LG Refrigerator - Midnight Dazzle

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    සහෝ,මට ලොකු උදව්වක් ඕනි ඔයාලගෙන්
    door gasket එකක් ඕනි මට
    කව්රු හරි දන්න තැනක් තියනවනම් කියන්න පුළුවන්ද?
    ගන්ඩ හරි
    නැතිනම් ඒ වගේ එකක් හදා ගන්න තියන තැනක්
    ලොකු උදව්වක්
    LG Refrigerator - Midnight Dazzle
    Model: GL-B252VME

    M8qcn4U.png

    Pjrgqyi.png

    maxresdefault.jpg

    දන්නේ නැතිනම් බම්ප් එකක් හරි දාගෙන යන්න...:(:(:(
    ලොකු උදව්වක්
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    SUDU MALLI

    01. GASKET EKA GALAWA GANNA
    02. EKA ARAGENA YNNA NAWALOKA HOSTPITAL EKA ALNGA 138 BUS PARATA
    03. E PARE DIGATAMA THIYENWA REF. PARTS SHOPS
    04. DAWASA 3-4K YANWA WADETA

    MATHAKA ATHIWA SAMPURANA GASKUT EKA ARAGENA PALAYAN
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    SUDU MALLI

    01. GASKET EKA GALAWA GANNA
    02. EKA ARAGENA YNNA NAWALOKA HOSTPITAL EKA ALNGA 138 BUS PARATA
    03. E PARE DIGATAMA THIYENWA REF. PARTS SHOPS
    04. DAWASA 3-4K YANWA WADETA

    MATHAKA ATHIWA SAMPURANA GASKUT EKA ARAGENA PALAYAN

    බොහොම ස්තුතියි!!​
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    සමහරක් බ්‍රෑන්ඩ් වල නම් ඕක වෙනම ගන්න නැහැ බන්.අළුත් දොරක් තමයි ගන්න වෙන්නේ.
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    සමහරක් බ්‍රෑන්ඩ් වල නම් ඕක වෙනම ගන්න නැහැ බන්.අළුත් දොරක් තමයි ගන්න වෙන්නේ.

    LG wala part ne kiyanne wadak ne ban...danna kawru hari innawada
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Lg indian එකක් නෙද , lg samsung indian ෆිජ් වල පාට්ස් එකයි, එහෙම හොයන්න , නැත්තං abans උන්ට කියලා ගේන්න ගන්න පුළුවන්ද බලන්න ඉන්දියාවේ න්
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Lg indian එකක් නෙද , lg samsung indian ෆිජ් වල පාට්ස් එකයි, එහෙම හොයන්න , නැත්තං abans උන්ට කියලා ගේන්න ගන්න පුළුවන්ද බලන්න ඉන්දියාවේ න්

    hoda idea ekak :yes::yes::yes:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මට තැනක් නම් සෙට් උනා...එතන පට්ට ගණන් බන්.....
    දොරවල් දෙකම හදන්න ඕනි කිවා 4500-5000 යනවා කිවා

    C5FREmB.png