මචන්ලා මේක LG 42" Full HD LED TV එකක්, මෙන්න මේ වගේ ඉරක් එනවා ටික දවසක ඉදලා.. මොකක්ද කේස් එක කියලා දන්න කවුරුහරි කියපන්. අවුරුදු එක හමාරයි පාවිච්චි කරේ... වොරන්ටියත් ඉවරයි :sorry: