Liberty Plaza එකේ phone කඩ කොහොමද?

jayanidu

Junior member
  • Jan 9, 2007
    38
    1
    8
    ♥-Aurora-♥;11043637 said:
    මම phone එකක් ගන්න ඉන්නෙ. ලිබර්ටි (කොල්ලුපිටිය) එකේ තිබුනා මං බලපු එක. SE Xperia mini pro

    මිල ගනන්:


    • The Phone Shop (1st floor) - 35000/=
    • Blue Grass Mobiles (Ground floor) - 33000/=


    දෙකම 1 year warranty එක්ක. මේ කඩ දෙක ගැන ඔයාල දන්නවද? මේවයින් බඩු අරන් තියෙනවද? නැත්තම් වෙන හොඳ phone කඩ තියෙනවද ඔයාලා දන්න ඒ අවට වගේ..
    දන්න අය කියන්නකො.. ලොකු උදව්වක්!


    magawa tiyenawa.masa 2k withara Use kala..22000kata denawa
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ebay ekain gana co...ape nam oya noraml phon thama.....normal ekak gathama handle karana lasi machan.....
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    machan mini pro eka nam ganna epooooo. eke full charge kalata passe 4n eka on wenne neti fault ekak enawa. battery eke re-fix kalama tamai on wenne. ganna nam epa mala jarawa mini pro. ape ekek henama kattak kewa oka aragena.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Blue Grass එකෙන් මම ගත්තු P1i එක නම් මම පට්ට ගැහුවා..... :yes:

    Code:
    http://www.mymobile.lk/
    මෙන්න මෙතනින් ගන්නවා නම්, අදුරන එකෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම්..... :yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එක එක කඩවලින් ගන්නේ නැතුව

    ඕවා ලංකාවට ගෙන්වා බෙදාහරින එකාගෙන් ගනින්

    පොඩි ලාබේ වගේ නෙවෙයි බන්

    කෙලවුනහම නැට්ට පුකේ ගහගෙන රී ගන්න වෙන්නේ


    මටත් කෙල වුනා බන් ඒකයි කිව්වේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක 2011දි දාපු thread එකක්නේ.....කවුද මේක ආපහු බම්ප් කලේ....:eek::eek::eek:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එක එක කඩවලින් ගන්නේ නැතුව

    ඕවා ලංකාවට ගෙන්වා බෙදාහරින එකාගෙන් ගනින්

    පොඩි ලාබේ වගේ නෙවෙයි බන්

    කෙලවුනහම නැට්ට පුකේ ගහගෙන රී ගන්න වෙන්නේ


    මටත් කෙල වුනා බන් ඒකයි කිව්වේ

    කවුද බෙදාහරින්නේ ?