth na. Aduwata genath deal site wala daala denawa.

    Innovex 42 inch TV eke athula Hisense. Un karanne Micro car karana wade wage. Habayi unge service hondayi.

    1) Do not buy from deal places. You will totally loss if a warrenty Issue comes.
    2) Check the model internet for branded TVs. Make sure they are still in production.
    3) Many TVs support to view total On time. Some Deal places sell showroom TV which ran for months.
    4) Check for 1080p (Not 1080i) resolution
    5) Buy one with LED screen (Not LED Back Lighted LCD)
    6) Make sure it has HDMI inputs
    7) Make sure it plays H264/Mpeg4 video codecs and AAC (If possible DTS) audio codecs
    8) Make sure they have good service. Damro(Innovex) is the best for this.