LED TV - Innovex Brand

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් INNOVEX 24" එකක් ගත්තා පෙබරවාරි මාසේ.කිසිම අවුලක් නෑ.
    සයිට් එකේ දාලා තියෙන එකට වඩා ස්ලිම්.අලුතින් ආපු එක.වටේ තියෙන කළු පාට ෆ්‍රේම් එකත් ගොඩක් පොඩි ඒ නිසා ඩිස්ප්ලේ එක ලොකුයි වගේ පෙන්නේ :)
    සවුන්ඩ්ස් සුපිරි නැති උනත් සැහෙන හොඳ තත්වයේ තියෙනවා.
    සැහෙන වීඩියෝ ෆෝමැට් ගානක් ප්ලේ වෙනවා.
    වීඩියෝ කොලිටි එකත් හොඳයි.

    මම නෙට් එකේ කොහේ හරි තියෙනවා දැක්කා ඉනොවෙක්ස් එකේ තියෙන්නේ එක එක බ්‍රෑන්ඩ් වල පාර්ට්ස් කියලා.ඩිස්ප්ලේ එක skyworth ලු.ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.

    ගානට වටිනවා මචන් ගත්තට පාඩු නෑ.

    PS
    මෙන්න තියෙනවා ඒ කිව්ව එක.
    http://gamer.lk/index.php?topic=17050.0


    විස්තරේට ස්තූති. සිරා සිරා මෙව්ව කැඩුනම හදන්න කෑලි තියෙනවලු බං :lol: සවුන්ඩ් අවුලට සබ් එකක් ගැහුවම හරි. :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Damro එකෙන් කරන Hisense බ්‍රෑන්ඩ් tv කොහොමද කියලා කව්රුවත් දන්නවද?

    http://www.damro.lk/links/electronics/hisense/hisense.html

    දන්න හැටියට දම්රෝ එකෙන් ගත්තොත් සර්විස් හොදයි. පොඩ්ඩක් අලුත්ම thread එකක් දාල බලහන් ඕකම අහලා. :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    tv akak gannakota kota apiwaga ratawal mulin ma balanne price aka
    ewunta net serch karala baluwoth balanna kiyanne, contrast ratio,aspect ratio,Refresh rate,color depth colour Reproduction,disply type wage dewal

    wadee mekane bn. LED TV ekaka life time eka 4 years. price thamai balanna wenne lankaawe apita . :lol: eka nisaa. quality eka gana hituwoth sahena gaanak yawi :lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan wisthare ta thanks. :) narakada damro ekatama parana eka dila discount ekka aluth ekak gaththoth. aluth ewa hodai wage..:sorry: anika un awith repair ehemath karanawane. anith magul shop ekakawath ehema gedaratama awith service nahane. :) anith eka kohomath 32" eke Full HD enne na. Full HD kiyanne 1080p nisa, ekata 40" wath oni man hithanne. :)

    Full Hd kiyanne 1080P thamai. Hd ready kiyanne 720P.
    Umba Full HD 32" TV dakala nadda ban?
    Ehenam ithin katha karala wadak na ban.


    :dull::dull::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම වෙන සයිට් එකක දැක්ක එකෙක් දාල තියනව ඕකෙ පර්ට්ස් ගැන..ඌ ඒක ගලවල බැලුවලු ඒකෙ ඩිස්ප්ලේ පැනල් එක Skyworth ලු PSU එකයි Driver Card එකයි Samsung ලු... :shocked:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ගනින් බන් මාත් ගත්තා 24 එකක් දැන් අවුරුදු 2i කොටින්ම ඕනේ මලදානයක් ප්ලේ වෙනවා...උබට කියන්න මම මගේ external hard එකත් ගහල HD බලල තියනවා.....අනික් ඒවගේ එහෙම Hard eka ගහල පුලුවන්ද මම දන්නේ නෑ මේ ලබ්බේ නම් වැඩ....
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔන්න මං ගත්තා Innovex ITV422 LED TV එක. Cash Price එක 98,100/= with 2 Years Damro Warranty ;) කිරියේ මචන්ලට තෑන්ක්ස් විස්තර කීවට ගන්න කලින්..

    Options - 3D/LED/Full HD/42"/3USB/2HDMI
    :):)

    අවුල් :-

    • 3D option එක එච්චර ගතියට එන්නේ නෑ. ඒ උනාට Full HD වීඩියෝ සුපිරි ! ඒත් සෝනි සැම්සුන්ග් කොලිටියටම නෑ. ඒත් 85% වගේ ගොඩ :cool::cool:
    • ON වෙන්න ටිකක් වෙලා යනවා.
    • බර වැඩි. Sony/Samsung වලට වඩා කිලෝ 5ක් විතර වැඩී :dull:

    ඒ වගේම ඕනි Video Format එකක් වැඩ :) Sound කිසි අවුලක් නෑ. :)

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම වෙන සයිට් එකක දැක්ක එකෙක් දාල තියනව ඕකෙ පර්ට්ස් ගැන..ඌ ඒක ගලවල බැලුවලු ඒකෙ ඩිස්ප්ලේ පැනල් එක Skyworth ලු PSU එකයි Driver Card එකයි Samsung ලු... :shocked:

    ඇත්ත ඇත්ත :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගනින් බන් මාත් ගත්තා 24 එකක් දැන් අවුරුදු 2i කොටින්ම ඕනේ මලදානයක් ප්ලේ වෙනවා...උබට කියන්න මම මගේ external hard එකත් ගහල HD බලල තියනවා.....අනික් ඒවගේ එහෙම Hard eka ගහල පුලුවන්ද මම දන්නේ නෑ මේ ලබ්බේ නම් වැඩ....


    Samsung සමහරක් වල Ex. Hard ගන්නේ නැහැලු බං
    :lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    මම වෙන සයිට් එකක දැක්ක එකෙක් දාල තියනව ඕකෙ පර්ට්ස් ගැන..ඌ ඒක ගලවල බැලුවලු ඒකෙ ඩිස්ප්ලේ පැනල් එක Skyworth ලු PSU එකයි Driver Card එකයි Samsung ලු... :shocked:

    :shocked::lol:

    then why pay more on a samsung :cool:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අපිත් දැනට ඉනොවෙක්ස් ටීවී 30 කට වඩා අරන් තියනවා. ගිය අවුරුද්දෙ ඉදන්
    දැනට ටීවී 2යි අවුල් උනේ. එකක් HDMI වල කලර්ස් අවුලක් ආවා. අනිත් එක නෝ පවර්.
    කොලිටි සැම්සුන්, සෝනි තරම් නැති උනත් ගන්න ගානට අවුලක් නෑ.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Damro එකෙන් කරන Hisense බ්‍රෑන්ඩ් tv කොහොමද කියලා කව්රුවත් දන්නවද?

    http://www.damro.lk/links/electronics/hisense/hisense.html


    Hisense/ Innovex ඔය යනාදී Damro එකේ තියන LED TV ජාතී සේරම ON කරලා එක මේසයක් උඩ දාල තියනවා. TV 15ක් 20ක් වගේ. ඒත් Hisense එකේ white වැඩී බං.:dull: Damro එකේ තියන LED TV Brand වලින් හොදම Colors තිබ්බේ Innovex විතරයි.:) අනික්වගේ Colors බැහැලා වගේ නිකං.:oo: (වගකීමෙන් කියමි)
     
    Last edited: