♥-Aurora-♥;11043637 said:මම phone එකක් ගන්න ඉන්නෙ. ලිබර්ටි (කොල්ලුපිටිය) එකේ තිබුනා මං බලපු එක. SE Xperia mini pro
මිල ගනන්:
• The Phone Shop (1st floor) - 35000/=
• Blue Grass Mobiles (Ground floor) - 33000/=
දෙකම 1 year warranty එක්ක. මේ කඩ දෙක ගැන ඔයාල දන්නවද? මේවයින් බඩු අරන් තියෙනවද? නැත්තම් වෙන හොඳ phone කඩ තියෙනවද ඔයාලා දන්න ඒ අවට වගේ..
දන්න අය කියන්නකො.. ලොකු උදව්වක්!
http://www.mymobile.lk/

mamai bump kale, matath dana ganna ona una phone kadawal ganaමේක 2011දි දාපු thread එකක්නේ.....කවුද මේක ආපහු බම්ප් කලේ....![]()

මේක 2011දි දාපු thread එකක්නේ.....කවුද මේක ආපහු බම්ප් කලේ....![]()

එක එක කඩවලින් ගන්නේ නැතුව
ඕවා ලංකාවට ගෙන්වා බෙදාහරින එකාගෙන් ගනින්
පොඩි ලාබේ වගේ නෙවෙයි බන්
කෙලවුනහම නැට්ට පුකේ ගහගෙන රී ගන්න වෙන්නේ
මටත් කෙල වුනා බන් ඒකයි කිව්වේ