LGBT ally straight people

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    LGBT ally straight වෙන එකෙන් උඹලට සෝෂල් මීඩියා වල ඇරෙන්න සැබෑ ජීවිතේ ගේ ලේබල් වැදිලා තියෙනවා ද? එතකොට උඹලා මොනවා ද ගත්ත ක්‍රියාමාර්ග?
    මම එහෙම Ally straight කෙනෙක් උණා කියලා පන්සලේ පයි ලොවන දායක සභා පොන්නයෙක් මට පොන්නයා කිය කිය යනවා මේ ෆෝරම් එකේ. ඇත්ත ජීවිතේ නම් මට තාම එහෙම වෙලා නෑ හැමෝම මම ස්ට්‍රේට් කියල දන්න නිසා.
    ඒත් නොදන්න එකෙක් මේ වගේ පොන්නයෙක් මොනවා හරි කිව්ව ම හිතයි නෙ බන් ඇත්ත කියලා. උඹලට වෙලා තියෙනවාද එහෙම?​
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,575
    8,036
    113
    LGBT ally straight වෙන එකෙන් උඹලට සෝෂල් මීඩියා වල ඇරෙන්න සැබෑ ජීවිතේ ගේ ලේබල් වැදිලා තියෙනවා ද? එතකොට උඹලා මොනවා ද ගත්ත ක්‍රියාමාර්ග?
    මම එහෙම Ally straight කෙනෙක් උණා කියලා පන්සලේ පයි ලොවන දායක සභා පොන්නයෙක් මට පොන්නයා කිය කිය යනවා මේ ෆෝරම් එකේ. ඇත්ත ජීවිතේ නම් මට තාම එහෙම වෙලා නෑ හැමෝම මම ස්ට්‍රේට් කියල දන්න නිසා.
    ඒත් නොදන්න එකෙක් මේ වගේ පොන්නයෙක් මොනවා හරි කිව්ව ම හිතයි නෙ බන් ඇත්ත කියලා. උඹලට වෙලා තියෙනවාද එහෙම?​
    ඔය සීන් එක මට වෙලා නෑ.
    අපෝ බන් ලන්කාවෙ මිනිස්සු ලේබල් ගහන්න පට්ට ඉක්මන් වගේම දක්ශයි.

    ඕවා ගනන් ගන්න එපා. ලන්කාවෙ මිනිස්සුන්ගෙ චින්තනය හෙනම පටුයි. විරුද්ධ මත ඉවසන්න කොහොමටවත් බෑ. තමන් අකමැති මත ඇහෙද්දි උන්ගෙ ඊගෝ එකට ගොඩක් රිදෙනවා.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔය සීන් එක මට වෙලා නෑ.
    අපෝ බන් ලන්කාවෙ මිනිස්සු ලේබල් ගහන්න පට්ට ඉක්මන් වගේම දක්ශයි.

    ඕවා ගනන් ගන්න එපා. ලන්කාවෙ මිනිස්සුන්ගෙ චින්තනය හෙනම පටුයි. විරුද්ධ මත ඉවසන්න කොහොමටවත් බෑ. තමන් අකමැති මත ඇහෙද්දි උන්ගෙ ඊගෝ එකට ගොඩක් රිදෙනවා.
    දායක සභාවෙ පොන්නයො ඔහොමම යි බන්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,848
    1
    27,906
    113
    a4150oZ_460swp.jpg
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    තොට වැදුන ලේබල් මදිද රහල් පොන්නයෝ. දම්මොත් දාන්නෙ පොන්න ත්‍රේඩ්මයි