LGBT ally straight වෙන එකෙන් උඹලට සෝෂල් මීඩියා වල ඇරෙන්න සැබෑ ජීවිතේ ගේ ලේබල් වැදිලා තියෙනවා ද? එතකොට උඹලා මොනවා ද ගත්ත ක්‍රියාමාර්ග?
මම එහෙම Ally straight කෙනෙක් උණා කියලා පන්සලේ පයි ලොවන දායක සභා පොන්නයෙක් මට පොන්නයා කිය කිය යනවා මේ ෆෝරම් එකේ. ඇත්ත ජීවිතේ නම් මට තාම එහෙම වෙලා නෑ හැමෝම මම ස්ට්‍රේට් කියල දන්න නිසා.
ඒත් නොදන්න එකෙක් මේ වගේ පොන්නයෙක් මොනවා හරි කිව්ව ම හිතයි නෙ බන් ඇත්ත කියලා. උඹලට වෙලා තියෙනවාද එහෙම?