මමත් INNOVEX 24" එකක් ගත්තා පෙබරවාරි මාසේ.කිසිම අවුලක් නෑ.
සයිට් එකේ දාලා තියෙන එකට වඩා ස්ලිම්.අලුතින් ආපු එක.වටේ තියෙන කළු පාට ෆ්රේම් එකත් ගොඩක් පොඩි ඒ නිසා ඩිස්ප්ලේ එක ලොකුයි වගේ පෙන්නේ
සවුන්ඩ්ස් සුපිරි නැති උනත් සැහෙන හොඳ තත්වයේ තියෙනවා.
සැහෙන වීඩියෝ ෆෝමැට් ගානක් ප්ලේ වෙනවා.
වීඩියෝ කොලිටි එකත් හොඳයි.
මම නෙට් එකේ කොහේ හරි තියෙනවා දැක්කා ඉනොවෙක්ස් එකේ තියෙන්නේ එක එක බ්රෑන්ඩ් වල පාර්ට්ස් කියලා.ඩිස්ප්ලේ එක skyworth ලු.ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.
ගානට වටිනවා මචන් ගත්තට පාඩු නෑ.
PS
මෙන්න තියෙනවා ඒ කිව්ව එක.
http://gamer.lk/index.php?topic=17050.0
සවුන්ඩ් අවුලට සබ් එකක් ගැහුවම හරි. 
I'm also using a 32" Internet TV for nearly 2yrs. So far there's no issue.

Damro එකෙන් කරන Hisense බ්රෑන්ඩ් tv කොහොමද කියලා කව්රුවත් දන්නවද?
http://www.damro.lk/links/electronics/hisense/hisense.html

Damro එකෙන් කරන Hisense බ්රෑන්ඩ් tv කොහොමද කියලා කව්රුවත් දන්නවද?
http://www.damro.lk/links/electronics/hisense/hisense.html

tv akak gannakota kota apiwaga ratawal mulin ma balanne price aka
ewunta net serch karala baluwoth balanna kiyanne, contrast ratio,aspect ratio,Refresh rate,color depth colour Reproduction,disply type wage dewal
eka nisaa. quality eka gana hituwoth sahena gaanak yawi 

machan wisthare ta thanks.narakada damro ekatama parana eka dila discount ekka aluth ekak gaththoth. aluth ewa hodai wage..
anika un awith repair ehemath karanawane. anith magul shop ekakawath ehema gedaratama awith service nahane.
anith eka kohomath 32" eke Full HD enne na. Full HD kiyanne 1080p nisa, ekata 40" wath oni man hithanne.
![]()

Full Hd kiyanne 1080P thamai. Hd ready kiyanne 720P.
Umba Full HD 32" TV dakala nadda ban?
Ehenam ithin katha karala wadak na ban.

කිරියේ මචන්ලට තෑන්ක්ස් විස්තර කීවට ගන්න කලින්.. 

Sound කිසි අවුලක් නෑ. 
මම වෙන සයිට් එකක දැක්ක එකෙක් දාල තියනව ඕකෙ පර්ට්ස් ගැන..ඌ ඒක ගලවල බැලුවලු ඒකෙ ඩිස්ප්ලේ පැනල් එක Skyworth ලු PSU එකයි Driver Card එකයි Samsung ලු...![]()

ගනින් බන් මාත් ගත්තා 24 එකක් දැන් අවුරුදු 2i කොටින්ම ඕනේ මලදානයක් ප්ලේ වෙනවා...උබට කියන්න මම මගේ external hard එකත් ගහල HD බලල තියනවා.....අනික් ඒවගේ එහෙම Hard eka ගහල පුලුවන්ද මම දන්නේ නෑ මේ ලබ්බේ නම් වැඩ....

මම වෙන සයිට් එකක දැක්ක එකෙක් දාල තියනව ඕකෙ පර්ට්ස් ගැන..ඌ ඒක ගලවල බැලුවලු ඒකෙ ඩිස්ප්ලේ පැනල් එක Skyworth ලු PSU එකයි Driver Card එකයි Samsung ලු...![]()

Damro එකෙන් කරන Hisense බ්රෑන්ඩ් tv කොහොමද කියලා කව්රුවත් දන්නවද?
http://www.damro.lk/links/electronics/hisense/hisense.html
Damro එකේ තියන LED TV Brand වලින් හොදම Colors තිබ්බේ Innovex විතරයි.
අනික්වගේ Colors බැහැලා වගේ නිකං.
(වගකීමෙන් කියමි)